15/08/2026
👨🎓Diploma in Applied Psychology and Counselling
UGC පිළිගත් විදේශීය විශ්වවිද්යාලයකින් Psychology and Counselling ඩිල්ලෝමාවක්.
දැන් 50% වට්ටමක් හිමිකර ගනිමින් සම්පූර්ණ කිරීමට අදම ලියාපදිංචි වන්න.
මහා බ්රිතාන්යයේ උක් ආයතනයෙන් හා කාම්බෝජයේ PSB විශ්වවිද්යාලයෙන් ද්විත්ව සහතික හිමිවන සමඟ, ජාත්යන්තරව පිළිගත් Diploma in Psychology and Counselling පාඨමාලාව සමඟ එක්ව ඔබත් ප්රවීණයෙකු වන්න.
මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ මනා අවබෝධයක් ලබාගනිමින්, පුද්ගල මානසික සුවතාවය සුරක්ෂිත කිරීමට සහ ප්රජාවට මානසික සහයෝගයක් ලබාදීමට කැපවන ඔබ සඳහාම මෙම ඩිප්ලෝමා පාඨමාලාව සකස් කර ඇත. ජාත්යන්තරව පිළිගත් විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ නවීන මනෝවිද්යාත්මක ක්රමවේදයන් ප්රායෝගිකව හැදෑරීමට මෙමගින් ඔබට අනගි අවස්ථාවක් හිමි වන අතර, රාජ්ය චක්රලේඛනවලට අනුකූලව සහ UGC පිළිගැනීම සහිතව ක්රියාත්මක වේ.
🔹 පාඨමාලා ආරම්භය – 2026 සැප්තැම්බර්
🔹 දේශන ක්රමය – මාර්ගගත (Online - Zoom හරහා)
🔹 දේශන වේලාවන් – රාත්රී දේශන
🔹 කාලසීමාව – මාස 3 යි
👩🏫 ඔබේ වෘත්තීය සුදුසුකම් පැතිකඩ සහ අධ්යාපනික ප්රගතිය තවදුරටත් ශක්තිමත් කරන UGC පිළිගැනීම සහිත ජාත්යන්තර මට්ටමේ Diploma සහතිකයක් ගන්න.
🏛️ ඔබේ අභිමානය, පිළිගැනීම සහ නිල අධ්යාපනික වටිනාකම තහවුරු කරමින් උපාධි සහතිකපත් ප්රදානය දෙසැම්බර් 27 BMICH හිදී අතිඋත්කර්ෂවත් ලෙස සිදු කෙරේ.
🌍 PSB විශ්වවිද්යාලය සතු ගෝලීය සහ ආයතනික පිළිගැනීම්:
✅ WORLD EDUCATION SERVICES (WES) – Recognized
✅ UK Accreditation (ASIC)
✅ ACC – Cambodia
✅ UGC පිළිගැනීම සහිතයි (UGC Recognized)
✅ International Association of Universities (IAU) Member
✅ ACBSP Membership
✅ CPD Member
✅ QAHE Accredited
✅ INQAAHE Accredited
වැඩිදුර විස්තර සඳහා WhatsApp කරන්න
0715222228
👉 තොරතුරු ලබාගැනීමට සහ ලියාපදිංචි වීමේ සහාය ලබා ගැනීම සඳහා අපගේ WhatsApp සමූහයට එක්වන්න:
https://chat.whatsapp.com/CB0HptUIVk6AjWiaL4BypW?s=cl&p=a...