Hakuruwela Junior College

Hakuruwela Junior College H/Hakuruwela Junior College provides education from Grade 1 to 11, focusing on both studies and character building.

Our school is dedicated to producing knowledgeable, disciplined, and talented students.

🎶🏆 දකුණු පළාත් පාසල් සංගීත තරගාවලිය – 2026 🏆🎶සමූහ ජන ගී අංශයෙන් තුන්වන ස්ථානය දිනාගත් අප විද්‍යාලයේ දරු දැරියන්ටත්, සංගී...
14/09/2026

🎶🏆 දකුණු පළාත් පාසල් සංගීත තරගාවලිය – 2026 🏆🎶

සමූහ ජන ගී අංශයෙන් තුන්වන ස්ථානය දිනාගත් අප විද්‍යාලයේ දරු දැරියන්ටත්, සංගීත අංශයේ ගුරුතුමා ඇතුළු සියලුම දෙනාටත් අපගේ උණුසුම් සුබ පැතුම් 🥉🎶❤️

ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම් 🌟🏆



🌾✨ පොසොන් මතක: සිසු දරු දැරියන්ගේ කඩල දන්සල ✨🌾​උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසලේ සිසු දරු දැරියන් විසින් සංවිධානය ක...
30/06/2026

🌾✨ පොසොන් මතක: සිසු දරු දැරියන්ගේ කඩල දන්සල ✨🌾

​උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසලේ සිසු දරු දැරියන් විසින් සංවිධානය කළ කඩල දන්සල අද දින සාර්ථකව නිමාවට පත් විය.

​රූප රාමුවලින් ඒ සොඳුරු මතකයන් බිඳක්... 👇

​

26/06/2026
"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් අප පාසල සංවිධානය කළ "දහම් දේශනා" පුණ්‍ය මහෝත්සවයෙන් බි...
29/05/2026

"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"

උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් අප පාසල සංවිධානය කළ "දහම් දේශනා" පුණ්‍ය මහෝත්සවයෙන් බිඳක්.

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨

අභිමානවත් නායකත්වයේ ඇරඹුම - අභිෂේකමානි  2026 ✨හෙට දින ලොව දිනන දරු පරපුරකට නිවැරදි මඟ පෙන්වන්නට, වගකීම් සහගත නායකත්වයේ න...
27/05/2026

අභිමානවත් නායකත්වයේ ඇරඹුම - අභිෂේකමානි 2026 ✨

හෙට දින ලොව දිනන දරු පරපුරකට නිවැරදි මඟ පෙන්වන්නට, වගකීම් සහගත නායකත්වයේ නිල ලාංඡන පැළඳි අපේ පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය

​පසුගිය මැයි 20 වන දින අතිඋත්කර්ෂවත් අන්දමින් නිමාව දුටු "අභිෂේකමානී 2026" ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.

​නව පදවි ලත් සියලුම ශිෂ්‍ය නායක, නායිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! 🙏

​

සූර්ය මංගල්‍යයේ අසිරිය විඳිමින්, අපේකම අගය කළ සොඳුරු නිමේෂයක්... ☀️🌾 හකුරුවෙල කනිටු විදුහල් බක් මහ උළෙල - 2026. 🥁
10/04/2026

සූර්ය මංගල්‍යයේ අසිරිය විඳිමින්, අපේකම අගය කළ සොඳුරු නිමේෂයක්... ☀️🌾

හකුරුවෙල කනිටු විදුහල් බක් මහ උළෙල - 2026. 🥁

'එල්නිනෝ' තත්ත්වය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 🌡️☀️​අද දින පාසල් රැස්වීමේ විශේෂ අවධානය යොමු වූයේ, දැනට ලෝකය පුරා ...
09/04/2026

'එල්නිනෝ' තත්ත්වය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 🌡️☀️

​අද දින පාසල් රැස්වීමේ විශේෂ අවධානය යොමු වූයේ, දැනට ලෝකය පුරා බලපාමින් පවතින අසාමාන්‍ය දේශගුණික විපර්යාසයක් වන 'එල්නිනෝ' බලපෑම පිළිබඳවයි. 🌏

පවතින දැඩි උණුසුම් කාලගුණය සහ එහි බලපෑම් පිළිබඳව සිසුන් මෙහිදී දැනුවත් කෙරිණි. 🌥️⚡

​මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු:
✅ දේශගුණික විපර්යාස හමුවේ නොසැලී සිටීමට හුරුවීම. 🛡️
✅ ජලය සහ ස්වභාවික සම්පත් ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීම. 💧🍃
✅ පරිසර හිතකාමී පුරුදු ජීවිතයට එකතු කරගැනීම. 🌱🌱

​අනාගත ලෝකය වෙනුවෙන් අද සිටම සූදානම් වෙමු!🤝✨

​ 🌏💧✨

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2026​
09/04/2026

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2026

​

29/01/2026

පුංචි මල්ලිලා නංගිලා වෙනුවෙන් අක්කලාගෙන් සොඳුරු නර්තනයක් ✨💃🕺

Address

Hakuruwela
Angunakolapelessa
82248

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Hakuruwela Junior College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share