Gift a Book, Change a Life

Gift a Book, Change a Life 📚 Empowering rural school libraries through book donations and educational support.

Together, we can inspire young readers and build brighter futures — one book at a time. ❤️

02/06/2026

ආයුබෝවන්,

අපි SLIATE අනුරාධපුර ආයතනයේ Higher National Diploma in English (HNDE) පළමු වසරේ සිසුන් වෙමු.

අපගේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඉලන්දගහවැව විද්‍යාලයේ සිසුන් සඳහා පොත් හා අධ්‍යාපනික ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිමු.

අපට අවශ්‍ය වන්නේ:

📖 *කෙටිකතා පොත්
📕 නවකතා සහ කියවීමේ පොත්
📘 දැනුම් වර්ධක පොත්
📒 කෙටි සටහන් පොත්
🎓 ඔබ භාවිතා කළත් හොද තත්ත්වයේ ඇති පොත්*

ඔබ ලබාදෙන එක් පොතක් හෝ අධ්‍යාපනික ද්‍රව්‍යයක් පාසලේ සිසුන් 167 දෙනෙකුගේ අධ්‍යාපන ගමනට වටිනා දායකත්වයක් වනු ඇත.

පොත් පරිත්‍යාග කිරීමට හෝ අපගේ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට කරුණාකර WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

0769959079 - පසිදු චමෝද්
0768701890 - දෙනෙත් ශකිල
0769767005 - අනුශ්ක ඉෂාර

මෙම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ඔබ ලබාදෙන සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️📚

Voice Credit By Tharushi Nilupul
(මන්දෝදරි)
Video Credit By Deneth Wijesurendra

📚✨ ඔබගේ සහය අපට අවශ්‍යයි ✨📚අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඉලන්දගහවැව විද්‍යාලය සඳහා අප විසින් ක්‍රියාත්මක කරන පුස්තකාල ප්‍රත...
24/05/2026

📚✨ ඔබගේ සහය අපට අවශ්‍යයි ✨📚

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඉලන්දගහවැව විද්‍යාලය සඳහා අප විසින් ක්‍රියාත්මක කරන පුස්තකාල ප්‍රතිසංස්කරණ හා පොත් පරිත්‍යාග ව්‍යාපෘතිය සඳහා ඔබගේ සහය ඉතා අගය කරමු. ❤️

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පහත දෑ අපට අවශ්‍ය වේ:

📝 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත්
📚 කෙටි සටහන් පොත්
📘 එක් එක් විෂය සඳහා reference books
📄 ලියන පොත් සහ අධ්‍යාපනික ද්‍රව්‍ය
📕 කතා පොත්
📗 නවකතා සහ කියවීමේ පොත්

ඔබගේ කුඩා පරිත්‍යාගයක් වුවද දරුවෙකුගේ අධ්‍යාපනයට සහ අනාගතයට විශාල ශක්තියක් වේ. ✨

අපගේ ව්‍යාපෘතියට දායක වීමට හෝ වැඩි විස්තර දැනගැනීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📲❤️

අපි එක්ව මෙම දරුවන්ට වඩා හොඳ අනාගතයක් ගොඩනගමු — එක් පොතකින් එක් ජීවිතයක් වෙනස් කරමු. 📚✨

📚✨ WE NEED YOUR SUPPORT ✨📚

We are currently collecting books and educational materials for the students of ඉලන්දගහවැව විද්‍යාලය, a rural school in the Anuradhapura area. ❤️

We kindly request donations for students from Grade 1 to Grade 11.

We are looking for:
📖 School textbooks
📝 Past paper books
📚 Short note books
📘 Subject reference books
📄 Writing books & paper materials
📕 Story books
📗 Novels & reading books
🎓 Educational materials for students

Your small contribution can help students continue their education with better learning resources and a better library environment. ✨

If you would like to contribute or know more information about our project, please drop us a WhatsApp message. 📲❤️

Together, let’s build a brighter future for these children — one book at a time. 📚✨


📚✨ ග්‍රාමීය පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන ✨📚“එක් පොතක් — එක් ජීවිතයක් වෙනස් කළ හැක.”අපගේ Gift a Book...
13/05/2026

📚✨ ග්‍රාමීය පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන ✨📚

“එක් පොතක් — එක් ජීවිතයක් වෙනස් කළ හැක.”

අපගේ Gift a Book, Change a Life - Sri Lanka ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය පාසල් පුස්තකාල සඳහා පොත් එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 📖❤️

ඔබ සතුව ඇති,
📚 කතා පොත්
📚 පාඩම් පොත්
📚 ළමා පොත්
📚 දැනුම වර්ධනය කරන පොත්
📚 හොඳ තත්ත්වයේ භාවිතා කළ පොත්

අප වෙත පරිත්‍යාග කළ හැකිය.

ඔබගේ එක් පොතක් දරුවෙකුගේ අනාගතයට ආලෝකයක් විය හැක. ✨

පොත් ලබාදීම, ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම හෝ අප සමඟ එක්වීමට පහත අංක වලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න හෝ අමතන්න. 📞

📱 Pasindu – +94 77 411 8672
📱 Deneth – +94 76 870 1890
📱 Anushka – +94 76 976 7005

අපි එක්ව ග්‍රාමීය දරුවන්ගේ අනාගතය ගොඩනගමු. ❤️

📚✨ DONATE BOOKS — CHANGE A LIFE ✨📚

We are collecting books for rural school libraries through our Gift a Book, Change a Life – Sri Lanka project. ❤️

You can donate:
📖 Story Books
📚 Text Books
📘 Reference Books
🧒 Children’s Books
🎓 Educational Materials

Your small contribution can help build a brighter future for rural students and encourage the love of reading among children. 🌱✨

To donate books or know more details about the project, send us a WhatsApp message or call us. 📞

📱 Pasindu – +94 77 411 8672
📱 Deneth – +94 76 870 1890
📱 Anushka – +94 76 976 7005

Together, let’s build libraries and change lives — one book at a time. ❤️📚


📚✨ Welcome to Gift a Book, Change a Life – Sri Lanka ✨📚Every child deserves the opportunity to read, learn, and dream. T...
09/05/2026

📚✨ Welcome to Gift a Book, Change a Life – Sri Lanka ✨📚

Every child deserves the opportunity to read, learn, and dream. Through this project, we hope to support rural school libraries by donating books and encouraging the love of reading among students.

A single book can inspire a child, open a new world, and create a brighter future. ❤️

We invite everyone to join hands with us by donating books, sharing our mission, and supporting rural education across Sri Lanka. Together, we can make a difference — one book at a time. 📖✨

📚✨ Gift a Book, Change a Life – Sri Lanka වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු ✨📚

සෑම දරුවෙකුටම කියවීමට, ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාවක් හිමිවිය යුතුය. මෙම ව්‍යාපෘතිය හරහා අපගේ අරමුණ වන්නේ ග්‍රාමීය පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරමින් දරුවන් අතර කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමයි. ❤️

එක් පොතක් කියවීම මගින් දරුවෙකුගේ ජීවිතය වෙනස් කළ හැකිය. එය ඔවුන්ට නව ලෝකයක් විවෘත කරමින් ඔවුන්ගේ අනාගතය ගොඩනංවනු ලබයි. 📖✨

ඔබත් අප සමඟ එක්ව පොත් පරිත්‍යාග කිරීමෙන්, මෙම පණිවිඩය බෙදා හැරීමෙන් සහ ග්‍රාමීය අධ්‍යාපනයට සහය ලබා දීමෙන් මෙම සත්කාරක ගමනට එකතු වන්න.

අපි එක්ව වෙනසක් ඇති කරමු — එක් පොතකින් එක් ජීවිතයක් වෙනස් කරමු. 🤝❤️🥰


Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Gift a Book, Change a Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share