BSM Campus - Anuradhapura

BSM Campus - Anuradhapura 🏛️ BEST SKILL METHOD CAMPUS 🏛️

📌 Branches ,
Homagama | Gampaha | Colombo | Anuradhapura | Puttalam

07/08/2026
Thamara Amarangani BSM Campus Colombo BSM Campus Thamara Amarangani BSM Campus - Anuradhapura .
07/08/2026

Thamara Amarangani
BSM Campus Colombo
BSM Campus
Thamara Amarangani
BSM Campus - Anuradhapura
.

🎓 Your Future Starts Here! 🌟It's your time to grow, achieve, and build the career you've always dreamed of. At BSM Campu...
02/08/2026

🎓 Your Future Starts Here! 🌟

It's your time to grow, achieve, and build the career you've always dreamed of. At BSM Campus, we provide industry-focused education that prepares you for success.

📚 Now Enrolling!
✔️ Teacher Education
✔️ Counselling & Psychology
✔️ Business & Management
✔️ Language & Communication
✔️ Technology & Vocational Studies

💙 Learn from experienced lecturers.
💙 Flexible learning opportunities.
💙 Recognized qualifications.
💙 A supportive learning environment.

✨ Discover what's next at BSM Campus and take the first step toward your future today!

📞 076 733 2760 | 071 276 7927
🌐 www.bsmcampus.lk

චිකුන්ගුන්යා වයිරසය කල්තබා හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර වෙත යොමු වෙමු!😷😷අවදානමක් මතුවෙන්නට පෙර සුදුසු පරීක්ෂණයක් සිදුකර ගෙ...
02/08/2026

චිකුන්ගුන්යා වයිරසය කල්තබා හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර වෙත යොමු වෙමු!😷😷

අවදානමක් මතුවෙන්නට පෙර සුදුසු පරීක්ෂණයක් සිදුකර ගෙන ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න! විශේෂයෙන්ම වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට නිවරදි පරික්ෂාව කල් ගතවීමට පෙර සිදුකිරීම ඉතා වැදගත් වේ.

ආරම්භක අදියරේදී PCR පරීක්ෂණය සහ 3-4 දිනකට පසුව IgM පරීක්ෂණය වඩාත් සුදුසු වේ.

Thamara Amarangani
BSM Campus - Anuradhapura
BSM Campus Colombo
BSM Campus

Best skill method campus official whatsapp channel join us :- 👉✅👈 https://whatsapp.com/channel/0029VbBwUvL1yT2DQaUsEr2s
31/07/2026

Best skill method campus official whatsapp channel join us :- 👉✅👈
https://whatsapp.com/channel/0029VbBwUvL1yT2DQaUsEr2s

Follow BSM Campus - Anuradhapura's WhatsApp Channel. 🏛️ BEST SKILL METHOD CAMPUS 🏛️

📌 Branches ,
Homagama | Gampaha | Colombo | Anuradhapura | Puttalam

🎓 Degrees | Diploma | Certificate Level

✅ TVEC Registered
✅ UGC Recongnized
✅ USYBF Approved
✅ DEC Certificate University

☎️ Hotline - 076 733 2760
070 787 8228
071 276 7927
074 038 9548

🔗 Web - www.bsmcampus.lk

. Join 40 followers for the latest updates.

🎓 Your Future Starts Here!Dream big. Learn smarter. Achieve more.At BSM Campus, we're committed to helping you build the...
31/07/2026

🎓 Your Future Starts Here!

Dream big. Learn smarter. Achieve more.

At BSM Campus, we're committed to helping you build the skills, knowledge, and confidence needed for a successful future. Whether you're beginning your academic journey or taking the next step in your career, we're here to guide you every step of the way.

🌟 Enroll today and turn your dreams into reality!

📞 076 733 2760 | 071 276 7927
🌐 www.bsmcampus.lk

30/07/2026

"BSM සරසවියේ සිහිනයක් අද ගුරුවරියක් ලෙස සැබෑ වෙයි. ඔබේ ඉදිරි ගමනට උණුසුම් සුබ පැතුම්!" 🌸
"අධ්‍යාපනයෙන් ශක්තිමත් කළ දියණියක්... අද අනාගත පරපුරක් ගොඩනඟන ගුරුවරියක්." ❤️
"BSM සරසවියේ ආඩම්බරය... අපේ දියණිය අද ගුරුවරියක් ලෙස නව ගමනක් අරඹයි." 🎓
"දැනුමෙන් පෝෂණය වූ හදවතක්, දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට අද පියවර තබයි." ✨
"අද ඔබ ගුරුවරියක් පමණක් නොවෙයි... දරුවන්ගේ ජීවිත වෙනස් කරන ආලෝකයක්. BSM සරසවියෙන් උණුසුම් සුබ පැතුම්!" 🌹
"අපේ දියණියගේ සාර්ථකත්වය අපේ සතුටයි. ඔබේ සේවා දිවිය ජයග්‍රහණවලින් පිරී ඉතිරේවා!" 💐
න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධව, හෙට දවසේ විශිෂ්ට ගුරුවරුන් ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට සූදානම් වන ඇයට BSM විශ්වවිද්‍යාලයෙන් උණුසුම් සුබපැතුම්! ✨

🔰🔐"විභාගයට කලින් මනස ජය ගනිමු."🌟  සාරප්‍රභාගිර  🌟📻 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ ආරාධනයෙන් , හිමිදිරියෙන්ම ...
30/07/2026

🔰🔐"විභාගයට කලින් මනස ජය ගනිමු."

🌟 සාරප්‍රභාගිර 🌟

📻 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ ආරාධනයෙන් ,

හිමිදිරියෙන්ම සවනට

🏛️ BSM සරසවි කුලපතිනී , ජේෂ්ඨ කථිකාචාර්ය මනෝ උපදේශිකා තමරා අමරංගනී මැතිනිය සමඟින්....

📻සුසර කරන්න - 94.3 හෝ 94.5 න් ,

30/07/2026

🧠 Understand Minds. Inspire Change. Transform Lives.

Clinical Psychology ක්ෂේත්‍රයේ ඔබේ සාර්ථක වෘත්තීය ගමන ආරම්භ කිරීමට මේ හොඳම අවස්ථාවයි.

🎓 Clinical Psychology මීළඟ කණ්ඩායම සඳහා බඳවාගැනීම් දැන් විවෘතයි.

✨ ඔබත් අදම ලියාපදිංචි වී අනාගතයට විශ්වාසයෙන් පියවර තබන්න!

🎓 Clinical Psychology – Next Intake Now Open

🧠 Shape Your Future in Psychology

📞 Register Today | Limited Seats Available

076 733 2760
071 276 7927

29/07/2026

🙏 පින්බර ඇසළ පුර පෝය දිනයක් වේවා! 🌼
කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවෙන් සිත පෝෂණය කරගනිමින්, සියලු සත්වයන්ට යහපත පතන,
සැනසීමෙන් හා ආශිර්වාදයෙන් පිරුණු
පින්බර ඇසළ පුර පෝය දිනයක් ඔබ සැමට වේවා! ☸️🤍

"තමන්ගේ සිත පහන් කරගත් තැනැත්තාට, මුළු ලෝකයම ආලෝකවත් වේ." 🕊✨

🌿 𝗙𝗿𝗼𝗺 𝗮𝗹𝗹 𝗼𝗳 𝘂𝘀 𝗮𝘁 𝗕𝗦𝗠 𝗖𝗔𝗠𝗣𝗨𝗦, 𝘄𝗲 𝘄𝗶𝘀𝗵 𝘆𝗼𝘂 𝗮𝗻𝗱 𝘆𝗼𝘂𝗿 𝗳𝗮𝗺𝗶𝗹𝘆 𝗮 𝗽𝗲𝗮𝗰𝗲𝗳𝘂𝗹 𝗮𝗻𝗱 𝗯𝗹𝗲𝘀𝘀𝗲𝗱 𝗘𝘀𝗮𝗹𝗮 𝗙𝘂𝗹𝗹 𝗠𝗼𝗼𝗻 𝗣𝗼𝘆𝗮 𝗗𝗮𝘆! 🙏💙
#සුභපෝයදිනයක්

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when BSM Campus - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share