කලා අනුකමිටුව - රජරට විශ්වවිද්‍යාලය

  • Home
  • Sri Lanka
  • Anuradhapura
  • කලා අනුකමිටුව - රජරට විශ්වවිද්‍යාලය

කලා අනුකමිටුව - රජරට විශ්වවිද්‍යාලය හිරි වැටුණු මිනිස් ආධ්‍යාත්මය අවදි කරනු වස්...

සවස් අහස නිහඬ වන වෙලාවේකලාවේ මංමාවත් අතරින්සිනමාවේ කතා විඳගන්නට...“බයිස්කෝප් හැන්දෑව”කෙටි චිත්‍රපට දැක්ම හා රස විමසුමකලා...
02/04/2026

සවස් අහස නිහඬ වන වෙලාවේ
කලාවේ මංමාවත් අතරින්
සිනමාවේ කතා විඳගන්නට...

“බයිස්කෝප් හැන්දෑව”

කෙටි චිත්‍රපට දැක්ම හා රස විමසුම

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්ව විද්‍යාලය

25/03/2026
සවස් අහස නිහඬ වන වෙලාවේකලාවේ මංමාවත් අතරින්සිනමාවේ කතා විඳගන්නට...“බයිස්කෝප් හැන්දෑව”කෙටි චිත්‍රපට දැක්ම හා රස විමසුම• 2...
24/03/2026

සවස් අහස නිහඬ වන වෙලාවේ
කලාවේ මංමාවත් අතරින්
සිනමාවේ කතා විඳගන්නට...

“බයිස්කෝප් හැන්දෑව”

කෙටි චිත්‍රපට දැක්ම හා රස විමසුම
• 2026 මාර්තු 25
• ⁠සවස 6 ට
• ⁠හිල්ටන් පරිශ්‍රයේදී පැවැත්වේ..

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්ව විද්‍යාලය

24/03/2026

හොස්ටල් නෑ සිසුන් මහ මග !
යෝජිත නව නේවාසිකාගාර සංකීර්ණය වහා ලබා දෙනු !

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්වවිද්‍යාලය

ගුලි ගැහුනු සිත් එක මිටට ඇහැරන්න...සුසර ප්‍රභාෂි පෙරගමන් -2026ග්‍රැෆික් නිර්මාණකරණයට කැමති උනන්දුවක් දක්වන සියලු දෙනා වෙ...
22/03/2026

ගුලි ගැහුනු සිත් එක මිටට ඇහැරන්න...
සුසර ප්‍රභාෂි පෙරගමන් -2026

ග්‍රැෆික් නිර්මාණකරණයට කැමති උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන්...

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්වවිද්‍යාලය

"බයිස්කෝප් හැන්දෑව"  විඩාබර සවස්වරුවලකලාවේ මංමාවත් වල ඇවිද යන්නටමතක සෙවණැලි අතරමැදසිනමාවේ හුස්ම විදගන්නටකලා අනුකමිටුව මහ...
20/03/2026

"බයිස්කෝප් හැන්දෑව"

විඩාබර සවස්වරුවල
කලාවේ මංමාවත් වල ඇවිද යන්නට
මතක සෙවණැලි අතරමැද
සිනමාවේ හුස්ම විදගන්නට

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්වවිද්‍යාලය

ගුලි ගැහුනු සිත් එක මිටට ඇහැරන්න...සුසර ප්‍රභාෂි පෙරගමන් -2026ග්‍රැෆික් නිර්මාණකරණයට කැමති උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ...
20/03/2026

ගුලි ගැහුනු සිත් එක මිටට ඇහැරන්න...
සුසර ප්‍රභාෂි පෙරගමන් -2026

ග්‍රැෆික් නිර්මාණකරණයට කැමති උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සහභාගි විය හැක..

Photoshop Workshop
Date : 21st March
Time : 9.00a.m.
Location : තාක්ෂණ පීඨ නව ආපන ශාලාවට පැමිණෙන්න..

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්වවිද්‍යාලය

විඩාබර සවස්වරුවලකලාවේ මංමාවත් වල ඇවිද යන්නටමතක සෙවණැලි අතරමැදසිනමාවේ හුස්ම විදගන්නට"බයිස්කෝප් හැන්දෑව"  කෙටි චිත්‍රපට දැ...
18/03/2026

විඩාබර සවස්වරුවල
කලාවේ මංමාවත් වල ඇවිද යන්නට
මතක සෙවණැලි අතරමැද
සිනමාවේ හුස්ම විදගන්නට

"බයිස්කෝප් හැන්දෑව"
කෙටි චිත්‍රපට දැක්ම හා රස විමසුම

• 2026 මාර්තු 18
• අන්දරවැව ශ්‍රවණාගාරයේදී

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
රජරට විශ්වවිද්‍යාලය

තෛපොංගල් සංස්කෘතික වැඩසටහන - 2026(தைப்பொங்கல் கலாச்சார நிகழ்ச்சி)කලා අනුකමිටුව - මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය
11/03/2026

තෛපොංගල් සංස්කෘතික වැඩසටහන - 2026
(தைப்பொங்கல் கலாச்சார நிகழ்ச்சி)

කලා අනුකමිටුව - මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

අසීරුම මොහොතේදීත්, නිදහස් අධ්‍යාපනයත් - අධ්‍යාපනයේ නිදහසත් උදෙසා සටනට උරදුන් රජරට විශ්වවිද්‍යාලයීය  මහා ශිෂ්‍ය සංගමයේ හි...
05/03/2026

අසීරුම මොහොතේදීත්, නිදහස් අධ්‍යාපනයත් - අධ්‍යාපනයේ නිදහසත් උදෙසා සටනට උරදුන් රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති,

යොහාන් කවිෂ්ක සහෝදරයා

අරගල භූමියේදී නැවත හමුවෙමු!

මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස,දිමුතු ලක්ෂාන් සහෝදරයා තේරී පත්විය. මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වව...
05/03/2026

රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස,

දිමුතු ලක්ෂාන් සහෝදරයා තේරී පත්විය.

මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

තෝඩු අරුංගල් වලින් හැඩවෙන, පිච්ච මල් සුවදින් සතරඅතම සුවදවත් කරමින් , කෝලම් රටා මතින් ඇදෙන සහෝදරත්වයේ වසන්තය🌾🌞රජරට පුරා ස...
27/02/2026

තෝඩු අරුංගල් වලින් හැඩවෙන, පිච්ච මල් සුවදින් සතරඅතම සුවදවත් කරමින් , කෝලම් රටා මතින් ඇදෙන සහෝදරත්වයේ වසන්තය🌾🌞

රජරට පුරා සෙනෙහසේ බීජ වැපිරිම
ලඟදීම...

🕰️ දිනය - 2026 පෙබරවාරි 28
📌 ස්ථානය - University Entrance 7.00 a.m & T.B.Andarawawa Theater 10.30 a.m

அணிகலன்களால் மிளிர்ந்து, முல்லை மலர் வாசம் திசையெங்கும் கமழ, கோலங்களின் ஊடாகப் பயணிக்கும் சகோதரத்துவத்தின் வசந்தம்!🌾🌞

ரஜரட முழுதும் அன்பெனும் விதைகளை விதைப்போம்.
விரைவில்..

🕰️ திகதி - 28.02.2026
📌 இடம் - பல்கலைக்கழக நுழைவாயில் (காலை 7 மணி) மற்றும் T.B.Andarawawa திரைக்கூடம் (காலை 10.30 )

Art Council - Main Students' Union - Rajarata University of Sri Lanka

Address

Anuradhapura/Trincomalee Road
Anuradhapura
50300

Telephone

+94252266651

Website

Alerts

Be the first to know and let us send you an email when කලා අනුකමිටුව - රජරට විශ්වවිද්‍යාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share