ATI Junior University- Anuradhapura

ATI Junior University- Anuradhapura Advanced Technological Institute - Anuradhapura

අනුරාධපුර රසායනාගාර සේවා ආයතනයක් සදහා අලෙවිකරණ අංශයේ රැකියා ඇබෑර්තු ..🟩 අලෙවි උපදේශකවරුන්🟩 අලෙවි විධායකවරුන්සුදුසුකම් -:...
30/06/2025

අනුරාධපුර රසායනාගාර සේවා ආයතනයක් සදහා අලෙවිකරණ අංශයේ රැකියා ඇබෑර්තු ..

🟩 අලෙවි උපදේශකවරුන්
🟩 අලෙවි විධායකවරුන්

සුදුසුකම් -:

⭕වයස අවුරුදු 18 ත් 50 ත් අතර , මනා සන්නිවේදන හැකියාවෙන් හා මනා පෞරුෂයකින් හෙබි පිරිමි ඔබ සදහාම.

⭕ සාමාන්‍ය පෙළ සදහා පෙනීසිටීම.

⭕ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.

⭕ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි.

⭕ අලෙවිකරණ අංශයේ පලපුරුද්ද අමතර සුදුසුකමකි.

✅ආරම්භක ස්ථීර වැටුපක් සමගින් කොමිස් මුදල් සහ අනෙකුත් දීමනාවන් සමගින් ඉක්මනින්ම රැකියාව අරබන්න.

✅ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත පහත දුරකථන අංකය වෙත යොමු කරන්න.

☎️ 078-4747824

අනුරාධපුර සහ ඒ අවට  #උසස් අද්‍යාපනය හදාරන ඔබ සදහා, ඉහළ වැටුපක් ලබන, මූල්‍ය අංශයේ විශිෂ්ඨයෙකු වීමට දැන් අවස්ථාවක් !දිවයින...
17/06/2025

අනුරාධපුර සහ ඒ අවට #උසස් අද්‍යාපනය හදාරන ඔබ සදහා, ඉහළ වැටුපක් ලබන, මූල්‍ය අංශයේ විශිෂ්ඨයෙකු වීමට දැන් අවස්ථාවක් !

දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Ceylon Green Life Plantation (PVT) LTD ආයතනයේ #අනුරාධපුර #ශාඛා #අලෙවි #විධායක වරයෙකු හෝ #අලෙවි #උපදේශක වරයෙකු ලෙස සාඩම්බර ලෙස කටයුතු කිරීමට අප හා එක් වන්න.

🔷අ.පො.ස. උ/පෙල සමත්,

🔷අලෙවිකරණය සහ මුල්‍යමය කටයුතු පිළිබඳව අවම වසර 02 ක පලපුරුද්දක් ඇති හෝ රක්ෂණ ක්ශෙස්ත්‍රයේ අවම වසර 02 ක පලපුරුද්දක් ඇති,

🔷මනා සන්නිවේදන හැකියාවෙන් යුතු,

ඔබටයි මේ ඇරයුම.

ඔබගේ අයදුම්පත පහත දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න.

Send your CV
WhatsApp : https://wa.me/94782847956

අනුරාධපුර සහ ඒ අවට ඔබ සදහා, ඉහළ වැටුපක් ලබන, මූල්‍ය අංශයේ විශිෂ්ඨයෙකු වීමට  #උසස් අද්‍යාපනය ලබන ඔබටත් දැන් අවස්ථාවක් !දි...
17/06/2025

අනුරාධපුර සහ ඒ අවට ඔබ සදහා, ඉහළ වැටුපක් ලබන, මූල්‍ය අංශයේ විශිෂ්ඨයෙකු වීමට #උසස් අද්‍යාපනය ලබන ඔබටත් දැන් අවස්ථාවක් !

දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Ceylon Green Life Plantation (PVT) LTD ආයතනයේ #අනුරාධපුර #ශාඛා #කළමනාකාර වරයෙකු ලෙස සාඩම්බර ලෙස කටයුතු කිරීමට අප හා එක් වන්න.

🔷අ.පො.ස. උ/පෙල සමත්,

🔷අලෙවිකරණය සහ මුල්‍යමය කටයුතු පිළිබඳව අවම වසර 02 ක පලපුරුද්දක් ඇති හෝ රක්ෂණ ක්ශෙස්ත්‍රයේ අවම වසර 02 ක පලපුරුද්දක් ඇති,

🔷මනා සන්නිවේදන හැකියාවෙන් යුතු,

ඔබටයි මේ ඇරයුම.

ඔබගේ අයදුම්පත පහත දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න.

Send your CV
WhatsApp : https://wa.me/94782847956

04/09/2020
❌❌❌කඩාකප්පල්කාරි ප්‍රචාර වලට නොරැවටෙන්න.❌❌❌
12/02/2020

❌❌❌කඩාකප්පල්කාරි ප්‍රචාර වලට නොරැවටෙන්න.❌❌❌

Address

New Puththalama Road, Pandulagama
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when ATI Junior University- Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ATI Junior University- Anuradhapura:

Share