Economics - Kasun Sanjeewa

Economics - Kasun Sanjeewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Economics - Kasun Sanjeewa, College & University, balangoda, Balangoda.

20/07/2024
17/07/2024

🤔පාසල් ඉංග්‍රීසි පොත ගොඩාක් අමාරුයි නේද?
✋ඒකට හේතුව තමයි ඉංග්‍රීසි වචන දන්නේ නැති කම.
පාඩම කියවලා දරුවාට තේරුම් ගන්න එයාට වචනය උච්චාරණය කරන්න වගේම තේරුම දන්නේත් නැහැ.
✅වචන දැනන් හිටියා නම් එයාට තනියම පාඩම කියවලා තේරුම් අරන්, ප්‍රශ්න වලට උත්තර තනියම ලියාගන්න පුළුවන්.
✳එහෙම උනොත් දරුවාට ඉංග්‍රීසි විෂය එපාවෙන්නේ නැහැ.
🟢ඒකට පිලියමක් ලෙස අපි ඉංග්‍රීසි පෙලපොතේ ඒ ඒ පාඩමට අදාලා වචන, ඒ ඒ පිටුවේ වචන පිළිවෙලකට හදලා තියෙනවා.
ඉංග්‍රීසි වචනය , ශබ්ධ කරණ හැටි සහ වචනේ තේරුම අනුපිලිවෙලට තියෙනවා.
🔴එයාට තියෙනෙන් අදාළ පාඩම් කියවන්න කලින් ඊට අදාල මේ පොතේ අදාළ කොටස කියවගන්න එක, සහ වචනවල තේරුම පාසල් පොතේ ලාවට පැන්සලකින් ලියාගැනීම හෝ වචන ටික පාඩම් කර ගැනීම.
ඊට පස්සේ එයාට පාඩම හොඳටම තේරුම් ගන්න පුළුවන්.
✅ ඒ ඒ පාඩමට අදාළ ,ඒ ඒ චේදය ඒ විදිහටම වචන ටික තියෙනවා.
✅ඒ ටික කියවද්දී ඒ අදාල ඉංග්‍රීසි පාඩම පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.
✅හෙට පාඩම ට අදම සුදානම් වෙලා පාසලට යන්න පුළුවන්. ඔබේ දරුවාත් ඉංග්‍රීසි විෂයට පන්තියේ ඉහල ලකුණු ලබාගනීවී . 😊
👉ඔබේ දරුවාත් ඉංග්‍රීසි වලට දක්ෂයෙක් කරන්න.
මේ පොත ඔබේ ඔබේ නිවසට ගෙන්වා ගන්න.
🔵එක් ශ්‍රේණියක පොතක් රු.1000/= යි.
🔵 ඩිලිවරි ගාස්තු රු.300/=
පොත ගෙන්වා ගැනීමට ඔබේ නම,ලිපිනය ,දුරකත අංකය සහ
අවශ්‍ය වසර Message එකක් එවන්න.
💚 දැනට 4/5/6/7/8/9 වසර වල පොත් පමණයි
ඇණවුම් කිරීමට 0778961680 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
Message Super City on WhatsApp. https://wa.me/94778961680

17/07/2024

800 Followers Thank you
❤️❤️❤️

17/07/2024

ලෝකයට අවශ්‍ය වන්නේ මේ වගේ යුද්ධ ❤️❤️❤️

09/07/2024

#මනුස්සකම

07/07/2024

700 + Followers Thank You My Friends
❤️❤️❤️

Address

Balangoda
Balangoda

Telephone

+94707961680

Website

Alerts

Be the first to know and let us send you an email when Economics - Kasun Sanjeewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Economics - Kasun Sanjeewa:

Share