22/08/2026
නවක දරුවන් දැන් ලියාපදිංචි කෙරේ.
Grade 1/ Grade 6 (2027)
September/January Intakes
Cambridge/National Curriculum
මූලික ඉංග්‍රීසි දැනුම අඩු දරුවන් කෙටිකලක් තුළ ඉංග්‍රීසි මාධ්‍යයට පුහුණු කරනු ලැබේ.
දඬුවම, හිංසනය, පීඩනය තුළින් ගොඩනැගී ඇති සම්ප්‍රදායික පීඩාකාරී අධ්‍යාපන රටාව වෙනුවට ආදරය හා LUM ඉගෙනුම් ක්‍රමවේදය ඔස්සේ සතුට දෝරෙ ගලායන ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයකි.
බෞද්ධ පරිසරයක් තුළ සුසිල්වත් විනයගරුක අධ්‍යාපනයක් හරහා දේශීයත්වය අගයන මතින් තොර අනාගත පරපුරක් ගොඩනගන පාසලක් ලෙස ජාත්‍යන්තර සම්මානයන්ට පවා බඳුන් වූ දේශීය ජාත්‍යන්තර පාසලකි.
කැස්බෑව නගරයේ අභිනවයෙන් ඉදිවෙන වායුසමීකරණය කරන ලද indoor educamp නව අධ්‍යාපනික පරිසරයන්ගෙන් සමන්විත පාසල් පරිශ්‍රය මෙම නවක දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වේ.
අවම ගාස්තු ජාත්‍යන්තර පාසල් සම්ප්රදාය රටට හඳුන්වාදෙමින් ජත්‍යන්තර පාසල් මුදලාලිකරණයට තිත තැබූ SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ තවත් දැවැන්ත අධ්‍යාපන ව්‍යාපෘතියකි.
මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ට සහ පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට අපේක්ෂිත දරුවන්ට වැඩි ඉඩක් පවතියි.
අතරමැදි ශ්‍රේණි සඳහා ද සීමිත ඉඩක් පවතියි.
වැඩි විස්තර සඳහා අමතන්න.
0718980898 hotline
0760329219
0755307825
0712421199
0777895098
Head office
2nd floor
DFCC bank
Piliyandala