Students' Union - EUSL

Students' Union - EUSL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Students' Union - EUSL, Chenkalady.

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය කාන්තා නේවාසිකාගාර පරිපාලිකාවන් විසින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට අනවශ්‍ය ලෙස මදිහත්වීම සිසුන්ට...
19/08/2026

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය කාන්තා නේවාසිකාගාර පරිපාලිකාවන් විසින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට අනවශ්‍ය ලෙස මදිහත්වීම සිසුන්ට දැඩි අපහසුතාවක් වී ඇත. සිසුන් මත බොරු චෝදනා පටවමින්, හදිසි අවස්ථාවකදී අසනීපයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවීමට හෝ ඇනවුම් කල ආහාර පාර්සලයක් ලබා ගැනීමට පවා නේවාසිකාගාරයෙන් පිටතට පැමිනීමට ඉඩ නොදී නේවාසිකාගාරයන් බන්ධනාගාරයන් බවට පත් කර ඇත.

මහා ශිෂ්‍ය සංගමය වශයෙන් මෙම පරිපාලිකාවන්ගේ ක්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර සිසු නිදහස අහිමි කිරීමට වෙර දැරීමත්, සිසුන්ව පීඩනයට පත් කිරීමත් වහා නවත්වන ලෙස දන්වමු. සිසුන්ට සුදුසු වටපිටාවක් නේවාසිකාගාර තුල ඇතිවන තුරු සිසු අරගලය නොනවතින බවත්, පරිපාලනය මේ පිළිබඳව විසඳුම් දෙනතුරු අඛන්ඩව සටන් කරන බවත් තරයේ අවධාරණය කරමු.

கிழக்கு பல்கலைக்கழக மகளிர் விடுதி நிர்வாகிகளின் தேவையற்ற தலையீடு, மாணவியர்களுக்கு பெரும் சிரமத்தை ஏற்படுத்தியுள்ளது. அவர்கள் மாணவியர் மீது பொய்க் குற்றச்சாட்டுகளைச் சுமத்தி, விடுதிகளைச் சிறைச்சாலைகளாக மாற்றியுள்ளனர். அவசர காலங்களில் சிகிச்சைக்காக மருத்துவமனைக்குச் செல்லவோ அல்லது ஆர்டர் செய்யப்பட்ட உணவுப் பொட்டலத்தைப் பெற்றுக்கொள்ளவோ ​​கூட அவர்களை அவர்கள் அனுமதிப்பதில்லை.

சகல மாணவர் ஒன்றியம் என்ற வகையில், இந்த நிர்வாகிகளின் செயல்களை நாங்கள் வன்மையாகக் கண்டிக்கிறோம். மாணவியரின் சுதந்திரத்தைப் பறித்து, அவர்கள் மீது அழுத்தம் கொடுக்கும் முயற்சிகளை உடனடியாக நிறுத்த வேண்டும் என்றும் அவர்களை வலியுறுத்துகிறோம். விடுதிகளில் மாணவியருக்கு உகந்த சூழல் உருவாக்கப்படும் வரை மாணவியர் போராட்டம் ஓயாது என்பதை நாங்கள் வலுவாக வலியுறுத்துகிறோம். இந்தப் பிரச்சினைக்கு நிர்வாகம் தீர்வு காணும் வரை நாங்கள் தொடர்ந்து போராடுவோம்.

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්ව විද්‍යාලය ~

16/08/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally'

ශිෂ්‍ය වීර දිනය 2026🚩
மாணவ வீரர் தினம் 2026
Students' Heroes day 2026

Videography By : Dumindu Laksh*tha

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ""அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்""They have loved you unconditionally'ශිෂ්‍ය වීර දිනය...
16/08/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally'

ශිෂ්‍ය වීර දිනය 2026🚩
மாணவ வீரர் தினம் 2026
Students' Heroes day 2026

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

14/08/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ.

උප නූපන් පරපුරක උරුමය වෙනුවෙන්, ඉහල ගත් හුස්ම පොද රුහිරු මුසු දයාව යදම් වූ වා තලයට මුසු කල සොයුරන්......

පිළිම නොනෙලු සැබෑ විරුවන් නොවේද සගයිනි සිසුවිරුවන්.....

ශිෂ්‍ය වීර දිනය 2026

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ""அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்""They have loved you unconditionally'ශිෂ්‍ය වීර දිනය...
13/08/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally'

ශිෂ්‍ය වීර දිනය 2026
மாணவ வீரர் தினம் 2026
Students' Heroes day 2026

🚩 අගෝස්තු 14

🚩 විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ...

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම දිවි කුසුම් පුදකල විරු සිසු සොයුර සොයුරියන් අගයන්නට, 2026 ශිෂ්...
13/08/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම දිවි කුසුම් පුදකල විරු සිසු සොයුර සොයුරියන් අගයන්නට, 2026 ශිෂ්‍ය වීර දිනය නිමිත්තෙන් නිර්මාණාත්මක ගද්‍ය, පද්‍ය ඕනෑම නිර්මාණයක් අප වෙත එවන්න..✍️

උප නූපන් පරපුරක උරුමය වෙනුවෙන්, ඉහල ගත් හුස්ම පොද රුහිරු මුසු දයාව යදම් වූ වා තලයට මුසු කල සොයුරන්......

පිළිම නොනෙලු සැබෑ විරුවන් නොවේද සගයිනි සිසුවිරුවන්.....

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

රට තුළ පවතින ඩෙංගු උවදුර වැලැක්වීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් හා පරිසර අනු කමි...
03/08/2026

රට තුළ පවතින ඩෙංගු උවදුර වැලැක්වීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් හා පරිසර අනු කමිටුව මැදිහත්වීමෙන් සංවිධානය කෙරුනු විශ්වවිද්‍යාල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහන.

2026.08.01

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

අකුරු හුරුව - 2026"නොසන්සුන් ඇඟිලි තුඩු අතරින් මැවෙන අකුරු රූ, අඳුරු ලොවක් දිනන්නට දල්වන මුල්ම පහනයි"මහා ශිෂ්‍ය සංගමය හා...
03/08/2026

අකුරු හුරුව - 2026

"නොසන්සුන් ඇඟිලි තුඩු අතරින් මැවෙන අකුරු රූ, අඳුරු ලොවක් දිනන්නට දල්වන මුල්ම පහනයි"

මහා ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එක්ව සංවිධානය කරන අකුරු හුරුව වැඩසටහන.

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

Address

Chenkalady

Alerts

Be the first to know and let us send you an email when Students' Union - EUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union - EUSL:

Shortcuts

Share