12/09/2026
2025/26 බදු වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වී ඇත! ⏳
ඔබගේ සියළුම බදු කටයුතු නිවැරදිව ,පහසුවෙන් සහ කඩිනමින් සම්පූර්ණ කර ගැනීමට දැන්ම අප හා එක්වන්න.
🔹 අපගේ සේවාවන්:
✔️ පුද්ගල ආදායම් බදු වාර්තා සකස් කිරීම
✔️ ව්‍යාපාරික බදු වාර්තා (සමාගම් / හවුල් ව්‍යාපාර / තනි පුද්ගල)
✔️ ගිණුම් වාර්තා පිළියෙල කිරීම හා සහතික කිරීම
✔️ පසුගිය අතපසුවූ බදු වාර්තා සකස් කිරීම
✔️ TIN අංක ලබා ගැනීමේ සිට සියළුම බදු සේවාවන්
✔️ වෘත්තීය බදු උපදේශන සේවාවන්
✔️ VAT, SSCL ඇතුළු සියළුම බදු කටයුතු
ඔබට පහසු ලෙස:
🏢 කාර්යාලයට පැමිණ හෝ ONLINE මගින් මුළු දිවයින පුරා සේවාව ලබා ගත හැක!
📞 අදම අප හා සම්බන්ධ වී ඔබගේ බදු කටයුතු නිදහසේ සම්පූර්ණ කර ගන්න!
අපගේ සේවාවන් සුදුසුකම් ලත්, පළපුරුදු ගණකාධිකාරීවරුන් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් විසින් ලබා දේ.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
📱 0777 950741 | 0776 170741
📍 ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට්
ඔබගේ ගිණුම්කරණයේ සහ බදු සේවාවේ විශ්වාසනීය සහකරු 🤝
🏢 77/2, හෝකන්දර නැගෙනහිර ,හෝකන්දර . (අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට කි.මී. 1.5) T.P. 0777- 950 741, 0776 170741
🏢 Branch: කොළඹ-හලාවත ප්‍රධාන පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය. (කි.මී. 50 කණුව අසල) T.P. 0742- 300 741