25/01/2026
Year: September 5, 2025 (India)
IMBD: 7.7/10
Directed by: Karthik Gattamneni
Language: Telugu
Starring: Teja Sajja, Ritika Nayak, Shriya Saran
ඉතින් කතාව පැත්තට හැරුනොත්,අශෝක රජතුමාගේ කාලේ,ඔහු ගාව තිබ්බ බලයන් ග්‍රන්ථ 9 කට බෙදල,සෙබලු නව දෙනෙක්ට දෙනවා ආරක්ෂා කරන්න කියල, මේවා මිනිසුන්ගේ යහපත උදෙසා විතරක් පාවිච්චි කරන්න කියල රජතුමා නියෝග කරනවා,ඒ සෙබලු 9 දෙනා පරම්පරාවෙන් පරම්පරාවට මේ ග්‍රන්ථ ආරක්ෂා කරගෙන ආවා,මේ ග්‍රන්ථ 9න් නවවෙනි ග්‍රන්ථය එනම් අරමණීය ග්‍රන්ථය ආරක්ෂා කරන්නෙ,අම්බිකා කියන අනාගතය දකින්න පුලුවන් කෙනෙක්ගේ ගෝත්‍රයය, ඉතින් අම්බිකා දකිනවා අනාගතේදී අදුරු බලවේගයක් මේ ග්‍රන්ථ 9 අයිති කරගන්නවා කියල,ඒකට විසදුමක් හොයන අම්බිකාට විශාල කැප කිරීමක් සිද්ධ කරන්න වෙනව, ඒ විසදුම මොකක්ද කියල වගේම මේ අදුරු බලවේගයට කොහොමද මුහුන දෙන්නේ කියල බලන්න Link එක අරගෙන බලන්නකෝ
Link එක ඕන අය comment එකක් එවන්න. – Mirai