𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗖𝗹𝘂𝘀𝘁𝗲𝗿 / කැම්පස් පොකුර

  • Home
  • Sri Lanka
  • Colombo
  • 𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗖𝗹𝘂𝘀𝘁𝗲𝗿 / කැම්පස් පොකුර

𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗖𝗹𝘂𝘀𝘁𝗲𝗿 / කැම්පස් පොකුර Campus Cluster / කැම්පස් පොකුර

Welcome to Campus Cluster

23/02/2026

ඒක නම් 100% ක් ඇත්ත.. ඔයාලත් ඇවිත් බලන්න 😍❤️❤️

29/01/2026

අද දින පළමු ශ්‍රේණියට ඇතුළත් වු නංගිලා මල්ලිලා සියලු දෙනාට සුභ පැතුම්.. ❤️

📢 Pending A/L results? You can register now for Diploma and Degree Programmes at MSI Colombo.Our programmes offer transf...
29/01/2026

📢 Pending A/L results? You can register now for Diploma and Degree Programmes at MSI Colombo.

Our programmes offer transfer opportunities to MSU Malaysia and selected universities in the UK, Australia, Japan and Canada.

📅 February 2026 intake is now open.
📞 Call 077 077 880 to secure your place.

27/09/2025

ඔබත් ඔබගේ best version එක unlock කරගන්න සූදානම්ද?
එකතුවෙන්න අපිත් සමඟ
ශාරීරික යෝග්‍යතා සහ අභිප්‍රේරණ පුහුණුකරු,
කිශාන් පෙරේරා (Elite Transformation Academy)

Kandy to be Healthy and Wealthy
Date: 2025 ඔක්තෝබර් 5 වන දින
Time: උදෑසන 9:00 සිට 2:30 දක්වා
Location: මහනුවර රතු කුරුස සංස්කෘතික මධ්‍යස්ථානය

අදම ලියාපදිංචි වන්න.
✅ ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න ,ධනවත් ජීවන රටාවක් ගොඩනගා ගැනීමට ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේද .
✅ඔබට අනුගමනය කල හැකි බර,බඩ සහ අධික මේදය අඩුකරගැනීමට ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේද.
✅දිගුකාලීන සෞඛ්‍ය සහ සතුට පවත්‍වාගැනීමට මගපෙන්වීම
✅සාර්තකත්වය සදහා බලවත් මානසිකත්වයක් පවත්වාගන්නා ආකාරය.
✅පාසැල් දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීමට ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේද.
✅ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඵලදායීතාවය වර්ධනය කිරීමේ ක්‍රමවේද .
ඕනෑම වයස් කාණ්ඩයක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සහාබාගී විය හැක.

ලියාපදිංචි වීමට කරුණාකර පහත ගිණුමට ගෙවීම තැන්පත් කරන්න

ගිණුම් අංකය: 111020020981
නම: එල්.කේ.පෙරේරා
බැංකුව: HNB අවිස්සාවේල්ල
පුද්ගලයෙකුට රු. 2,000/-, අවුරුදු 18 ට අඩු රු. 1,000/-

ඔබගේ යොමු කිරීම සඳහා ඔබගේ නම සහ ස්ථානය සඳහන් කර රිසිට්පත
0717152005 වෙත එවන්න.

🏆 සාමාන්‍ය පෙළ (G.C.E O/L) අවසන් කළ ඔබට, ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන අවස්ථාවක් – දැන් MSI Colombo හිදී!✨Hospitalit...
14/07/2025

🏆 සාමාන්‍ය පෙළ (G.C.E O/L) අවසන් කළ ඔබට, ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන අවස්ථාවක් – දැන් MSI Colombo හිදී!

✨Hospitality & Tourism Management,
✨Event Management,
✨Computer Science, හෝ
✨Business Management

පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ගෞරව උපාධියක් ලබා ගැනීමට ලංකාවේ ඇති හොඳම තැන Management & Science Institute - Colombo (MSI) 🏛️
මෙම පාඨමාලා සදහා සහභාගී වන සිසුන්ට:

✅ පළපුරුදු හා සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයකින් ඉගැන්වීම්
✅ පාඨමාලා ගාස්තු වාරික යටතේ ගෙවීමේ පහසුව
✅ ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු ලංකාවේ සිට හෝ, UK, Australia, Canada, Germany, Malaysia, Japan හි හවුල්කාර විශ්ව විද්‍යාලයකින් උපාධිය අවසන් කිරීමේ හැකියාව

🔜ඔබත් අදම ලියපදිංචි වන්න

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න / WhatsApp කරන්න: 077 077 7880
🌐 අපගේ නිල වෙබ් අඩවිය: www.msi.edu.lk

Akkh kallah ❤️😍🫶
27/05/2025

Akkh kallah ❤️😍🫶

30/03/2025

O/L ඉවරද? අනාගත ලෝකය ජයගන්න ඉංග්‍රීසි භාෂාව හදාගන්න හොදම තැන SDTI CAMPUS මෙවර ඉංග්‍රීසි පාඨමාලාව හදාරන සැමට IT ඩිප්ලෝමාව නොමිලේ. 🥳

අප ශාඛා ජාලයෙන් හෝ Online ඔස්සේ. දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමානයක් හදාරන ජාතික හා ජාත්‍යන්තරව පිලගත් සහතික දෙකක්. ප්‍රමාද නොවී දැන්ම එක්වන්න.දැන්ම ඔබේ යාලුවන් සමග එන්න.නැතිනම් call එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාන්න. ❤️

072 260 4470 / 077 013 7781

✅🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓✅දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩‍🎓👨...
05/03/2025

✅🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓✅

දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩‍🎓👨‍🎓

උසස් අධ්‍යාපනය ලබන්න වුවමනා වුනත් අධික පාඨමාලා ගාස්තු බාධාවක් වෙලාද?
එසේ නම් මෙන්න විසදුම...➡️

මේ මස ලියාපදිංචි වන ඔබට රු.92000ක් වටිනා පාඨමාලාව රු.72000ක් වැනි සුවිශේෂී මිලකට හැදෑරීමේ හැකියාව.

⭕️උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited (SDFL) ],
⭕️විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized),
⭕️2021 , 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ,
⭕️ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව➡️
--------------------------------------
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි...හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන...ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.🌼
🛑Diploma in English Teaching
🛑Diploma in Primary Teaching
🛑Diploma in Tamil Teaching
🛑Diploma in Preschool Teaching
🛑Diploma in Mathematics Teaching
🛑Diploma in Science Teaching
🛑Diploma in ICT Teaching
සීමිත බදවාගැනිම්....
--------------------------------
👉සහතිකපත් :
▪️ පූර්ණ රාජ්‍ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ SDFL මගින් පිරිනැමේ.
👉දේශන :
▪️ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ සහ ලංකාව පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන පැවැත්වේ.
👉ප්‍රායෝගික පුහුණුව :
▪️ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪️ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
👉නොමිලේ !!!
▪️ IT Skill for Teachers
▪️ Online Teaching Tools
▪️ Soft Skill Development
▪️ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය WhatsApp කරන්න. නැත්නම් විමසන්න.
🔴072 260 4470🔴
🔴077 013 7781🔴
🔴011 343 0800🔴

--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
ඔබේ සීමාව අහසයි...
SDTI Campus - Certified with ISO 9001 : 2015

අ.පො.ස. සාමාන්‍යය පෙළින් පසු ඔබගේ උසස් අධයාපනයට හෝ වෘත්තීමය ජීවිතය සාර්ථකව ජය ගැනීම සඳහා අත්‍යයවශයම English සහ IT ද්විත්...
05/03/2025

අ.පො.ස. සාමාන්‍යය පෙළින් පසු ඔබගේ උසස් අධයාපනයට හෝ වෘත්තීමය ජීවිතය සාර්ථකව ජය ගැනීම සඳහා අත්‍යයවශයම English සහ IT ද්විත්ව ඩිප්ලෝමා දැන් SDTI Campus වෙතින්...🫵🎓

English & IT Dual Diploma
SDTI Campus
2025 New Intake

⭕️ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ SDFL වෙතින් පිරිනමන ඩිප්ලෝමා සහතිකපත්‍ර දෙකක් පාඨමාලා අවසානයේදී ලබා ගත හැක.
⭕️පළපුරුදු ඇඳුරු මඩුල්ලකගේ මග පෙන්වීම මත මෙම ද්විත්ව ඩිප්ලෝමාවන් හැදෑරීමේ හැකියාව.
⭕️ මේ ඩිප්ලෝමා ද්විත්වයම ඔන්ලයින් මාර්ගයෙන් හැදෑරීමේ අවස්ථාව.
⭕️English Diploma ව සමඟ IT Diploma ව සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට අවස්ථාව.

▪️2025 මීළඟ කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට ඔබේ නම, පාඨමාලාව whatsapp කරන්න.
◻️076 999 8889◻️
◻️072 260 4477 ◻️

නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.

♻️✅ මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Counseling and Psychology - 2025) ✅♻️විශ්ව විද්‍යාල සිස...
05/03/2025

♻️✅ මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Counseling and Psychology - 2025) ✅♻️

විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ නිමකල සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් හා ගුරුවරියන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සියලුම අය සඳහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති පාඨමාලාවකි.

📌දේශන ක්‍රමය - 100% Online
📌පාඨමාලා කාලය - මාස 12
📌Total Credits - 40
📌මාධ්‍යය : සිංහල

🛑ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ SDFL ආයතනය මගින් පිරිනමන වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් පාඨමාලාව අවසානයේදි ලබා ගත හැක.

🛑SDTI සරසවිය ශ්‍රී ලංකාව තුල ඩිප්ලෝමා උපාධි පිලිගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ඇති අතර UGC Recongnized උපාධි පිරිනමයි.

📌දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

🛑ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.

🛑විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට අර්ධ කාලීන (Part Time) ලෙස සිදුකරගත හැක.

--------------------
මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Counseling and Psychology - 2025) සදහා නව ලියාපදිංචිය ඇරඹුනා....

👉දැන්ම කතා කරන්න. නැතිනම් නම, ලිපිනය WhatsApp කරන්න.

📱076 999 8889
📱072 260 4477

--------------------

නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...

𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.

Web : www.sdticampus.lk

ඔයාටත් තාම ඉගෙන ගන්න රට යන්න බැරි වුණාද?‼️අහන හැම agency එකක්ම සල්ලි ඉල්ලනවද?😰එහෙනම් මෙන්න ඔයාට අනගි අවථාවක්‼️ඔබේ Aussie...
28/02/2025

ඔයාටත් තාම ඉගෙන ගන්න රට යන්න බැරි වුණාද?‼️
අහන හැම agency එකක්ම සල්ලි ඉල්ලනවද?😰
එහෙනම් මෙන්න ඔයාට අනගි අවථාවක්‼️

ඔබේ Aussie සිහිනය සැබෑ කරන්නට ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ පුරෝගාමියා, Jeewa Education අපි මාර්තු 2 ගාලු පුරවරයට පැමිණෙනවා.

✅ ඕස්ට්‍රේලියාවේ හොදම විශ්වවිද්‍යාල රැසක නියෝජිතයින් හමුවීමට
✅ VISA, PSW, Part time Jobs etc. ගැන දැනගැනීමට
✅Australian Universities සහ පාඨමාලා පිළිබද විශේෂඥ මගපෙන්වීම ලබාගැනීමට
✅වටිනා ශිෂ්‍යත්ව දිනාගැනීමට ඔබත් එන්න.

තැන තැන රස්තියාදු වී ලක්ෂ ගණන් නාස්ති කරගන්නේ නැතිව හරියටම Australia යන්න දැන්ම ලියාපදිංචි වෙන්න.

දිනය- මාර්තු 02
වේලාව- සවස 2 සිට 6 දක්වා
ස්ථානය- ගාල්ල town hall

සම්පූර්ණයෙන්ම නොමිලේ

Register now
https://www.jeewaeducation.lk/aer-2025-registration/

076 588 4940 - Jeewa Matara
076 855 9993 - Jeewa Panadura

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when 𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗖𝗹𝘂𝘀𝘁𝗲𝗿 / කැම්පස් පොකුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to 𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗖𝗹𝘂𝘀𝘁𝗲𝗿 / කැම්පස් පොකුර:

Share