Department of Pali and Buddhist Studies - J’Pura

Department of Pali and Buddhist Studies - J’Pura Prosper lives through education

සඳහම් සිසිලෙන් සැම සිත් සතන් නිවී සැනසෙන, පින්බර පොසොන් පොහොයදිනයක් වේවා..... ! 🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,මා...
29/06/2026

සඳහම් සිසිලෙන් සැම සිත් සතන් නිවී සැනසෙන, පින්බර පොසොන් පොහොය
දිනයක් වේවා..... !
🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

සදහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏☸️🪔🏮
30/05/2026

සදහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏☸️🪔🏮

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ කමිටුව විසින්   ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද...
04/05/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ කමිටුව විසින් ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 115 වන ගුණ සමරු උත්සවයට සමගාමීව පවත්වන ලද "මල් පහන් පූජාව සහ ගුණ සමරු දේශනය" පසුගිය අප්‍රේල් 29 වනදා විශ්වවිද්‍යාලයීය සුමංගල සභාසදයේ දී පැවැත්විණි.

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංවිධානය කළ අධ්‍යයන ක්...
28/02/2026

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංවිධානය කළ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාව

2026 - 02- 24 සහ 25 දෙදින

අත්තනගල්ල , හත්ථිකුච්ඡි පුරාවිද්‍යා ස්ථානය සහ පොළොන්නරුව ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන නිරීක්ෂණය

සහභාගිත්වය -: පාලි, බෞද්ධ ශිෂ්ටාචාරය , බෞද්ධ උරුමය හා සංචාරක කර්මාන්තය යන විෂය ඒකක හදාරන සිසුන්

විශේෂ ස්තූතිය,

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති, මහාචාර්ය පූජ්‍ය එළමල්දෙණියේ සාරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට

ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට

ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට

සංවිධානය කළ, සහ සහභාගීත්වය දැක්වූ සියළු දෙනාට

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

13/02/2026
The 19th International Conference on Pali & Buddhist Studies (ICPBS 2026) kicks off tomorrow at the University of Sri Ja...
28/01/2026

The 19th International Conference on Pali & Buddhist Studies (ICPBS 2026) kicks off tomorrow at the University of Sri Jayewardenepura.

"Buddhism for the Digital Era".

04/01/2026
ලැබුවා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා...! 🌟පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද...
01/01/2026

ලැබුවා වූ 2026 නව වසර

ඔබ සැමට සාමය සතුට පිරි

සුබ නව වසරක් වේවා...! 🌟

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Address

University Of Sri Jayawardenepura
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94715440203

Website

Alerts

Be the first to know and let us send you an email when Department of Pali and Buddhist Studies - J’Pura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Department of Pali and Buddhist Studies - J’Pura:

Shortcuts

Share