22/03/2025
🎈ඔබ මෙවර පලා⭕ත් පාලන මැති⭕වරණය සඳහා ඉදිරිපත් වන අපේක්ශකයකු හෝ අපේක්ශිකාවක්ද?
🎈එසේනම් මේ අවස්තාව ඔබටයි.
🎈 මෙම මැති⭕වරණ ජය⭕ග්‍රහණය කිරීම සඳහා ඇති අත්‍යවශ්‍යම සාදකය දැනුම යි.
🎈 අනික් අපේක්ෂකයන් අතර සුවිශේෂී නායකයකු ලෙස ඔබව දැනුමින් බලගන්වන්නට අපි සූදානම්.
දේශන සම්පූර්ණ කල බව තහවුරු කරන වටිනා සහතිකයක් ඔබ වෙත පිරිනැමේ.
දේශන අන්තර්ගය.
🌟 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය.
🌟 මහා නගරසභා/ නගර සභා / ප්‍රාදේශීය සභා ඇතුලත් පලාත් පාලන පනත්.
🌟 පලාත් පාලන මන්ත්‍රී⭕වරුන්ගෙ කාර්‍යභාරය, බලතල සහ ප්‍රතිපාදන.
🌟 මැති⭕වරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධ නීති රීති.
රැස්වීම් සඳහා සහ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබාගන්නා ආකාරය.
පෝස්ටර් කටවුට් කැන්වසින් සඳහා නීති රීති.
🌟 නාමයෝජනා සකස්වන ආකාරය
හා නාමයෝජනා පත්‍ර පුරවන ආකාරය .
🌟 වත්කම් බැරකම් සදහා වන නීතිමය රාමුව.
🌟 දණ්ඩ නීති සන්ග්‍රහය.
පහra දීම, biයවැද්දීම, අyuතු ඇතුලුවීම, නීති විroදී රැස්වීම.
ඇතුලු අපේක්ෂක අපේක්ශිකා ඔබ සැමට ඇති ගැටලු වෙත ඔබ දැනගත යුතුම ප්‍රායෝගික සහ නිවරදි පිළිතුරු ලබාදෙන
දින 4 කඩිනම් පාඨමාලාව .
📌ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයින් සහා පළපුරුදු නිළධාරීන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
📍කාලය දින 4යි.
දවසට පැය 3යි.
ඔන්ලයින් නිසා ලංකාවෙ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ වගේම රාත්‍රී කාලයේ දේශන පැවැත්වෙන නිසා ප්‍රචා⭕රක වැඩවලට බාධාවකුත් නැතුව ඉගෙන ගැනීමේ හැකියාව.
ආයෝජනය
රු.15000/=.
✅ කොහොමද සම්බන්ධ වෙන්නේ ?
ඔබේ නම,වයස,ලිපිනය සහ දුරකථන අංකය 070 20 60 400 අංකයට WhatsApp කරන්න.
තොරතුරු යොමු කිරීමෙන් පසු,
අප කාර්ය මණ්ඩලය ඔබට ඇමතුමක් ලබාදී පාඨමාලාව පිලිබඳව සියලු දේ පැහැදිලි කරයි.
Aberdeen International Campus.
වැඩි විස්තර
070 20 60 400 (WhatsApp / Call)
071 541 0698 / 077 306 1234
(Call)
Email
[email protected]