17/08/2026
ප්‍රවීණ රූපලාවන්‍ය සහ නිය අලංකරණ ශිල්පිනී
Rosy Jayasuriya මහත්මිය විසින් මෙහෙයවන
Advanced Nail Technology පිළිබඳ මාස 3ක සහතිකපත්‍ර පාඨමාලාව
අගෝස්තු 25 වන දින ආරම්භ වේ.
මෙම පාඨමාලාව තුළින් ඔබට,
1. Basics to Skills
2. මූලික දැනුමේ සිට Advanced Nail Techniques දක්වා, ක්‍රමානුකූල විෂයමාලාවක් ඔස්සේ ඉගෙනීමට අවස්ථාව.
3. All Training Products Will Be Provided
4. වෘත්තීය මට්ටමේ නිෂ්පාදන සහ උපකරණ භාවිතයෙන් Salon Environment එකක Hands-on Practical Training.
5. CUCCIO International Certificate
ජාත්‍යන්තරව පිළිගත් Cuccio International Certificate එකක් ලබාගෙන, ඔබේ වෘත්තීය ගමන තවත් ඉහළට ගෙන යාමට අවස්ථාව.
📅 පංති ආරම්භය — අගෝස්තු 25
⏳ පාඨමාලා කාලය — මාස 3යි
⚠️ අගෝස්තු 20ට පෙර ලියාපදිංචි වන්න!
Nail Industry එක තුළ ඔබේ හැකියාවන් Basics සිට Professional Level එක දක්වා ගොඩනගා ගන්න මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා.
JBA Academy, Parliament Road, Sunil Mawatha, Pelawatte.
077 320 0040
0777 84 21 86
Learn. Practice. Master. Get Certified.
ඔබේ Nail Career එක අදම ආරම්භ කරන්න!