Medical Students' Buddhist Association - University of Colombo

Medical Students' Buddhist Association - University of Colombo Official page of Medical Students'
Buddhist Association, University of Colombo.

කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන බොදු බැති ගී ප්‍රසංගය මෙවරත් "සද්ධර්ම ස්වරා...
01/08/2026

කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන බොදු බැති ගී ප්‍රසංගය මෙවරත් "සද්ධර්ම ස්වරාවලි" ලෙසින් 2026 අගෝස්තු මස 6 වන බ්‍රහස්පතින්දා සවස 5.30 සිට UCFM ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්වේ. ☸️
බොදු බැති ගී මිහිර විඳ ගැනීමට ඔබ සැමට ආරාධනා 🪷

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

💠 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 💠🪔 පොහොය දින ධර්ම පණිවුඩයපෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයංපෙමතො විප්පමුත්තස්ස නත්‍ථි ස...
29/06/2026

💠 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 💠

🪔 පොහොය දින ධර්ම පණිවුඩය

පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා භය හටගනී. ප්‍රේමයෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

— ධම්මපදය

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්ව විද්‍යාලය

💠 Blessed Poson Full Moon Poya Day! 💠

🪔 Poson Poya Day Dhamma Message

“From attachment springs sorrow; from attachment springs fear. For one who is free from attachment, there is no sorrow. How then could there be fear?”

— Dhammapada

Medical Students’ Buddhist Association
University of Colombo
.....................................................................

💠 Wassana Diyawara 2025/2026 has successfully come to an end. 💠Over the past 10 months, we have been fortunate to work t...
25/06/2026

💠 Wassana Diyawara 2025/2026 has successfully come to an end. 💠

Over the past 10 months, we have been fortunate to work together towards improving Mahagalwewa Kanishta Vidyalaya and supporting the surrounding community. It has been a truly rewarding journey, and we are happy that our efforts could bring smiles to the children and make a meaningful difference to their school and community.

We would like to sincerely thank all our donors, supporters, volunteers, healthcare professionals, and well-wishers who stood by us throughout this journey. None of this would have been possible without your generosity, encouragement, and trust.

We also extend our heartfelt gratitude to the University of Colombo, the Faculty of Medicine, and all the students who supported this initiative. Our sincere thanks also go to the Principal, teachers, parents, and the entire Mahagalwewa community for welcoming us and supporting us every step of the way.

Thank you all for being a part of Wassana Diyawara 2025/2026. We are truly grateful for your kindness and support.

Medical Students’ Buddhist Association,
University of Colombo

Wassana Diyawara 2025/2026 Closing Ceremony and Opening of Renovated Classroom Building | 16th June 2026 | Mahagalwewa J...
25/06/2026

Wassana Diyawara 2025/2026 Closing Ceremony and Opening of Renovated Classroom Building | 16th June 2026 | Mahagalwewa Junior School, Sooriyawewa, Hambanthota

The official photo album captured by Association Of Wildlife & Photography, UCFM.

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 වාර්ෂික සභා රැස්වීම 2026 ජුනි මස 22 වන දින ...
21/06/2026

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 වාර්ෂික සභා රැස්වීම 2026 ජුනි මස 22 වන දින සවස 5.30 ට වෛද්‍ය පීඨයේ New Building Lecture Hall පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා පැමිණෙන ලෙස ඔබ සැමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

The Medical Students' Buddhist Association of the University of Colombo cordially invites you all to its Annual General Meeting 2026. The event will take place on June 22, 2026, starting at 5:30 PM. It will be held at the New Building Lecture Hall premises.
........................................................................

Wassana Diyawara 2025/2026 Annual Health Camp | 10th May 2026 | Mahagalwewa Junior School, Sooriyawewa, HambanthotaThe o...
10/06/2026

Wassana Diyawara 2025/2026 Annual Health Camp | 10th May 2026 | Mahagalwewa Junior School, Sooriyawewa, Hambanthota

The official photo album captured by Association Of Wildlife & Photography, UCFM.

The Wassana Diyawara Annual Health Camp 2025/2026 organised by Medical Students' Buddhist Association - University of Colombo was successfully held on 10th of May 2026 at Mahagalwewa Junior School,Sooriyawewa.

Photographed and edited by Charindu Vithakshana

Copyrights protected and can only be reproduced by giving due courtesy to the Association of Wildlife & Photography,

☸️ සදහම් රශ්මි ධාරා 2026 වෙසක්  පහන් කූඩු තරඟාවලිය 2026 ජුනි මස 4 වන දින කොළඹ වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී....
06/06/2026

☸️ සදහම් රශ්මි ධාරා 2026 වෙසක් පහන් කූඩු තරඟාවලිය 2026 ජුනි මස 4 වන දින කොළඹ වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

☸️ අප වෛද්‍ය විද්‍යයාලයේ සිසුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරන ලද මෙම අවස්ථාවට, කොළඹ වෛද්‍ය විද්‍යයාලයේ ගරු පීඨාධිපති මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ‍ශිෂ්‍ය බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික වෛද්‍ය නදීකා චන්ද්‍රරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සංවිධානය - වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,කොළඹ විශ්වවිද්‍යාලය...................................................................................

උතුම් වූ වෙසක් පොහොය නිමිති කොටගෙන කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින්  පවත්වනු ලබන වෙසක් කූඩු තරඟය ජු...
03/06/2026

උතුම් වූ වෙසක් පොහොය නිමිති කොටගෙන කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් පවත්වනු ලබන වෙසක් කූඩු තරඟය
ජුනි මස 04 වන දින ප.ව. 5.00 සිට
පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
තරඟය සඳහා ඔබ වසර කණ්ඩායමේ වෙසක් කූඩු ඉදිරිපත් කිරීමට සහ තරඟය නැරඹීමට පැමිණීමට ඔබ සැමට කරන ආරාධනයයි.

සංවිධානය - වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,කොළඹ විශ්වවිද්‍යාලය.

30/05/2026
💠 පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! 💠🪔 පොහොය දින ධර්ම පණිවුඩයයො සහස්සං සහස්සේනසංගාමෙ මානුසේ ජිනේ,එකං ච ජෙය්‍ය අත්තානංස වෙ ...
30/05/2026

💠 පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! 💠

🪔 පොහොය දින ධර්ම පණිවුඩය

යො සහස්සං සහස්සේන
සංගාමෙ මානුසේ ජිනේ,
එකං ච ජෙය්‍ය අත්තානං
ස වෙ සංගාමජුත්තමො.

යමෙක් යුද්ධයකදී දහසෙන් ගුණ කළ දහසක්
(දශලක්ෂයක්) මිනිසුන් ජය ගනීද, යමෙක් තමාගේ
එකම ආත්මය ජයගනීද, ඒ දෙවෙනි පුද්ගලයා
ජයගන්නා මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨයි.
එම කළකිරීම තුළින් සංසාරික බැඳීම් කෙරෙහි
අලසභාවය අඩුවී, නිර්වේදය උපදී,
එය නිවන් මඟට ගෙන යන විසුද්ධියට
පැමිණෙන මාර්ගය වේ.

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්ව විද්‍යාලය..........................................................................

Address

Medical Students' Buddhist Association, Faculty Of Medicine, University Of Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Medical Students' Buddhist Association - University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Medical Students' Buddhist Association - University of Colombo:

Shortcuts

Share