𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐊𝐢𝐧𝐠𝐬 𝐂𝐚𝐦𝐩𝐮𝐬

𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐊𝐢𝐧𝐠𝐬 𝐂𝐚𝐦𝐩𝐮𝐬 Ceylon Kings Campus by Ceylon Kings Corporation. Moving beyond traditional education, we fuse Business and IT to build Sri Lanka’s future.
(4)

We equip the next generation to lead with confidence and purpose. www.ceylonkingscorp.com

Smart Home Technology ගැන ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේම Smart Home Automation Projects නිර්මාණය කරන්න.SMART HOME AUTOMATION ...
27/08/2026

Smart Home Technology ගැන ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේම Smart Home Automation Projects නිර්මාණය කරන්න.

SMART HOME AUTOMATION TECHNICIAN COURSE

📚 THEORY: ONLINE
🛠️ ONE DAY PRACTICAL WORKSHOP

💡 Smart Lighting
📱 Mobile Control
🚶 Sensors & Automation
⚙️ Smart Devices & Controllers

🎓 Certificate Will Be Provided

💰 Course Fee: Rs. 8,000/=

📞 Call / WhatsApp: 071 77 200 20

ඔබගේ නව වෘත්තීය අවස්ථාවට පළමු පියවර අදම තබන්න!✨

📌 Limited Seats | Register Now

ඔබේ දරුවාට රොබෝ තාක්ෂණය ගැන උනන්දුවක් තිබෙනවාද? එසේ නම්, අනාගත තාක්ෂණික ලෝකයට අවශ්‍ය දැනුම සහ කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගැ...
27/08/2026

ඔබේ දරුවාට රොබෝ තාක්ෂණය ගැන උනන්දුවක් තිබෙනවාද?
එසේ නම්, අනාගත තාක්ෂණික ලෝකයට අවශ්‍ය දැනුම සහ කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට මෙන්න වටිනා අවස්ථාවක්!

🎓Young Robotics Engineers – Level 01
වයස අවුරුදු 8–15 අතර දරුවන් සඳහා නිර්මාණය කළ ආරම්භක මට්ටමේ Robotics පාඨමාලාවකි.

🔧 පාඨමාලාවේදී දරුවන් ඉගෙන ගන්නේ:

🤖 Basic Robotics Concepts
⚡ Basic Electronics
💻 Arduino & Coding
📡 Sensors & Motors
🔧 Robot Building
🚧 Obstacle Avoidance
🛣️ Line-Following Robots
🧠 Logical Thinking & Problem Solving
💡 Engineering & Design Thinking
🤝 Teamwork & Creativity

Build • Code • Create • Innovate

මෙම පාඨමාලාවේදී Theory පමණක් නොව, දරුවන්ට ඔවුන් විසින්ම Robots ගොඩනඟා, Program කර, පරීක්ෂා කර ක්‍රියාත්මක කිරීමට මග පෙන්වනු ලැබේ.

🚧 Obstacle Avoidance Challenge
🛣️ Line-Following Challenge
🏎️ Robot Race
💡 Creative Robot Challenge

📅 කාලය: සති 8
⏰ පන්ති කාලය: සතියකට පැය 2
👦👧 වයස: අවුරුදු 8–15
📈 මට්ටම: Beginner
🎓 පාඨමාලාව අවසානයේ සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ

🌟 අද දරුවාගේ හැකියාවන් වර්ධනය කර හෙට ලෝකය වෙනස් කරන නිර්මාණකරුවන් පරපුරක් අනාගත ශ්‍රී ලංකාවෙන් බිහිකරමු.🇱🇰

🏫 Ceylon Kings Campus සමගින් Global Languages Council එක්ව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.

📩 ලියාපදිංචිය සහ පාඨමාලා විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.Call/WhatsApp:071 77 200 20

25/08/2026

Rising Kings, Shaping Futures!

ඔබේ නිෂ්පාදන හෝ සේවා Facebook හරහා වෘත්තීයමය ලෙස ප්‍රවර්ධනය කරමින්, පාරිභෝගිකයන්ට නිෂ්පාදනය හෝ සේවාව සැපයීම තෙක් අවශ්‍ය ...
18/08/2026

ඔබේ නිෂ්පාදන හෝ සේවා Facebook හරහා වෘත්තීයමය ලෙස ප්‍රවර්ධනය කරමින්, පාරිභෝගිකයන්ට නිෂ්පාදනය හෝ සේවාව සැපයීම තෙක් අවශ්‍ය සියලූම ප්‍රායෝගික දැනුම ඔබට මෙම පාඨමාලාව සම්බන්ධ වීමෙන් දිනක් තුලදී ලබාගත හැක.

🎯 META SELLING COURSE

📚 මෙහිදී ඔබ ඉගෙන ගන්නේ:

✅ Facebook Business Page Setup
✅ Facebook Ads & Targeting
✅ Business WhatsApp භාවිතය
✅ Customer Orders & Order Tracking
✅ Invoice & Order Management
✅ Courier & Delivery Process
✅ Online Selling Strategies
✅ Practical Examples සමඟ පුහුණුව

🎓 පාඨමාලාව සම්පූර්ණ කරන සැමට සහතික පත්‍රයක්
💻 LIVE ONLINE VIA ZOOM
🔥 Practical Skills • Real Results

💰පාඨමාලා ගාස්තුව: රු. 1,500/= පමනයි

🔴 බැංකු ගෙවීම් සඳහා විස්තර
🏦 Bank: Seylan Bank
📍 Branch: Bambalapitiya
💳 Account No.: 139013599627001
👤 Account Name: Ceylon Kings Corporation (Pvt) Ltd

📲 ගෙවීමෙන් පසු Payment Slip එක WhatsApp කරන්න:
070 740 4006

💬 Course WhatsApp Group එකට Join වන්න:

https://chat.whatsapp.com/EmQP3d1t42M6rRbZl6maba?s=cl&p=i&mlu=4

📌 WhatsApp Group එකට Join වීමෙන් පසු Payment Slip එක WhatsApp Group එකටද Send කරන්න.

🏫 Ceylon Kings Campus

🔥 ඔබේ page එක Online Selling Channel එකක් බවට පත් කරගන්න. අදම ලියාපදිංචි වන්න!

ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපාර කළමනාකරුවන් තනන Business Management Diploma පාඨමාලාව! (Global Languages Council අරමුදල් ප්‍ර...
02/01/2026

ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපාර කළමනාකරුවන් තනන Business Management Diploma පාඨමාලාව!
(Global Languages Council අරමුදල් ප්‍රදානයන් හා අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඩිප්ලෝමා පාඨමාලාවකි.)

✅ ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ දෙස් විදෙස් අත්දැකීම් සහිත වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වේ.

✅ඩිප්ලෝමාව අවසානයේදී, පාඨමාලාව සම්පූර්ණ කරන සියලුම සිසුන්ට BMICH හි දී ඩිප්ලෝමා ප්‍රදානය සිදුකෙරේ.

✅ඩිප්ලෝමාවෙන් පසු, UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ.

✅පාඨමාලා කාලය : මාස 6 (Fast Track: මාස 3 ක කඩිනම් කාලසටහන)

✅මාධ්‍යය : සිංහල/සිංහල-ඉංග්‍රීසි (මිශ්‍ර)

✅සති අන්ත පාඨමාලාවකි : සෙනසුරාදා/ඉරිදා

✅පාඨමාලා ක්‍රමය : මාර්ගගත (Online-Zoom) හෝ සමාන්‍ය අයුරින් (Physical-Nenasa Computer Academy Colombo Branch)

✅පාඨමාලා ගාස්තුව : 48,000/= වුවද, Global Language Council අරමුදල් පරිත්‍යාගයක් මගින් ශිෂ්‍යත්ව වට්ටම් ලබා දී ඇත.
මෙම ශිෂ්‍යත්වයෙන් වාසිය ලබන සිසුන්ට, පාඨමාලා මුළු ගාස්තුව ලෙස රු. 12,000/= ක් පමණක් ගෙවා පාඨමාලාව සම්පූර්ණ කිරීමට හැකිවේ. පවතින සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණය මුලින්ම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන් සඳහා යොදාගනු ලැබේ.

👉වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව : රු.12,000 /= යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී රු.4000x3)

👉 ලියාපදිංචි ගාස්තුව : රු.3000 /=
(රු.12,000/= සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී ලියාපදිංචි ගාස්තුව ගෙවීමක් අවශ්‍ය නොවේ.)

👉 සීමිත ආසන – අදම අයදුම් කරන්න

⚠️වට්ටම් සහිත පාඨමාලා ගාස්තු යටතේ පාඨමාලාවට සම්බන්ධ විය හැක්කේ,ශිෂ්‍යත්ව ප්‍රමාණය අවසන්වන තෙක් පමනක්ම බව කරුණාවෙන් සලකන්න.

👑Ceylon Kings Campus - අනාගතයට රාජකීය පියවරක්!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 77 200 20

ශ්‍රී ලංකාවේ අනාගත මානව සම්පත් නායකයන් තනන HRM Diploma පාඨමාලාව! (Global Languages Council අරමුදල් ප්‍රදානයන් හා අධීක්ෂණ...
01/01/2026

ශ්‍රී ලංකාවේ අනාගත මානව සම්පත් නායකයන් තනන HRM Diploma පාඨමාලාව!
(Global Languages Council අරමුදල් ප්‍රදානයන් හා අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඩිප්ලෝමා පාඨමාලාවකි.)

✅ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ දෙස් විදෙස් අත්දැකීම් සහිත වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වේ.

✅ඩිප්ලෝමාව අවසානයේදී, පාඨමාලාව සම්පූර්ණ කරන සියලුම සිසුන්ට BMICH හි දී ඩිප්ලෝමා ප්‍රදානය සිදුකෙරේ.

✅ඩිප්ලෝමාවෙන් පසු, UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ.

✅පාඨමාලා කාලය : මාස 6 (Fast Track: මාස 3 ක කඩිනම් කාලසටහන)

✅මාධ්‍යය : සිංහල/සිංහල-ඉංග්‍රීසි (මිශ්‍ර)

✅සති අන්ත පාඨමාලාවකි : සෙනසුරාදා/ඉරිදා

✅පාඨමාලා ක්‍රමය : මාර්ගගත (Online-Zoom) හෝ සමාන්‍ය අයුරින් (Physical-Nenasa Computer Academy Colombo Branch)

✅පාඨමාලා ගාස්තුව : 48,000/= වුවද, Global Language Council අරමුදල් පරිත්‍යාගයක් මගින් ශිෂ්‍යත්ව වට්ටම් ලබා දී ඇත.
මෙම ශිෂ්‍යත්වයෙන් වාසිය ලබන සිසුන්ට, පාඨමාලා මුළු ගාස්තුව ලෙස රු. 12,000/= ක් පමණක් ගෙවා පාඨමාලාව සම්පූර්ණ කිරීමට හැකිවේ. පවතින සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණය මුලින්ම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන් සඳහා යොදාගනු ලැබේ.

👉වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව : රු.12,000 /= යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී රු.4000x3)

👉 ලියාපදිංචි ගාස්තුව : රු.3000 /=
(රු.12,000/= සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී ලියාපදිංචි ගාස්තුව ගෙවීමක් අවශ්‍ය නොවේ.)

👉 සීමිත ආසන – අදම අයදුම් කරන්න

⚠️වට්ටම් සහිත පාඨමාලා ගාස්තු යටතේ පාඨමාලාවට සම්බන්ධ විය හැක්කේ,ශිෂ්‍යත්ව ප්‍රමාණය අවසන්වන තෙක් පමනක්ම බව කරුණාවෙන් සලකන්න.

👑Ceylon Kings Campus - අනාගතයට රාජකීය පියවරක්!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 77 200 20

Happy New Year! Together, let’s make 2026 a year of growth and achievement.👑
01/01/2026

Happy New Year! Together, let’s make 2026 a year of growth and achievement.👑

Happy New Year!👑

Happy New Year!🎊🎆  #2026
01/01/2026

Happy New Year!🎊🎆

#2026

Address

Ceylon Kings Campus 222D, Siriniwasa Road, Mulleriyawa New Town
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐊𝐢𝐧𝐠𝐬 𝐂𝐚𝐦𝐩𝐮𝐬 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share