01/12/2019
සාලිය සුහද හමුව පවත්වන මහා ජීව දානමය පින්කම.මෙම මස 24,25 දිනයන් හිදී සුධර්මා රාම විහරස්තානයේදී පැවැත්වේ.පින් කැමති ප්‍රදේශ වාසී ඔබ සැමට.ආරාධනා .....
වැඩි විස්තර සදහා විමසන්න,
සුසන්ත මහතා,
අජිත් මහතා.