Eagle7 Media Academy

Website

Eagle7 Media Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eagle7 Media Academy, College & University, Galigamuwa.

19/09/2026

යකා ගහයිද බලන්නකෝ.....?
EAGLE 7 ළමයෙක් කරලා එවපු වීඩියෝව මට දාන්න හිතුනා නිකමට වගේ..අපේ පේජ් එකට..
Eagle7 Media Academy
0766089977.

18/09/2026

.🎀සුභ පැතුම් පුතේ ඔබට.
🎀.Eagle7 රංගන පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ ඉගෙනුම ලැබූ සිරන්ත රත්නායක පුතණුවන් ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වන අමුතු සංක්‍රාන්තිය ටෙලි නාට්‍යයේ රංගන වරම් ලබාගෙන ඇත.ඔහුගේ රංගන ජීවිතය සාර්ථක වේවායි Eagle7 අප ප්‍රාර්ථනා කරමු.ඔබ දක්ෂතා ඇති දරුවෙක් නම්, ඔබට පාර කියා දීම EAGLE 7 අපේ වගකීමයි.
0766089977.
Eagle7 Media Academy

.🎀 රංගනය පිළිබඳ දෙදින වැඩමුළුවක් කෑගල්ල ගලිගමුවේදී.......ඔක්තෝබර් මස 03 සහ 04 යන යන දෙදින (සෙනසුරාදා සහ ඉරිදා)මෙහෙයවීම  ...
17/09/2026

.🎀 රංගනය පිළිබඳ දෙදින වැඩමුළුවක් කෑගල්ල ගලිගමුවේදී.......ඔක්තෝබර් මස 03 සහ 04 යන යන දෙදින (සෙනසුරාදා සහ ඉරිදා)මෙහෙයවීම රංගන ශිල්පී ඉෂාන් මෙන්ඩිස් මහතා සහ රංගන ශිල්පී කපිල සමරකෝන් මහතා.
0766089977
Eagle7 Media Academy

.🎀සුභ පැතුම් පුතේ ඔබට.         🎀.Eagle7 රංගන පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ ඉගෙනුම ලැබූ සිරන්ත රත්නායක පුතණුවන් අමුතු සංක්‍රා...
15/09/2026

.🎀සුභ පැතුම් පුතේ ඔබට.
🎀.Eagle7 රංගන පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ ඉගෙනුම ලැබූ සිරන්ත රත්නායක පුතණුවන් අමුතු සංක්‍රාන්තිය ටෙලි නාට්‍යයේ රංගන වරම් ලබාගෙන ඇත.ඔහුගේ රංගන ජීවිතය සාර්ථක වේවායි Eagle7 අප ප්‍රාර්ථනා කරමු.ඔබ දක්ෂතා ඇති දරුවෙක් නම්, ඔබට පාර කියා දීම EAGLE 7 අපේ වගකීමයි.
0766089977.
Eagle7 Media Academy

🎀 එදා දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ජනප්‍රියතම සිදු  ටෙලි නාට්‍යයේ හීන් බබා සීයාගේ චරිතයට පණ පෙවූ සේන ගුණවර්ධන මහතා ...
13/09/2026

🎀 එදා දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ජනප්‍රියතම සිදු ටෙලි නාට්‍යයේ හීන් බබා සීයාගේ චරිතයට පණ පෙවූ සේන ගුණවර්ධන මහතා පින්නවල ඉපැරණිගමදී සැප්තැම්බර් මස 12 දින පවත්වන ලද වැඩමුළුව, රංගනයට කැමති ඔබටත් අප හා සම්බන්ධ වන්න පුළුවන්.
0766089977
Eagle7 Media Academy

ජාතික රූපවාහිනී විකාශය වන රංගන ශිල්පී කපිල සමරකෝන් මහතා අධ්‍යක්ෂණය කරන අමුතු සංක්‍රාන්තිය ටෙලි කතා මාලාව සඳහා  EAGLE 7 අ...
12/09/2026

ජාතික රූපවාහිනී විකාශය වන රංගන ශිල්පී කපිල සමරකෝන් මහතා අධ්‍යක්ෂණය කරන අමුතු සංක්‍රාන්තිය ටෙලි කතා මාලාව සඳහා EAGLE 7 අපගේත් දරුවන් දිගින් දිගටම සම්බන්ධ වෙමින් පවතී.මෙම අවස්ථාව ලබා දුන් අප රංගන පාසලේ ආචාර්ය කපිල සමරකෝන් මහතාට Eagle7 අපගේ හෘදයාංගම ස්තූතිය.
මෙම ටෙලි කතා මාලාවේ අද දින සිට රූගත කිරීම් වලට සහභාගි වන අපගේ මෙම දරුවන් දෙදෙනාටම ( නෙතූශා සවිදි සහ
රශ්මි වර්ශා)සුභ පැතුම්! ඔබගේ රංගන ජීවිතය සාර්ථකයවයි Eagle7 අප ප්‍රාර්ථනා කරමු. (ඔවුන් අද දින රූගත කිරීමට සම්බන්ධ වූයේ දෙවැනි අවස්ථාව සඳහාය ඔවුන් දිගටම මෙම ටෙලි කතා මාලාවේ පුංචි තිරේ මතින් ඔබට දැකිය හැකියි)
0766089977
Eagle7 Media Academy .

🎀 එදා දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ජනප්‍රියතම සිදු  ටෙලි නාට්‍යයේ හීන් බබා සීයාගේ චරිතයට පණ පෙවූ සේන ගුණවර්ධන මහතා ...
10/09/2026

🎀 එදා දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ජනප්‍රියතම සිදු ටෙලි නාට්‍යයේ හීන් බබා සීයාගේ චරිතයට පණ පෙවූ සේන ගුණවර්ධන මහතා ඉදිරි නිර්මාණ කිහිපයක් සඳහා නවකයින්තෝරා ගැනීමේ අරමුණින් පින්නවල ඉපැරණිගමදී සැප්තැම්බර් මස 12 දින පවත්වන වැඩමුළුවට, රංගනයට කැමති ඔබත් සම්බන්ධ වන්න.
0766089977
Eagle7 Media Academy

07/09/2026

🎀 මෙම 12වෙනදා ඔබත් පින්නවල ඉපැරණිගමට එන්න. ඔබගේ දක්ෂතාවය මත ඔබට නව රංගන අවස්ථා උදාකර ගැනීමට Eagle7 අප හා එක්වන්න.
0766089977.
Eagle7 Media Academy .

🎀 ඔබත් නව නිර්මාණයකට සම්බන්ධ වී ඔබගේ රංගන ජීවිතය ජයගැනීමට කැමතිද ? එහෙනම් එදා දෙරණ රූපවාහිනියේ විකාශය වූ සිදු කතාවේ හීන්...
06/09/2026

🎀 ඔබත් නව නිර්මාණයකට සම්බන්ධ වී ඔබගේ රංගන ජීවිතය ජයගැනීමට කැමතිද ? එහෙනම් එදා දෙරණ රූපවාහිනියේ විකාශය වූ සිදු කතාවේ හීන් බබා සීයාගේ චරිතයට පණ පෙවූ සේන ගුණවර්ධන මහතා මේ දොළොස් වැනිදා එනවා පින්නවල ඉපැරණිගමට නව නිර්මාණ රාශියක් සඳහා දරුවන් තෝරා ගැනීමේ අරමුණින් පවත්වනු ලබන එක්දින වැඩමුළුවකට.ඔබත් ඇවිත් ඔබගේ දක්ෂතාවයන් අපට පෙන්වා නව නිර්මාණ හා සම්බන්ධ වන්න.
0766089977
Eagle7 Media Academy.

මෙහෙණින් වහන්සේගේ චරිතයකට පණ පෙවීමට ආසා කරනඅය සැප්තැම්බර් පස්වෙනිදා පින්නවල ඉපැරණි ගමට එන්න (නොමිලේ)0766089977Eagle7 Med...
03/09/2026

මෙහෙණින් වහන්සේගේ චරිතයකට පණ පෙවීමට ආසා කරනඅය සැප්තැම්බර් පස්වෙනිදා පින්නවල ඉපැරණි ගමට එන්න (නොමිලේ)
0766089977
Eagle7 Media Academy.

Address

Galigamuwa
71350

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Eagle7 Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share