Sri Pragnananda Daham Pasala - Akmeemana Ganegoda

  • Home
  • Sri Pragnananda Daham Pasala - Akmeemana Ganegoda

Sri Pragnananda Daham Pasala - Akmeemana Ganegoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Pragnananda Daham Pasala - Akmeemana Ganegoda, College & University, B129, .

දුෂ්කර ප්‍රදේශයන්හී දහම් අධ්‍යාපනය මූල්‍යමය දුර්වලතා ඇති අපේම යහලු යෙහෙළියන්  වෙනුවෙන් අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනකඅ...
13/09/2026

දුෂ්කර ප්‍රදේශයන්හී දහම් අධ්‍යාපනය
මූල්‍යමය දුර්වලතා ඇති අපේම යහලු යෙහෙළියන් වෙනුවෙන්
අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනක
අක්මිමන ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම්ගුරු සංගමය මගින් සංවිධානය කරනු ලබන අතර එය "සඳහම් සිසු අරුණ" 2026 වැඩසටහනයි....
ඒ වෙනුවෙන් අප දහම්පාසල් දුවා දරුවන්ගේ ආදරණීය පරිත්‍යාගයන් ....

අද දින ලැබුනා...❤️❤️

ඉදිරි ඉරුදින ....අපිත් හැකි අයුරින් දායකත්වය දක්වමු

゚viralシ

#අක්මීමනදහම්ගුරුශාසනාරක්ශකමණ්ඩලය
#සදහම්සිසුඅරණ2026

🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧| 2026.09.13 ඉරුදින දහම් පාසල් සිසු නිපුණතා (ප්‍රාදේශීය  )අදියර සඳහා මුහුණ දෙන අප දහම්පාසලේ  ආදරණීය දහම් ද...
13/09/2026

🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧
| 2026.09.13 ඉරුදින
දහම් පාසල් සිසු නිපුණතා (ප්‍රාදේශීය )අදියර සඳහා මුහුණ දෙන අප දහම්පාසලේ ආදරණීය දහම් දූ පුතුන් හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය රැකවරණය හිමි වේවා !!!

තෙරුවන් සරණයි !

🧑‍🎓📝📝

🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧

11/09/2026
Ven Harithagama Wijitha 🙏අක්මීමන දහම් ගුරු සංසදයේ ගරු සභාපති පූජ්‍ය ලේල්වල විජිතදේව හිමියන් 2026/09/06 වන ඉරුදින උදෑසනඅප...
07/09/2026

Ven Harithagama Wijitha 🙏
අක්මීමන දහම් ගුරු සංසදයේ
ගරු සභාපති පූජ්‍ය ලේල්වල විජිතදේව හිමියන්
2026/09/06 වන ඉරුදින උදෑසන
අප දහම් පාසලට වැඩම කළ අතර...

මෙහි දී ගුරු සංගමය මගින් සංවිධානය කරනු ලබන "සඳහම් සිසු අරුණ" වැඩසටහන පිළිබඳව අප දහම් පාසල් දුවා දරුවන් හා ආචාර්ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

🌸☘️🌸☘️🌸☘හෙට දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අපගේ දුවා දරුවන් සැමට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් දෙවි රැකවරණි...
08/08/2026

🌸☘️🌸☘️🌸☘

හෙට දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අපගේ දුවා දරුවන් සැමට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් දෙවි රැකවරණින් එම විභාගයට සාර්ථකව මුහුණ දීමට සියලු ශක්තිය ලැබේවා!!!!!!

ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ චන්දාලෝක හාමුදුරුවන් වහන්සේ
ඇතුලු සමස්ත ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්

🌸☘️🌸☘️🌸☘️

☸️"131 වැනි දහම් පාසල් දිනය නිමිත්තෙන් ☸️🌸අපේ දහම් දරුවන්ගේ නිර්මාණ 🌸  🟣ප්‍රාථමික අංශයේ දරුවන් ලස්සන චිත්‍ර ඇඳීම සහ අත්ව...
02/08/2026

☸️"131 වැනි දහම් පාසල් දිනය නිමිත්තෙන් ☸️

🌸අපේ දහම් දරුවන්ගේ නිර්මාණ 🌸

🟣ප්‍රාථමික අංශයේ දරුවන් ලස්සන චිත්‍ර

ඇඳීම සහ අත්වැඩ වලින් දායක වූ අතර,

🟡6 සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් දහම් පාසල් දිනය පිළිබඳව රචනා ලිව්වා.

☸️දහම් පාසල් කොඩිය ඔසවා
පසුව

දහම්පාසල් උදෑසන රැස්වීමෙදී

🌸චමින්ද ලොකුමාලගේ ගුරුතුමා දරුවන්ට දහම්පාසල් අධ්‍යාපනයේ වැදගත්කම පිළිබදව දේශණයක් පවත්වන ලදී.

'ගුණයෙන් නැණයෙන් පිරුණු පරපුරක් බෝදුනුවෝ පුබුදුවමු'"☸️🌸☸️🌸☸️🌸


#ගුණයෙන්නැණයෙන්පිරුණුපරපුරක්
#131වැනිදහම්පාසල්දිනය
#දහම්පාසල #අක්මීමන
#දහම්දරුවන් #බෞද්ධඅධ්යාපනය

🪷☸️🪷☸️🪷☸️🪷"සීලය - ජීවිතයේ ආලෝකය 🪔  ☸️🙏☸️🙏☸️🙏☸️දහම්පාසල් සීල සමදාන වැඩසටහන | 2026.07.19🙏🌼🙏🌼🙏🌼මෙම පින්කමට දායක වූ සියලු දෙ...
31/07/2026

🪷☸️🪷☸️🪷☸️🪷

"සීලය - ජීවිතයේ ආලෝකය 🪔

☸️🙏☸️🙏☸️🙏☸️
දහම්පාසල් සීල සමදාන වැඩසටහන | 2026.07.19

🙏🌼🙏🌼🙏🌼මෙම පින්කමට දායක වූ සියලු දෙමාපියන්ට, ගුරුතුමන්ට තුති!"

` #දහම්පාසල
#සීලසමදාන
#බෞද්ධදරුවන් #පින්`

☸️ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන🔰 දහම් පාසල් සිසු නිපුණතා - 202...
21/07/2026

☸️ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන

🔰 දහම් පාසල් සිසු නිපුණතා - 2026

👉 ප්‍රාදේශීය අදියර - 2026 සැප්තැම්බර් 13 දින
👉 දිස්ත්‍රික් අදියර - 2026 ඔක්තෝබර් 11 දින
👉 සමස්ත ලංකා අදියර - 2026 නොවැම්බර් 27, 28, 29 දිනවල

🌺🌺 දරුවන්ට ලබා දිය යුතු ලොකුම දායාදය වන්නේ දේපල, නම්බු නාම නොව යහපත් දැහැමි ජීවිතයකි 🌺🌺
08/07/2026

🌺🌺 දරුවන්ට ලබා දිය යුතු ලොකුම දායාදය වන්නේ දේපල, නම්බු නාම නොව යහපත් දැහැමි ජීවිතයකි 🌺🌺

🙏 බුදුසරණයි! 🙏**අක්මීමන දහම් ගුරු සංසදයේ වාර්ෂික නිලවරණය - 2026** සාර්ථකව අවසන්! 2026 ජූනි 14 වන ඉරිදා, අපගේ ශ්‍රි  ප්‍ර...
27/06/2026

🙏 බුදුසරණයි! 🙏

**අක්මීමන දහම් ගුරු සංසදයේ වාර්ෂික නිලවරණය - 2026**
සාර්ථකව අවසන්!

2026 ජූනි 14 වන ඉරිදා, අපගේ ශ්‍රි ප්‍රඥානන්ද දහම් පාසල් පරිශ්‍රයේදී** පැවති මෙම පින්බර නිලවරණ මහ සභාවට, අක්මීමන බල ප්‍රදේශයේ සියලුම ගුරු මහතුන්ගේ සහභාගීත්වය ලැබුණා.

මෙහිදී නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමටද හැකි වූ අතර, අලුතින් තේරී පත් වූ සියලුම නිලධාරීන්ට අපගේ ගෞරවනීය සුභ පැතුම්! 💐

ඔබ වහන්සේලාගේ සහ ඔබතුමා/මහත්මීන්ගේ නායකත්වය යටතේ, අක්මීමන දහම් ගුරු සංසදයේ ඉදිරි සියලුම ධර්ම දූත කටයුතු සාර්ථක වේවා! අපේ දරුවන්ට බුදු දහම වඩාත් හොඳින් ගෙන යාමට ශක්තිය ලැබේවා!

මෙම සාර්ථක වැඩසටහන සඳහා අපට මගපෙන්වීම් සහ ආශිර්වාදය ලබා දුන් **අක්මීමන ශාසනාරක්ෂක බල මණ්ඩලයට** අපගේ හදපිරි ස්තූතිය හා කෘතඥතාව පුද කර සිටිමු. 🙏

අපගේ දහම් පාසලේදී මෙවන් උතුම් වැඩසටහනක් පැවැත්වීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යයකි.

තෙරුවන් සරණයි!

#අක්මීමනදහම්ගුරුසංසදය #නිලවරණය2026 #දහම්පාසල #බුදුදහම #අක්මීමනශාසනාරක්ෂකබලමණ්ඩලය

Address

B129

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pragnananda Daham Pasala - Akmeemana Ganegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed university?

Share