St.Aloysius College Galle - 2015 Batch

Call Contact the university

St.Aloysius College Galle - 2015 Batch St.Aloysius College - Galle [2012 O/L & 2015 A/L] Students facebook community

Let’s Stand Together for Our Classmate, Harish Janitha ("China")! 💙Our dear friend and batchmate, Harish Janitha Nilandu...
07/09/2026

Let’s Stand Together for Our Classmate, Harish Janitha ("China")! 💙

Our dear friend and batchmate, Harish Janitha Nilanduwage ( "China"), is currently receiving medical treatment.

As he fights through this challenging time, he needs our love, prayers, and financial support to cover his medical expenses and return to good health.

Every contribution—no matter how big or small—makes a real difference in helping him get back on his feet.

🏦 Bank Details for Direct Support:
Account Holder: Mr. H J Nilanduwage
Account Number: 103555206370
Bank: Sampath Bank
Branch: Galle Super Branch
NIC: 199624400568

📞 Contact (His Wife):
Phone: 077 552 8522 (For inquiries or to coordinate your support)

Organized with love by the St. Aloysius' College – 2015 Batch. Please share this post with your network and keep Harish in your thoughts and prayers!

Best of luck to the 2026 A/L  Best of luck to the 2026 A/L brothers of St. Aloysius' College...a brotherhood built on kn...
10/08/2026

Best of luck to the 2026 A/L

Best of luck to the 2026
A/L brothers of St. Aloysius' College...a brotherhood built on knowledge, loyalty, and shared pride in education, standing strong together as one.





*ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!* බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනය සිහිපත් කෙ...
29/07/2026

*ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!*

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනය සිහිපත් කෙරෙන, බෞද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන උතුම් ඇසළ පුර පොහෝ දිනය අදයි. ධර්මයේ ආලෝකයෙන් සිත් පහන් වී කරුණාව, මෛත්‍රිය සහ යහපත් ගුණධර්මයන්ගෙන් ඔබ සැමගේ ජීවිතය සදා ආලෝකමත් වේවා!





26/07/2026

විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන්
කිරුළු පළඳමින්,
උත්කෘෂ්ට චතුරත්වයක තාර්කිකත්වයේ සලකුණ
සනිටුහන් කරමින්,
ලැබුණා වූ උත්තරීතර විනිශ්චය

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග

ගාල්ල දිස්ත්‍රික්
විජයග්‍රහණයේ අභිමානවත් අභිෂේකය...

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Congratulations to Mr. Harsha Damian Perera on your appointment as Secretary of the Old Boys’ Association (OBA) of St. A...
26/07/2026

Congratulations to Mr. Harsha Damian Perera on your appointment as Secretary of the Old Boys’ Association (OBA) of St. Aloysius’ College, Galle! 🎉🦁

Congratulations to Mr. Harsha Damian Perera on your appointment as Secretary of the Old Boys’ Association (OBA) of St. Aloysius’ College, Galle! 🎉🦁

A well-deserved honour for a true Aloysian. As you step into this new role, we wish you strength, vision and success in writing a new chapter in the proud legacy of our alma mater.

Certa Viriliter! 💛💚

26/07/2026
ගණිත අංශයෙන් සමත්කම් පෑ ඇලවීෂියානුවාමෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රධාන උත්සවයේදී ගණිතය පිළිබදව පළමු පන්තියේ ගෞරව ...
26/07/2026

ගණිත අංශයෙන් සමත්කම් පෑ ඇලවීෂියානුවා

මෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රධාන උත්සවයේදී ගණිතය පිළිබදව පළමු පන්තියේ ගෞරව උපාධියක් සහිතව රන් සම්මාන 5 ක් ලබා ගැනීමට ඇලවීෂියානුවෙක් සමත්කම් ලබන්නට විය.
ඒ ඔසඳ අභිරූ ඉලේපෙරුම ඇලවීෂියානුවායි.

1. Dharmadasa Punchihewa Memorial Prize for Mathematics

2.Gulamhusein A.J. Noorbhai Gold Medal for the Best Student in Mathematics

3.Douglas Amarasekera Prize for the Best Student in Mathematics

4.Mr & Mrs D P Epasinghe Memorial Gold Medal for Mathematics

5.Professor Valentine Joseph Memorial Gold Medal for the Best Student in Mathematics

ඉහත සම්මානයන්ට පාත්‍ර වූ ඔසඳ ඉලේපෙරුම කල්වාරියේ සෙවණට පැමිණෙන්නේ බද්දෙගම ක්‍රිස්තු දේව බාලක පාසලෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව උනන්විටිය ගමෙනි. එතැන් පටන් පාසලෙහි විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් හී නිරත වෙමින් කීර්තිමත් ඇලවීෂියානුවෙකු ලෙස වැඩෙනුයේ මිනිසෙකු සේ දිරි වැඩීම පෙරටු කරගනිමිනි. පාසල තුළ දක්ෂ වයලීන වාදකයෙකු ලෙසින් ප්‍රකට වන මොහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හොදින් සමත්ව ගණිත අංශයෙන් උසස් පෙළ සඳහා ඉදිරිපත් වන්නට විය.

සඳෙන් ගෙනා පස් පරීක්ෂක කමිටුවේ ප්‍රධාන ධූරයක් දැරූ කීර්තිමත් ඇලවීෂියානුවෙකු වූ මහාචාර්‍ය සිරිල් පොන්නම්පෙරුම මහතා ශිෂ්‍ය අවධියේ ගත කළ ඔක්ස්ෆර්ඩ් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි විද්‍යාගාර පරිසරය තුළම තම උසස් පෙළ ජීවිතය ගත කිරීමට ඔසඳට හැකියාව ලැබිණි. පැරණි සහ නව පුස්තක ගණනාවකින් සමන්විත කියවීම් ශාලාව ඔසඳගේ ඉදිරි ගමනට ශක්තියක් වූයේ නිසැකයෙනි.
2015 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ ත්‍රිත්වයක් සහිතව ඉංජිනේරු පීඨය සඳහා සුදුසුකම් ලබන්නට වූ නමුත් තම අනාගත අපේක්ෂාවන් පෙරටු කරගනිමින් ඔසඳ තීරණය කරනුයේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ භෞතික විද්‍යා පාඨමාලාව හැදෑරීමටය.

ඒ අනුව උසස් අධ්‍යාපනය කොළඹ විශ්ව විද්‍යාලය ඇසුරෙන් ලබද්දී පාසලේ උසස් පෙළ මල්ලිලා වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙමින් තම දැනුම බෙදා ගන්නටද මොහු අමතක නොකරන්නනේය. ඒ ඇලවීෂියානුවන් වෙත පාසලෙන් ලබා දුන් මිනිසත්කමේ ගුණ සුවඳයි. විශ්ව විද්‍යාලය වෙත තේරි පැමිණෙන තම පාසල් සොහොයුරන්ට එහිදී අවැසි මං පෙත් පෙන්වා දෙමින් විශ්ව විද්‍යාලය තුළද කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ මොහු ඇලවීෂියානු මව් තුරුලෙන් බිහි වූ සැබෑම පුත්‍රයෙකි.

ඉදින් ඔසඳ අභිරූ ඉලෙප්පෙරුම ඇලවීෂියානුවාගේ සියලු අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් ඇලවීෂියානු ප්‍රජාව සුබ පැතුම් එක් කරන්නෙමු.❤️
Osanda Illeperuma

03/04/2026

SELECTED 🥳🎊

St. Aloysius' College - Galle
SIRASA DEBATER With AAT Sri Lanka Season 5
සෙනසුරාදා සවස 6.00

03/04/2026

A proud achievement for the Aloysian community! 💚
Congratulations to on A.D.D.Kaveen Gavishka achieving District 1st in Bio Systems Technology at the G.C.E A/L Examination 2024/25. 🏆

This incredible success is the result of your dedication, hard work, and determination throughout your journey. You have truly brought great pride to your school.

We also extend our heartfelt gratitude to our teachers for their guidance and support in shaping this achievement.

Wishing you continued success and a bright future ahead. ✨
Keep striving for excellence!

/L2025

30/01/2026

Congratulations to our Head Prefect!

The Principal, Staff, Students, and Old Boys of St. Aloysius’ College extend our heartfelt congratulations to our Head Prefect as he embarks on the 27th International Adventure Program in India.

This is a tremendous honor and a testament to your leadership, dedication, and embodiment of the true Aloysian spirit. As you represent our college on this international platform, we are confident that you will lead with courage, integrity, and the values that define our Aloysian community.

We wish you a safe, enriching, and successful experience. May this adventure strengthen your character, broaden your horizons, and create memories that will last a lifetime.
Lead the way with pride – the entire Aloysian family stands behind you!

Address

Templers Road
Galle
8000

Telephone

+94912234657

Website

Alerts

Be the first to know and let us send you an email when St.Aloysius College Galle - 2015 Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to St.Aloysius College Galle - 2015 Batch:

Shortcuts

Share