Faculty of Allied Health Sciences- University of Ruhuna

Faculty of Allied Health Sciences- University of Ruhuna All people and students are welcome to join the page of Allied Health Sciences page of University of Ruhuna. Contact for any details of courses

"රුහුණේ අපිත් හෙට කොළඹට"දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගය 24සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය රුහුණ විශ්වවිද්‍යාලය
23/02/2025

"රුහුණේ අපිත් හෙට කොළඹට"

දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගය 24

සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

08/12/2024
07/12/2024

අරගලයෙන් නෙරපූ සුජීව අමරසේනගේ කැකිල්ලේ තීන්දු වලට සිසු ජීවිත බිලි නොදෙනු.

උපාධි ප්‍රදානෝත්සවයට දින 5යි. තාක්ෂණ පීඨ සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සව තහනම් වහා ඉවත් කරනු.

අත්තනෝමතික ලෙස ලබාදී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම් නේවාසිකාගාර තහනම් හා උපාධි ප්‍රදානෝත්සව තහනම් ඉවත් කරනු.

මහා ශිෂ්‍ය සංගමය
-රුහුණ විශ්වවිද්‍යාලය -

විශ්වවිද්‍යාලක මහා ශිෂ්‍ය සංගමයක් යනු බහුතර පීඨ සංඛ්‍යාවක් හා බහුතර සිසුන් අනුමත කරන විශ්වවිද්‍යාලය හා සිසුන්  නියෝජනය ක...
03/12/2023

විශ්වවිද්‍යාලක මහා ශිෂ්‍ය සංගමයක් යනු බහුතර පීඨ සංඛ්‍යාවක් හා බහුතර සිසුන් අනුමත කරන විශ්වවිද්‍යාලය හා සිසුන් නියෝජනය කරන සංවිධානයකි.

එබැවින් 2023/12/02 දින පත් වූවායැයි පැවෙසෙන රැහුණ මහා ශිෂ්‍ය සංගමය හා රැහුණ මහා ශිෂ්‍ය සංගම් (student union ruhuna ) Facebook පේජයේ සදහන් පරිදි පත් වූවායැයි සැලෙකන සභාපති බහුතර සිසුන්ගේ හෝ පීඨ වල මතය නොවන අතර පත් වූවායැයි ප්‍රකාශ කරන මහා ශිෂ්‍ය සංගමය බහුතර පීඨ සංඛ්‍යාවකට සහභාගි වීමට නොහැකි දිනයක, රැහුණ මහා ශිෂ්‍ය සංගමයට වග කියන ආයතන 10න් අර්ධයක් හෝ නොමැති සුලු පීඨ ප්‍රමානයක් රැස් වී අනේක් පීඨ වල මතයන් ඉදිරිපත් කරීමට හෝ අවස්තාවක් නොදී අවිදිමත් ලෙස පිහිට වූවකි.
එබැවින් රැහුණ විශ්වවිද්‍යාලයේ සුලු පිරිසකගේ උවමනාවකට හා පුද්ගලික අභිලාෂයන් උදෙසා සුලුදෙනෙකුගේ ප්‍රජාතන්ත්‍රවිරෝදි ක්‍රියාවක් බැවින් සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටිමු.

27/09/2023

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ අරගලයේදී,

කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක බණ්ඩාර ඒකනායක සහෝදරයා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර සහෝදරයා ඝාතනයට ලක්ව අදට වසර 11යි.!

ඝාතකයින්ට දඬුවම් දෙනු!!!

ඔවුන්ගේ අරමුණ වූ නිදහස් අධ්‍යාපනය මතු පරපුරට සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙමු!!!
සටන්වදිමු!!!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

නිදහස් අද්‍යාපනය රැක ගැනීමට එක්වෙමු. !
25/07/2023

නිදහස් අද්‍යාපනය රැක ගැනීමට එක්වෙමු. !

සියල්ල හැරදා යා යුතුය..!නිවන් සුව..!!!  සහෝදරයා ...
26/06/2023

සියල්ල හැරදා යා යුතුය..!
නිවන් සුව..!!! සහෝදරයා ...

මුඛ වාඩම් බැඳ එකෙකු නසන කල....දනීවි සුවහසක් තව උපදින බව....🔥
20/06/2023

මුඛ වාඩම් බැඳ එකෙකු නසන කල....දනීවි සුවහසක් තව උපදින බව....🔥

Address

Walahanduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Faculty of Allied Health Sciences- University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share