College of Technology Galle

College of Technology Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from College of Technology Galle, Kaluwella, Galle.

Apply soon. Job vacancies are available..
14/08/2026

Apply soon. Job vacancies are available..


Apply soon
07/08/2026

Apply soon


Copied
03/06/2026

Copied

..✅සිසුන්ගේ අවධානයට✅..NVQ මට්ටම් 5/6 ලිඛිත විභාගය  2026 අගෝස්තු  උක්ත විභාගය 2026.08.03 දින සිට පැවැත්වෙන බව කාර්මික අධ්...
02/06/2026

..✅සිසුන්ගේ අවධානයට✅..

NVQ මට්ටම් 5/6 ලිඛිත විභාගය
2026 අගෝස්තු

උක්ත විභාගය 2026.08.03 දින සිට පැවැත්වෙන බව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව මගින් දැණුම් දී ඇත. අදාල අයදුම්කරුවන් 2026.06.12 දිනට පෙර අයදුම් පත් ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ විභාග අංශය වෙත යොමු කරන්න.

අධ්‍යක්ෂ
තාක්ෂණ විද්‍යාලය,
ගාල්ල.


සුභ ගමන් ඔබට..
29/01/2026

සුභ ගමන් ඔබට..

කණගාටුදායක නිවේදනයයි.ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික උපදේශකවරයෙකු වශයෙන් සිට  විශ්‍රාම ලැබූ  ඒ එස් ඩී විතාන මහතා අ...
27/01/2026

කණගාටුදායක නිවේදනයයි.

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික උපදේශකවරයෙකු වශයෙන් සිට විශ්‍රාම ලැබූ ඒ එස් ඩී විතාන මහතා අභාවප්‍රාප්ත වී ඇත. අවසාන කටයුතු බ්‍රහස්පතින්දා සිදු කරන අතර දේහය තැන්පත් කර ඇත්තේ ගාල්ල පිලාන එම මහතාගේ නිවසේ බවත් දැනගන්නට ලැබී ඇත.

අවසාන කටයුතු කරන ස්ථානය සහ වේලාව පසුව දැනුම් දෙමු.

ගාල්ල, කරාපිටිය  අවට ඉන්න ඔබටයි මේ අවස්ථාව
28/12/2025

ගාල්ල, කරාපිටිය අවට ඉන්න ඔබටයි මේ අවස්ථාව

Address

Kaluwella
Galle

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94912225958

Website

Alerts

Be the first to know and let us send you an email when College of Technology Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to College of Technology Galle:

Shortcuts

Share