03/08/2026
මනෝවිද්‍යාව හා උපදේශනය උපාධි පාඨමාලාව (Bachelor of Psychology)
2026 August Intake – Meridians Campus
🏛️ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත්, උතුරු ඇමරිකාවේ Azteca University නිල සහතිකය (Degree Certificate) සහ Academic Transcript එක සෘජුවම ලබා ගැනීමේ හැකියාව!
🌍 ජාත්‍යන්තර පිළිගැනීම්:
✅UNESCO (United Nations Educational, Scientific and Cultural Organization)
✅IAU (International Association of Universities)
✅WHED (World Higher Education Database)
✅CPD Certification Service
✅Azteca University International Recognition
🎓 ඇතුළත්වීමේ සුදුසුකම් සහ කාලසීමාව:
✅වසර 1.5 යි (Top-Up Degree):
✅මනෝවිද්‍යාව හා උපදේශන අංශයෙන් ඩිප්ලෝමා (Diploma / Higher Diploma / HND) හදාරා ඇති සිසුන් සඳහා.
✅වසර 03 යි (Full Degree):
✅අපොස උසස් පෙළ (A/L) ඕනෑම මාධ්‍යයකින් සහ ඕනෑම විෂය ධාරාවකින් අවම 'S' සාමාර්ථ 3ක් සහිත සිසුන් සඳහා.
✅ දේශන හා ප්‍රායෝගික පුහුණුව
✅Online Theory Lectures: රැකියාවල නිරත වන අයටත් පහසුවෙන් සම්බන්ධ විය හැකි රාත්‍රී කාල දේශන (Night Classes) සහ සති අන්ත දේශන (Weekend Classes) ලෙස Online ක්‍රමවේදයට පැවැත්වේ.
✅Physical Practical Training: ප්‍රායෝගික පුහුණුව Meridians Campus පරිශ්‍රයේදී පැවැත්වේ.
✨ විශේෂත්වයන් හා වාසි:
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවීම.
✅ දේශන මඟහැරුණහොත් නැවත නැරඹීමට Lecture Recordings සඳහා LMS Access පහසුකම.
✅ BMICH පරිශ්‍රයේදී පැවැත්වෙන අභිමානවත් ප්‍රධාන උපාධි ප්‍රදානෝත්සවයේදී (Graduation Ceremony) උපාධිය ලබා ගැනීමේ අවස්ථාව.
✅ දේශීය හා විදේශීය Master's Degree (පශ්චාත් උපාධි) සඳහා සෘජුවම සුදුසුකම් ලැබීම.
✅රෝහල්, පාසල්, රාජ්‍ය නොවන සංවිධාන (NGOs) හා පෞද්ගලික අංශයේ උපදේශන හා මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවීම.
✅සිංහල මාධ්‍යයෙන් දේශන මෙහෙයවීම.
✅ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5,000/- ක් ගෙවා ඉතා ඉක්මනින් ලියාපදිංචි වීමේ හැකියාව සහ පාඨමාලා ගාස්තු පහසු මාසික වාරික (Easy Installments) වලින් ගෙවා නිම කිරීමේ පහසුකම.
📞 ලියාපදිංචිය සහ වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න:
📲 Call / WhatsApp: 070 140 5823/0706963336
🎓 Meridians Campus of Higher Education