26/03/2026
𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐏𝐥𝐚𝐧𝐭 𝐓𝐢𝐬𝐬𝐮𝐞 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞 _ 𝐀𝐂𝐏𝐓𝐂
Advance Your Expertise in Plant Tissue Culture
The Department of Biotechnology, Faculty of Agriculture & Plantation Management at Wayamba University of Sri Lanka invites applications for the 4th Intake of the Advanced Certificate in Plant Tissue Culture.
ශාක පටක රෝපණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව (ACPTC) සඳහා අයදුම්පත් කැඳවීම
ශාක පටක රෝපණ අංශයේ ඔබේ විශේෂඥතාව වර්ධනය කරගන්න.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුව, ශාක පටක රෝපණ උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ 4 වන කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවයි.