GETI Campus

GETI Campus A new era to make the dream of global entrepreneurship studies a reality.

03/08/2026
✨ Your future starts with the right education.At GETI Campus, we empower students with globally recognized qualification...
31/07/2026

✨ Your future starts with the right education.

At GETI Campus, we empower students with globally recognized qualifications that open doors to endless opportunities.

🎓 Certificates
🎓 Diplomas
🎓 Bachelor's Degrees
🎓 Master's Degrees
🎓 PhD / Doctorate Programs

Start your learning journey today and graduate with confidence.

📍 GETI Campus, Homagama
📞 Call Us: 0719 223 399

Your success starts here. Join GETI Campus and build a future filled with endless possibilities.

ඔබත් ඉංග්‍රීසි කතා කරන්න කැමති වුණත්, කතා කරනවිට වචන ගලාගෙන එන්නේ නැති ගැටලුවෙන් පීඩා විඳිනවාද? ව්‍යාකරණ (Grammar) වැරදෙ...
31/07/2026

ඔබත් ඉංග්‍රීසි කතා කරන්න කැමති වුණත්, කතා කරනවිට වචන ගලාගෙන එන්නේ නැති ගැටලුවෙන් පීඩා විඳිනවාද? ව්‍යාකරණ (Grammar) වැරදෙයි කියන බිය නිසා කතා කිරීම මඟ හරිනවාද?
මෙම වීඩියෝවෙන් අපි ඔබට ගෙන එන්නේ කිසිදු බියකින් තොරව, ඉතා විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කතා කිරීමට පටන් ගන්නා ආකාරය පිළිබඳව ප්‍රායෝගික ක්‍රමවේදයන් කිහිපයකි. ඔබ දැනට දන්නා ඉංග්‍රීසි වචන ටික භාවිත කරමින්, දිනකට විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ කතා කිරීමේ හැකියාව දියුණු කරගන්නා අන්දම මෙහිදී සරලව පැහැදිලි කෙරේ.
📌 මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු:
"Perfect" වීමේ සිහිනය අත්හැර, සන්නිවේදනයට (Communication) මුල්තැන දීම.
ව්‍යාකරණ (Grammar) ගැන පමණක් සිතීමෙන් කතා කිරීමට ඇතිවන බාධාව.
Broken English මඟින් චතුර Spoken English දක්වා යන ගමන.
කාර්යබහුල ඔබට දිනකට විනාඩි 5න් කළ හැකි සරල ඉංග්‍රීසි අභ්‍යාසය.
කණ්ණාඩියක් භාවිතයෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුහුණු වන ප්‍රායෝගික "Mirroring" ක්‍රමය.
වීඩියෝවේ අන්තර්ගතය ඔබට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් (Like) එකක් දාලා, ඔබේ අදහස් පහතින් කමෙන්ට් (Comment) කරන්න. යහළුවන්ටත් බලන්න ශෙයාර් (Share) කරන්න අමතක කරන්න එපා!
ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ නාලිකාව දැන්ම Subscribe කරන්න.

ඔබත් ඉංග්‍රීසි කතා කරන්න කැමති වුණත්, කතා කරනවිට වචන ගලාගෙන එන්නේ න...

31/07/2026

ඔබත් ඉංග්‍රීසි කතා කරන්න කැමති වුණත්, කතා කරන විට වචන ගලාගෙන එන්නේ නැති ගැටලුවෙන් පීඩා විඳිනවාද? ව්‍යාකරණ (Grammar) වැරදෙයි කියන බිය නිසා කතා කිරීම මඟ හරිනවාද?
YouTube හරහා සම්පූර්ණ වීඩියෝව නරඹන්න
https://youtu.be/5viuObLmHLk

මේ අගෝස්තු 02 වෙනිදා ඉංග්‍රීසි කතා කිරීමේ බය සම්පූර්ණයෙන් නැති කරන්න ඔබ සුදානම් වෙන්න! දිවයිනට ප්‍රථමයෙන්ම පෞරුෂත්ව, නාය...
31/07/2026

මේ අගෝස්තු 02 වෙනිදා ඉංග්‍රීසි කතා කිරීමේ බය සම්පූර්ණයෙන් නැති කරන්න ඔබ සුදානම් වෙන්න!

දිවයිනට ප්‍රථමයෙන්ම පෞරුෂත්ව, නායකත්ව සහ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩමුළු සංකල්පය හඳුන්වාදුන් පුරෝගාමී පුහුණුකරු, නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ, Dr. Kuma Iddamallena මහතා මෙහෙයවන WELO (Workshop in English Language Orientation) එක්දින ප්‍රායෝගික වැඩමුළුව!

WELO එක්දින ප්‍රායෝගික වැඩමුළුවට සහභාගී වීමෙන්,
✅ මනසේ ඇති වන ඉංග්‍රීසි කතා කිරීමේ බිය සහ ගොතගැසීම සහමුලින්ම නැති කිරීම.
✅ Interview, Presentation, University, Client meetings හෝ ඕනෑම අවස්ථාවකදි නොපැකිලීව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව.
✅ වචන අමතක නොවී චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණුව ඇති කරගැනීම.
✅ ඕනෑම තැනක කැපී පෙනෙන පෞරුෂයක් ගොඩනගා ගැනීම.

දිනය: 2026 අගෝස්තු 02
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
ස්ථානය: NeuroGenesis Auditorium, හෝමගම

වයස අවුරුදු 16ට වැඩි සියලු දෙනා සඳහා විවෘතයි.

(T shirts, Caps and other training materials සඳහා පමණක් Rs 2900/- ක ගාස්තුවක් අය කෙරේ)

⚡ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි. දුරකතනයෙන් අමතා කලින්ම ආසනය වෙන් කරවා ගන්නා අයට ප්‍රමුඛතාවය හිමිවේ.

ඔබේ ආසනය වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න.

0741 154 135
0719 223 399

ඔළුවේ වචන තියෙනවා... Grammar ත් තේරෙනවා... හැබැයි කතා කරන්න ගියාම බයයි! ලැජ්ජයි! ඉංග්‍රීසි වරදියි කියලා හිතලා පස්සට යනවා...
27/07/2026

ඔළුවේ වචන තියෙනවා... Grammar ත් තේරෙනවා... හැබැයි කතා කරන්න ගියාම බයයි! ලැජ්ජයි! ඉංග්‍රීසි වරදියි කියලා හිතලා පස්සට යනවා නේද?

ඇත්තටම ඔයාට තියෙන්නේ ඉංග්‍රීසි බැරිකමක් නෙවෙයි, ඉංග්‍රීසි කතා කරන්න තියෙන බිය!

ඒ මානසික තත්ත්වය ඔළුවෙන් අයින් කරන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න ඔයත් WELO එක් දින ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා වැඩමුළුවට එන්න.

සුවිශේෂි ක්‍රමවේදයන් ඔස්සේ ජිවිත ගණනාවක් ධනාත්මකව වෙනස් කළ, ලංකාවේ ප්‍රථම වතාවට පෞරුෂත්ව පුහුණු, නායකත්ව පුහුණු සහ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩමුළු ක්‍රමය හඳුන්වා දුන් පුරෝගාමී පුහුණුකරු, නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ, Dr. Kuma Iddamallena මහතාගේ සුවිශේෂී WELO එක්දින ඉංග්‍රීසි වැඩමුළුවට එකතු වෙන්න.

WELO ඉංග්‍රීසි භාෂා වැඩමුළුවට සහභාගී වීමෙන්,
✅ ඉංග්‍රීසි කතා කරන්න තියෙන බිය සහ ලැජ්ජාව එක දවසින් මනසින් අයින් කරගන්න.
✅ ඕනෑම තැනක සබකෝලයක් නැතුව කෙළින් කතා කරන්න Confidence එක වර්ධනය කරගන්න.
✅ ඕනෑම සමාජයක කැපී පෙනෙන Personality එකක් පවත්වාගන්න.
✅ ආත්ම විශ්වාසයෙන් ඉංග්‍රීසි දැනුම භාවිත කර වෘත්තීය දිවිය සාර්ථක කරගන්නා ආකාරය.

දිනය: 2026 අගෝස්තු 02
වේලාව - පෙ.ව. 9.00 - ප.ව. 3.00)
ස්ථානය: NeuroGenesis Auditorium, GETI Campus, හෝමාගම

වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.

වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ!
(T shirts, Caps and other training materials සඳහා පමණක් Rs 2900/- ක ගාස්තුවක් අය කෙරේ)

⚡ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි. දුරකතනයෙන් අමතා කලින්ම ආසනය වෙන් කරවා ගන්නා අයට ප්‍රමුඛතාවය හිමිවේ.

ඔබේ ආසනය වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න.

0741 154 135
0719 223 399

අපි බය නැතුව  English  කතා කරමු!Interview එකකදී, Presentation එකකදී නැත්නම් Office එකේ කතා කරද්දී ඉංග්‍රීසි වචන අමතක වෙල...
27/07/2026

අපි බය නැතුව English කතා කරමු!

Interview එකකදී, Presentation එකකදී නැත්නම් Office එකේ කතා කරද්දී ඉංග්‍රීසි වචන අමතක වෙලා හිරවෙනවාද? හේතුව ඔබගේ මනස තුල ඇති English කතා කිරීමට ඇති බය සහා සබකෝලය. මෙය නැති කරගන්න නිවැරදි ප්‍රායෝගික පුහුණුවක් අනිවාර්යෙන්ම අවශ්‍යයයි!

WELO (Workshop in English Language Orientation)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෞරුෂත්ව පුහුණු, නායකත්ව පුහුණු සහ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩමුළු ක්‍රමය හඳුන්වා දුන් පුරෝගාමී පුහුණුකරු, නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ, Dr. Kuma Iddamallena මහතා මෙහෙයවන එක්දින ප්‍රායෝගික වැඩමුළුවට ඔබත් එන්න.

WELO ඉංග්‍රීසි පුහුණු වැඩමුළුව තුළින්,
✅ මනසේ ඇති ඉංග්‍රීසි කතා කිරීමට ඇති බිය සහ ලැජ්ජාව සහමුලින්ම නැති කරගැනීම.
✅ ඕනෑම තැනක නොපැකිලී කෙලින් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව.
✅ ධනාත්මක මානසිකත්වයක් සහ පෞරුෂත්වයක් ගොඩනංවා ගැනීම.
✅ Public Speaking Skills වර්ධනය වීම.

දිනය: අගෝස්තු 02 (August 02)
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
ස්ථානය: NeuroGenesis Auditorium, හෝමාගම

වයස අවුරුදු 16ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ!

(T shirts, Caps and other training materials සඳහා පමණක් Rs 2900/- ක ගාස්තුවක් අය කෙරේ)

⚡ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි. දුරකතනයෙන් අමතා කලින්ම ආසනය වෙන් කරවා ගන්නා අයට ප්‍රමුඛතාවය හිමිවේ.

ඔබේ ආසනය වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න.

0741 154 135
0719 223 399

පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරනකොට හිර වෙනවද? බය වෙනවද? Job Interview එකේදී, Meeting එකේදී නැත්නම් Presentation එක...
27/07/2026

පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරනකොට හිර වෙනවද? බය වෙනවද?

Job Interview එකේදී, Meeting එකේදී නැත්නම් Presentation එකේදී ඉංග්‍රීසි කතා කරන්න ගිහින් හිරවෙන එක, බය වෙන එක, සබකෝලය එක දවසින් අවසන් .

WELO (Workshop in English Language Orientation) එක්දින ප්‍රායෝගික ඉංග්‍රීසි වැඩමුළුව!

ශ්‍රී ලංකාවෙ ප්‍රථම වතාවට පෞරුෂත්ව පුහුණු, නායකත්ව පුහුණු හා ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩමුළු ක්‍රමය හඳුන්වා දුන් පුරෝගාමී පුහුණුකරු , නායක හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ, Dr. Kuma Iddamallena මහතා මෙහෙයවන මෙම වැඩමුළුවෙන් ඔබට,
✅ඉංග්‍රීසි කතා කිරීමට ඇති බිය සහ ලැජ්ජාව සම්පූර්ණයෙන් නැති කරයි.
✅Interviews සහ Meetings වලදී පැකිලීමක් නැතිව කතා කිරීමේ හැකියාව වර්ධනය කරයි.
✅ වචන අමතක නොවී චතුර ලෙස අදහස් ප්‍රකාශ කරන්නට මග පෙන්වයි.
✅ දැනටමත් දන්නා ඉංග්‍රීසි විශ්වාසයෙන් යුතුව කතා කිරීමට මනස සකස් කරයි.

දිනය: 2026 අගෝස්තු 02
වේලාව: පෙ.ව. 9.00 - ප.ව. 3.00
ස්ථානය: NeuroGenesis Auditorium, හෝමගම

වයස: අවුරුදු 16ට වැඩි සියලු දෙනාටම සහභාගී විය හැකියි.

වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ!
(T shirts, Caps and other training materials සඳහා පමණක් Rs 2900/- ක ගාස්තුවක් අය කෙරේ)

ආසන සංඛ්‍යාව සීමිත බැවින්, ඔබේ ආසනය දැන්ම වෙන් කරගන්න!
දුරකතනයෙන් අමතා කලින්ම ආසනය වෙන් කරවා ගන්නා අයට ප්‍රමුඛතාවය හිමිවේ.

අපි විශ්වාසයෙන් English කතා කරමු.
0741 154 135
0719 223 399

22/07/2026

🎓 Looking for a campus where you can learn, grow, and build a successful future?

At GETI Campus, education goes beyond the classroom. We provide an inspiring learning experience that helps students develop the knowledge, confidence, and practical skills needed to succeed in today's competitive world.

✨ Why do students love learning at GETI Campus?

✔ Expert & Supportive Lecturers
✔ Friendly & Inclusive Learning Environment
✔ Career-Focused Practical Education
✔ International Standard Education
✔ Flexible Learning Options
✔ Quality Learning Experience

No matter where you want your future to take you, GETI Campus is here to help you take the first step with confidence.

🎓 Your Success Starts Here. Start your journey with GETI Campus today.

📍 GETI Campus, Homagama
📞 Call Us: 0719 223 399

හැමෝම ඉස්සරහා ඉංග්‍රීසි කතා කරන්න ගියාම වචන හිරවෙනවාද? බයයිද? ලැජ්ජයිද?ඒ මානසික බාධාව  සදහටම නැති කරගන්න ඔබට දැන්  පුළුව...
21/07/2026

හැමෝම ඉස්සරහා ඉංග්‍රීසි කතා කරන්න ගියාම වචන හිරවෙනවාද? බයයිද? ලැජ්ජයිද?
ඒ මානසික බාධාව සදහටම නැති කරගන්න ඔබට දැන් පුළුවන්!

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෞරුෂත්ව පුහුණු, නායකත්ව පුහුණු සහ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩමුළු ක්‍රමය හඳුන්වා දුන් පුරෝගාමී පුහුණුකරු, නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ, දේශක Dr. Kuma Iddamallena මහතාගේ සුවිශේෂී ක්‍රමවේදයන් මඟින් ඔබේ මනසේ තියෙන බිය සහ ලැජ්ජාව සම්පූර්ණයෙන්ම අයින් කර ආත්ම විශ්වාසයෙන් යුතුව නොබියව ඉංග්‍රීසි කතා කරන්නට දැන් ඔබටත් පුළුවන්.

WELO ඉංග්‍රීසි භාෂා වැඩමුළුව මගින්,
✅ ඉංග්‍රීසි කතා කරන්න ඇති ලැජ්ජාව සහ බිය සදහටම මනසින් අයින් කරගන්න.
✅ ඕනෑම තැනක නොබියව ඉදිරිපත් වීමේ හැකියාව උපරිමයෙන් වර්ධනය කරගන්න.
✅ ධනාත්මක චින්තනය තුළින් ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන්න.
✅ කෙලින් කතා කිරීමේ හැකියාව හා ඕනෑම සමාජයක කැපී පෙනෙන ප්‍රබල පෞරුෂයක් ගොඩනගා ගන්න.

දිනය: 2026 අගෝස්තු 02 (පෙ.ව. 9.00 - ප.ව. 3.00)
ස්ථානය: NeuroGenesis Auditorium, GETI Campus, හෝමාගම

වැඩමුළුව සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වේ.
(T shirts, Caps and other training materials සඳහා පමණක් Rs 2900/- ක ගාස්තුවක් අය කෙරේ)

ඔබත් වයස අවුරුදු 16ට වැඩී අයෙකුනම් දැන්ම අමතා ඔබේ ආසනය වෙන් කරවාගන්න.

⚡ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි. දුරකතනයෙන් අමතා කලින්ම ආසනය වෙන් කරවා ගන්නා අයට ප්‍රමුඛතාවය හිමිවේ.

0741 154 135

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when GETI Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share