Panagoda Army School ..OB And OG Team

Panagoda Army School ..OB And OG Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Panagoda Army School ..OB And OG Team, Panagoda, Homagama.

12/05/2026

2026/05/12
සහෝදර සාමාජිකයින්.

විශේෂ සමිති වාරයක් පැවැත්වීම සම්බන්ධවයි..

2026/05/17 වන ඉරිදා දින උදේ 08:30 ට පාසල් භූමියේදී මෙම සමිති වාරය පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා සියලුම සාමාජිකයන්ගේ පැමිණීම ඉතා වැදගත්ය.තවද 2022/2023/2024/2025/2026..යන වර්ෂයන් වල අප සංගමය හරහා පාසලට ළමුන් ඇතුළත් කළ සාමාජිකයන්ගේ පැමිණීම ඉතා වැදගත් හා අනිවාර්ය වේ.මෙම සමිති වාරය සඳහා අප පාසලේ විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිනියද සහභාගී වේ.තවද 2027 වර්ෂයට ද පාසලට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන සාමාජිකයන්ද පැමිණිය යුතුය.අප සංගමයේ සියලුම කාරක සභා නිලධාරීන් ඇතුළු සියලුම නිලයන්ගේ පැමිණීම අනිවාර්ය වේ...

තවද සාමාජික ඔබ විසින් මේ වනතෙක් සංගමයේ යම් තනතුරක කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධව සියලු තොරතුරු මෙම සමූහය වෙත හැකි ඉක්මනින් ලබා දීමට කාරුණික වන්න..

මෙම සියලු කටයුතු සිදුවන්නේ අප සංගමයේ ඉදිරි පැවැත්ම සඳහාය.ඒ වෙනුවෙන් ඔබ සෑම දෙනා ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකමි...

ස්තුතියි..!
උප සභාපතිතුමා,
ලේකම්තුමිය.

20/04/2026

අප විද්‍රාලයේ ඉගෙනුම ලැබූ ලක්ශ්මන් පුශ්පකුමාර (නැසීගිය) ඉන්දික පුශ්පකුමාර ,උදය පුශ්පකුමාර ,නන්දන පුශ්පකුමාර ,චන්දන පුශ්පකුමාර ,යන අයගේ ආදරනීය නැගනිය වන සන්දා දිල්රුක්ශි (2004 O/L) යන සහෝදරියගේ ආදරනීය ස්වාමිපුරුෂයා අබාවප්‍රප්ත වී ඇත..දේහය මහ ඉන්ගිරියෙන් නාච්චිමලේ පාරේ km7 ගිය පසු කීනගහවිල,කලු කඩේ අසල ඇති නිවසේ තැම්පත් කර ඇත්..අවසන් කටයුතු හෙට දින ,එනම් 2026/04/21 අගහරුවාදා දින සවස සිදුකරන බව පව්ලේ ඥාතීන් විසින් දැනුම් දෙන ලදි..( විස්තර සදහා 0714 186035 උදය පුශ්පකුමාර )

23/10/2025
එහෙම නේද😔😔😔😔
07/10/2025

එහෙම නේද😔😔😔😔

05/10/2025

Address

Panagoda
Homagama

Telephone

+94772342091

Website

Alerts

Be the first to know and let us send you an email when Panagoda Army School ..OB And OG Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share