NDT බඹරු

NDT බඹරු MORA NDT
මොරා NDT

බඹරු අපි 🐝තුංමුල්ල ළඟ වතුර ගහලත්බැරි උනා එලවන්න.බඹර කූඩෙටකඳුලු ගෑසුත්පදිරි බව දැන ගන්න.රටට අපි තවආදරෙයි බවහිවලුන්නට පෙන්...
06/03/2024

බඹරු අපි 🐝

තුංමුල්ල ළඟ
වතුර ගහලත්
බැරි උනා එලවන්න.

බඹර කූඩෙට
කඳුලු ගෑසුත්
පදිරි බව දැන ගන්න.

රටට අපි තව
ආදරෙයි බව
හිවලුන්නට පෙන්නන්න.

අපිට කොහොමත්
හොඳට පුරුදුයි
අනින්නම ඉදිමෙන්න.

- ඩබ්.ටී.ඒ ප්‍රනාන්දු

Address

Institute Of Technology, University Of Moratuwa
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when NDT බඹරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share