SELTS

SELTS � Slega English Language Testing System

24/08/2026
03/08/2026
01/08/2026

ඔබගේ English Level එක ඇත්තටම මොන මට්ටමේද කියලා දන්නවද?

ඉගෙන ගන්න කලින්, ඔබ ඉන්න තැන දැනගන්න එක තමයි හොඳම පියවර.

SELTS English Test මඟින්,
✅ Reading
✅ Writing
✅ Listening
✅ Speaking

කුසලතා ඇගයීමට ලක් කර ඔබගේ දක්ෂතා සහ වැඩිදියුණු කළ යුතු අංශ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙනවා.

💰 Test Fee – Rs. 1,000

අදම ඔබගේ English ගමනේ පළමු පියවර තබන්න.

31/07/2026

📈 SELTS

🟩 Slega English Language Testing System

🤔මොකක්ද මේ SELTS කියන්නේ...?

📊 SELTS කියන්නේ ඔබගේ දැනට තිබෙන English Level එක විද්‍යාත්මක (Scientific) ක්‍රමවේදයකින් ඇගයීමට ලක් කර ලබාදෙන Scientific Language Report එකක්.

😃 මෙම SELTS පරීක්ෂණයට මුහුණදී English Improve කර ගත හැකිද?

✅ ඔව්!

📋 ඔබගේ Report එක හරහා,

🗣️ Speaking Skills
✍️ Writing & Grammar
🎧 Listening Skills
📖 Reading Ability

වල ඔබට තියෙන ශක්තිමත් පැති සහ අඩුපාඩු පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.

🎯 ඒ වගේම, ඔබට වැඩිදියුණු කළ යුතු අංශ සඳහා විශේෂ Guideline & Improvement Plan එකක් උපාධිධාරී ගුරුවරු විසින් ලබාදෙනවා.

ඔබගේ English Level එක දන්නවද?English ඉගෙන ගන්න කලින්, ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම හරියටම දැනගන්න.📌 Sll43 එකෙන්✅ Speaking...
24/07/2026

ඔබගේ English Level එක දන්නවද?

English ඉගෙන ගන්න කලින්, ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම හරියටම දැනගන්න.

📌 Sll43 එකෙන්✅ Speaking✅ Writing & Grammar✅ Listening

📊 Report එකක්, Expert Feedback එකක්, සහ Level Up Guidance එකක් ලබාගන්න.

👇 අදම Register වෙන්න!

🎯 English ඉගෙන ගන්න කලින්, දැන් ඉන්න Level එක හරියටම දැනගන්න.📌 SLEGA ENGLISH LANGUAGE TESTING SYSTEM එකෙන්, ✅ Speaking ✅...
22/07/2026

🎯 English ඉගෙන ගන්න කලින්, දැන් ඉන්න Level එක හරියටම දැනගන්න.
📌 SLEGA ENGLISH LANGUAGE TESTING SYSTEM එකෙන්,
✅ Speaking
✅ Writing & Grammar
✅ Listening Skills
නිවැරදිව ඇගයීමට ලක් කරගැනීමට සහ
📊🚀 English Level එක ඉහළ නංවාගැනීමට Guidance එකක් ලබාගන්න.

👇 අදම Register වෙන්න!

🤔 ඔබගේ English මට්ටම ඇත්තටම කොච්චරද?Guess කරන්න එපා!  SELTS සමඟ ඔබගේ English Skills ලෙස ඇගයීමට ලක් කර සවිස්තරාත්මක Repor...
22/07/2026

🤔 ඔබගේ English මට්ටම ඇත්තටම කොච්චරද?
Guess කරන්න එපා! SELTS සමඟ ඔබගේ English Skills ලෙස ඇගයීමට ලක් කර සවිස්තරාත්මක Report එකක් ලබාගන්න.

✅ Speaking
✅ Writing & Grammar
✅ Listening
✅ Reading

📩 අදම Register වෙන්න!

Address


Alerts

Be the first to know and let us send you an email when SELTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed University?

Share