Institute of Media Studies

Institute of Media Studies නො නැවතෙන හැරවුම - ජීවිතය දිනන කඩයිම 👨‍🎓

(1)

“IMS එක්ක නිවාඩුව” දඟ පොඩ්ඩෝ අපිත් එක්ක ගත කරපු තෙවැනි දවස 🎤📹📻❤️🎙️
23/08/2026

“IMS එක්ක නිවාඩුව” දඟ පොඩ්ඩෝ අපිත් එක්ක ගත කරපු තෙවැනි දවස 🎤📹📻❤️🎙️

“IMS එක්ක නිවාඩුව” දඟ පොඩ්ඩෝ අපිත් එක්ක ගත කරපු දෙවෙනි දවස 🎤📹📻❤️🎙️
23/08/2026

“IMS එක්ක නිවාඩුව” දඟ පොඩ්ඩෝ අපිත් එක්ක ගත කරපු දෙවෙනි දවස 🎤📹📻❤️🎙️

“IMS එක්ක නිවාඩුව” දඟ පොඩ්ඩෝ අපිත් එක්ක ගත කරපු පළවෙනි දවස 🎤📹📻❤️🎙️
19/08/2026

“IMS එක්ක නිවාඩුව” දඟ පොඩ්ඩෝ අපිත් එක්ක ගත කරපු පළවෙනි දවස 🎤📹📻❤️🎙️

15/08/2026

🎙️ දක්ෂ පොඩ්ඩන්ට IMS දුර වැඩි නෑ!

IMS Kids Announcing Course – Diwulapitiya Group
තම ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කරගැනීමටත්,
සැබෑ Studio අත්දැකීමක් ලබාගැනීමටත්,
මාධ්‍ය අධ්‍යයන ආයතනය - කඩුවෙල වෙත පැමිණි අපේ දක්ෂ පොඩ්ඩන්ගේ සුවිශේෂී දිනයක්!

14/08/2026
මේ පාරත් ගිය පාර වගේම දඟ පොඩ්ඩෝ ටික අපි ළඟට එවන්න…නිවාඩුවට අලුත් හැඩයක් IMS
08/08/2026

මේ පාරත් ගිය පාර වගේම දඟ පොඩ්ඩෝ ටික අපි ළඟට එවන්න…නිවාඩුවට අලුත් හැඩයක් IMS

01/08/2026

Together, the Unified TVET System of Sri Lanka has successfully awarded One Million National Vocational Qualification (NVQ) Certificates, strengthening the nation's skilled workforce and contributing to sustainable economic and social development.

17/07/2026

මාධ්‍යවේදියෙකු වීම ඔබේ සිහිනයද?

එම සිහිනය සැබෑ කරගත් සිසුන් රැසක් බිහිකළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අනුබද්ධ *IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය* ඔබ වෙනුවෙන් ජනමාධ්‍යවේදී NVQ Level 4 පාඨමාලාවේ තුන්වන කණ්ඩායමට බඳවා ගැනීම් ආරම්භ කර තිබේ.

අපගේ පළමු කණ්ඩායම සාර්ථකව අධ්‍යයන කටයුතු සහ වෘත්තීය පුහුණුව නිම කර *ජාතික නිපුණතා මට්ටම – NVQ Level 4* ලබාගත් අතර, දෙවන කණ්ඩායම මේ වන විට ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුළ වෘත්තීය පුහුණුව ලබමින් සිටී.

නවීන මැදිරි පහසුකම්;
තාක්ෂණික උපකරණ;
සියයට සියයක් ප්‍රායෝගික පුහුණුව;
සහ ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ මඟපෙන්වීම;

ඔබේ වෘත්තීය මාධ්‍ය ජීවිතයට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට අප සූදානම්.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත, කඩුවෙල *IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය* සමඟ අද ම එක්වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න,
*071 744 4244*

IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය.

"ඔබේ මාධ්‍ය සිහිනය වෘත්තියක් බවට පත් කරන විශ්වාසවන්තම තේරීම."

Address

369, Rajasinghe Mawatha
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Institute of Media Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Institute of Media Studies:

Shortcuts

Share