SDTI-Kalutara Campus

  • Home
  • SDTI-Kalutara Campus

SDTI-Kalutara Campus SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifications.

Partner of SDFL, a fully government owned company functioning under the Ministry of Skills Development, Employment & Labour Relations.

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited ...
19/07/2022

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited (SDFL) ]
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද
SDTI විශ්වවිද්‍යාලය (https://www.facebook.com/100006016593813/videos/427032599343170/)
සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව
--------------------------------------
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි..හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන.. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.
Diploma In English / Primary / Tamil Teaching
සීමිත බදවාගැනිම්
--------------------------------
👉සහතිකපත් :
✔පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 මගින් පිරිනැමේ.
👉දේශන :
✔Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ
✔දිස්ත්‍රික් ශාඛා ජාලය තුලින්
👉ප්‍රායෝගික පුහුණුව :
✔රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
✔UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
👉නොමිලේ !!!
▪️ IT Skill for Teachers
▪️ Online Teaching Tools
▪️ Soft Skill Development
👉රු.20000ක වට්ටමක් ලබා ගැනිම සදහා අදම ලියාපදිංචි වන්න.
👉නම, පාඨමාලාව 076-3065815 අංකයට WhatsApp කරන්න

--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015

13/07/2022

නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න…
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.

05/07/2022

The National Brand of Quality Education service , SDTI Campus is being certified with ISO 9001 : 2015.

30/06/2022
SDTI Campus - Kalutaraඔබේ සීමාව අහසයි... ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න, අපි ඔබට පියාපත් දෙන්නෙමු. ---------------------...
30/06/2022

SDTI Campus - Kalutara
ඔබේ සීමාව අහසයි... ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න, අපි ඔබට පියාපත් දෙන්නෙමු.
------------------------------------
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව [ Diploma in Human Resource Management ]

පූර්ණ රාජ්‍ය ආයතනයක් සමග ඒකාබද්ධ සහතිකපත් පිරිනමන වැඩිම වෘත්තියවේදින් ප්‍රමාණයක් දැයට දායාද කල 🔹2021 දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙසත් 🔹 රටවල් 30කට අධික ප්‍රමාණයක් අතරින් Asia Achievement සම්මානයත් 🔹 අග්‍රාමාත්‍ය සම්මානයත් ඇතුලු සම්මානනීය ආයතනයකින් ඔබේ වෘත්තිය සිහිනය සැබෑ කරගන්න.
----------------------------------
🔸නොමිලේ English + IT + Soft Skill Development Program
🔸BMCHI හි අභිමානවත් ඩිප්ලෝමා ප්‍රධානොත්සවය
🔸UGC පිලිගත් B.COM ගෞරව උපාධිය දක්වා අධ්‍යාපනය
🔸Online සහ පන්ති කාමර දේශන
🔸Online ගෙවිමේ හැකියාව
🔸ලොව කොහේ සිටියත් ඔබටත් අවස්ථාවක්
🔸මෙම අගනා අවස්ථාව සීමිත පිරිසකට පමණි.
----------------------------------
🔸දැන්ම ඔබේ නම, Whats app අංකය 076-3065815/078-6229658අංකයට එවන්න.
නැතිනම් කතාකර ලියාපදිංචි වන්න.
Human resource management

.
Headline

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited ...
30/06/2022

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited (SDFL) ]
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
SDTI විශ්වවිද්‍යාලය ( https://sdticampus.lk/ )
සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි..හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන.. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.
Diploma In English Teaching
සීමිත බදවාගැනිම්
-----------------------------------------------
▪️උසස් පෙලින් පසු ඔබගේ සිහින රැකියාවට මංපෙත් විවර කරගන්න.
▪️දැනුමෙන් සහ හැකියාවන්ගෙන් යුක්ත දක්ෂ හා කාර්යයශූර ගුරුවරයෙකු වීමට නිවැරදි මාර්ගෝපදේශනය.
▪️පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 අධීක්ෂණය හා රජයේ පිලිගත් ඩිප්ලෝමා සහතිකපත් 𝗕𝗠𝗜𝗖𝗛 හිදී ප්‍රධානය කිරීම.
▪️Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හෝ ඔබේ දිස්ත්‍රික්කයේ SDTI දේශන ශාලාවේ හැදෑරීමට අවස්ථාව
▪️ප්‍රවීණ දේශක මණ්ඩලයකගේ මාර්ගෝපදේශනය.
▪️විශේෂ වට්ටම් සහිතව ලියාපදිංචි වීම සදහා දැන්ම අමතන්න.
නැතිනම් ඔබේ නම, පාඨමාලාව Whatsapp කරන්න.
078-6229658 / 0763065815
--------------------------------------
SDTI Campus - Sri Lanka
(ඔබේ සීමාව අහසයි....ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න අපි ඔබට පියාපත් දෙන්නෙමු...)

💢පළමු දේශනය නොමිලේ💢👩‍🏫 ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවපහත වට්ස්අප් සමූහයන් සමග එක්වී ඔබේ ඉඩ අදම වෙන් කරවා ගන්න.....
11/06/2022

💢පළමු දේශනය නොමිලේ💢

👩‍🏫 ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව

පහත වට්ස්අප් සමූහයන් සමග එක්වී ඔබේ ඉඩ අදම වෙන් කරවා ගන්න...

කලුතර / හලාවත වට්ස්අප් සමූහය
https://chat.whatsapp.com/KrrFSF0k2REK9XI7slJGMahttps://chat.whatsapp.com/KrrFSF0k2REK9XI7slJGMa

ගාල්ල / මාතර වට්ස්අප් සමූහය
https://chat.whatsapp.com/BfLyO355WZMAb9UPYI9TL5

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited (SDFL) ]
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත (UGC Recognized)
2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
SDTI විශ්වවිද්‍යාලය ( https://sdticampus.lk/ )
සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.

සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි..හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන.. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.
Diploma In English Teacher Training
සීමිත බඳවාගැනිම්
-----------------------------------------------
▪️උසස් පෙළින් පසු ඔබගේ සිහින රැකියාවට මංපෙත් විවර කරගන්න.
▪️දැනුමෙන් සහ හැකියාවන්ගෙන් යුක්ත දක්ෂ හා කාර්යයශූර ගුරුවරයෙකු වීමට නිවැරදි මාර්ගෝපදේශනය.
▪️පූර්ණ රාජ්‍ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 අධීක්ෂණය හා රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකපත් 𝗕𝗠𝗜𝗖𝗛 හිදී ප්‍රධානය කිරීම.
▪️Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හෝ ඔබේ දිස්ත්‍රික්කයේ SDTI දේශන ශාලාවේ හැදෑරීමට අවස්ථාව
▪️ප්‍රවීණ දේශක මණ්ඩලයකගේ මාර්ගෝපදේශනය.
▪️විශේෂ වට්ටම් සහිතව ලියාපදිංචි වීම සදහා දැන්ම අමතන්න.
නැතිනම් ඔබේ නම, පාඨමාලාව Whatsapp කරන්න.
078-6229658 / 071-8411497
--------------------------------------
SDTI Campus - Sri Lanka
(ඔබේ සීමාව අහසයි....ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න අපි ඔබට පියාපත් දෙන්නෙමු...)

දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව 2022 VI වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...ජීවිතය දි...
04/06/2022

දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව
2022 VI වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රාජ්‍ය/පුද්ගලික වෘත්තිකයන්, රැකියා අපේක්ෂිතයන්, කලමණාකරුවන්, ව්‍යාපාරකයින්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
👉 දේශන මෙහෙයවීම :
✔ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
✔විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
✔විශේෂඥ වෛද්‍යවරුන්,
✔ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
---------------------------------------------------------
සායනික පුහුණුව
SDTI Campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
නිවැරැදි මනෝවිද්‍යා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ
හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි.(වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.)
ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය Whats App කරන්න. නැත්නම් විමසන්න.
0763065815 / 0786229658
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
----------------------------------------------------
www.sdticampus.lk

Address

Galle Road

12000

Alerts

Be the first to know and let us send you an email when SDTI-Kalutara Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI-Kalutara Campus:

  • Want your university to be the top-listed University?

Share