Rathnayake Motors

Rathnayake Motors Rathnayake Motors – Your trusted partner for three-wheeler and vehicle repairs in Kandy. Engine repairs • Painting • Car wash •vehicle recovery
Quality service.

Honest work. Guaranteed results. Bajaj Spare Parts and Service Dealer

15/08/2026

අනතුරකට ලක්වූවත්, පැරණි වුණත්…
අපි ඔබගේ ත්‍රීරෝද රථය නැවත අලුත් වාහනයක් වගේ කර දෙනවා.

🛠️ Tinkering
🎨 Full Body Painting
✨ Showroom Finish

📍 Rathnayake Motors
ගුණාත්මක වැඩ – විශ්වාසයෙන් යුතු සේවාව

14/08/2026

විශ්වාසය, ගුණාත්මකත්වය, වගකීම.
ඔබගේ වාහනයට හොඳම සේවාව
රත්නායක මෝටර්ස්.



13/08/2026

THE GOAL IS SIMPLE

12/08/2026

නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමඟින් රටක් බලගන්වන Electric පෙරළිය, Full Charge එකෙන් වැඩිම දුරක් යන්න Bajaj WEGO Electric ත්‍රිරෝද රථය..

11/08/2026

“වාහනයට සේවාවක් නෙවෙයි… විශ්වාසයට වගකීමක්.”

ඔබේ Three-Wheeler එකට අත්දැකීම් සහිත, විශ්වාසනීය සේවාවක් — Rathnayake Motors වෙතින්.

Quality Service • Genuine Parts • Customer Trust

10/08/2026

🎨🏍️ පරණ පාට්ස් එකට අලුත් පෙනුමක්!

හොඳ Painting එකක් කියන්නේ පාට ගාන එක විතරක් නෙවෙයි.
නිවැරදි Preparation එක, සුමට Finish එක සහ සෑම Detail එකක් ගැනම අවධානය තමයි අපේ විශේෂත්වය. 🔧

ඔබේ Bike එකේ පාට්ස්වලටත් අලුත් පෙනුමක්, අලුත් ජීවයක්!

🔵 ගුණාත්මක සේවාව
⚪ සුපිරි Finish එක
🔧 පළපුරුදු වැඩ
💯 විශ්වාසනීය සේවාව

Rathnayake Motors — සෑම Detail එකක් ගැනම අපි සැලකිලිමත්.

29/07/2026

ගමනේ මඟ නතර වුණත්… බලාපොරොත්තුව නතර වෙන්න ඕනේ නැහැ. ❤️

අනපේක්ෂිත වාහන දෝෂයක් නිසා ඔබේ දවස නතර වෙන්න දෙන්න එපා.

රත්නායක මෝටර්ස් අපි විශ්වාසදායක සේවාවක් ලබාදී ඔබේ ගමන නැවත ආරම්භ කරන්න සූදානම්.

ඔබේ ගමන… අපේ වගකීම.

08/07/2026

නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමඟින් රටක් බලගන්වන Electric පෙරළිය, Full Charge එකෙන් වැඩිම දුරක් යන්න Bajaj Electric ත්‍රිරෝද රථය දැන් ශ්‍රී ලංකාවේ....

24/06/2026

ඔබගේ කැපවීම, නායකත්වය සහ අපට ලබාදෙන ශක්තිය අප සැමට මහත් ආදර්ශයක්. ඔබට සෞභාග්‍යය, සතුට සහ තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි වන වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.

සුභ උපන්දිනයක් වේවා! 🎊🎈🥳

Address

Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94812387042

Website

Alerts

Be the first to know and let us send you an email when Rathnayake Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Rathnayake Motors:

Shortcuts

Share