College Of Nursing Kandy

College Of  Nursing Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from College Of Nursing Kandy, College & University, Kandy.

සැර දේ සැර දේ හෙළඹර සඳ සේ ; දසදෙස යස පතුරා...
වොරැදේ නිඹදේ සෙංකඩගලපුර හෙද විදුහල් මාතා....

සෙංකඩගල පුරඟන නළලේ..
මැද සුදිළෙන කුංකුම තිලකේ..
පළකළ කිතුගොස තුන් හෙළයේ...
වැජඹෙන හෙද විදුහල් මවගේ...❤️🍃

21/08/2026
මහනුවර ජාතික රෝහලේ රජයේ හෙද නිලධාරීන් ගේ සංගමයේ සභාපති දුලංග කුලරත්න මහතා විසින් මහනුවර හෙද විදුහලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ...
14/08/2026

මහනුවර ජාතික රෝහලේ රජයේ හෙද නිලධාරීන් ගේ සංගමයේ සභාපති දුලංග කුලරත්න මහතා විසින් මහනුවර හෙද විදුහලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ රැසක් අද දින විදුහල් පරිශ්‍රය තුලදී ප්‍රදානය කෙරිණි. මේ අවස්ථාවට අප හෙද විදුහල් ක්‍රීඩා සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එකතු විය ❤️

🔥 SPORTS FIESTA ’26 — Where Passion Meets Power! 🏆Get ready for a day filled with energy, teamwork, competition & unforg...
12/08/2026

🔥 SPORTS FIESTA ’26 — Where Passion Meets Power! 🏆

Get ready for a day filled with energy, teamwork, competition & unforgettable moments! 💥🏏🏐🏀⚽

✨ One Team. One Spirit. One Epic Fiesta.

📅 August 26, 2026
📍 OUSL Ground, Polgolla

🎯 Organized by Sports Committee

Bring your spirit. Bring your team. Let the games begin! 🔥🏆

RENASCOR '26
10/08/2026

RENASCOR '26

SOLARA  26 ❤️
06/08/2026

SOLARA 26 ❤️

"ගුරු අභිමන්"අප විදුහලේ හිටපු  ආචාර්ය , අම්පාර හෙද විදුහලේ විදුහල්පති ලෙස පත්වීම් බාරගත් W M  අජිත් වර්ණසූරිය ගුරුපියාණන...
04/08/2026

"ගුරු අභිමන්"

අප විදුහලේ හිටපු ආචාර්ය , අම්පාර හෙද විදුහලේ විදුහල්පති ලෙස පත්වීම් බාරගත් W M අජිත් වර්ණසූරිය ගුරුපියාණන් වෙනුවෙන් අද දින මහනුවර හෙද විදුහලේ දී උත්සවයක් පැවැත්විණි.

Pathum Dilshan 📸

*"RENASCOR' 26"*Every farewell marks the close of a meaningful chapter and the beginning of a new journey. As you step f...
03/08/2026

*"RENASCOR' 26"*

Every farewell marks the close of a meaningful chapter and the beginning of a new journey. As you step forward towards new opportunities, we would be truly honoured to have you with us for an evening of gratitude, laughter, and cherished memories.

*Dear Brothers and Sisters of 2020A Batch* your presence would make this celebration complete 🩷

පින්බර ඇසළ පොහොයක් වේවා ! #හෙදවිදුහලමහනුවර
29/07/2026

පින්බර ඇසළ පොහොයක් වේවා !

#හෙදවිදුහලමහනුවර

සෙංකඩගල නුවරට පෑවූ සඳ...මේ දවස්වල අහස මඟහරින්නේ නැතිදෝ...සමහරවිට ඒ සඳත්දකින්න ඇති...හිනාවෙන් වසාගත් වෙහෙස,කඳුළින් තෙමුණත...
16/07/2026

සෙංකඩගල නුවරට පෑවූ සඳ...
මේ දවස්වල අහස මඟහරින්නේ නැතිදෝ...

සමහරවිට ඒ සඳත්
දකින්න ඇති...

හිනාවෙන් වසාගත් වෙහෙස,
කඳුළින් තෙමුණත් නොවැටුණු ඇස්,
නොකියූ බිය,
නොඅත්හැරුණු බලාපොරොත්තු.

සෙංකඩගල හෙද දූ පුතුන්ගේ හදවත් තුළ
මේ දිනවල නිහඬව ගලා යන්නේ
පොත්වල අකුරු නොව...

දරාගැනීමේ අර්ථයයි.

මල් පිපෙන්නේත්
කාලයක් නිහඬව අංකුරයක්ව දරාගෙන හිටපු නිසා.

ඒ වගේම...

අද අපි දරාගෙන ඉන්න මේ බරත්,
දවසක ආඩම්බරයෙන් ආපසු හැරී බලන
ලස්සන මතකයක් වේවි.

එතෙක්...

සඳ පායන තුරු නොව,
හදවත් ආලෝකමත් වන තුරු
අපි නිහඬව දරාගෙන ඉමු. 🤍

✍️ Damith N Rathnayake- 2020 A2

📸Pathum Dilshan 2021 A

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when College Of Nursing Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share