AFSU - Architecture Faculty Students' Union

AFSU - Architecture Faculty Students' Union වාස්තු විද්‍යා පීඨයේ නිල ශිෂ්‍ය සංගමය

16/02/2026
16/02/2026

FATHER ගැන ඔබ නොදත් දේ ඔවුන්ගෙන්ම දැනගන්න....

● අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය
● සංගීත අධ්‍යක්ෂක චින්තක ජයකොඩි
● ගී පද රචක විමල් කැටිපෙආරච්චි
● ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න
සමඟ අද හැන්දෑව ගෙවන්න....

හවස 6 ට,
සිවිල් ශ්‍රවණාගාරයට ඔබත් එන්න....

මහා ශිෂ්‍ය සංගමය

Welcoming the 2024/2025 Intake to a new chapter of creativity, collaboration, and endless possibilities.A warm introduct...
13/02/2026

Welcoming the 2024/2025 Intake to a new chapter of creativity, collaboration, and endless possibilities.
A warm introduction by the Architecture Faculty Students’ Union to guide, inspire, and connect the newest members of our faculty.


12/02/2026

විනිශ්චය අවි-නිශ්චිතය!
FATHER

ළඟදීම........

මහා ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

🖤 COMING SOON 🖤AFSU – Architecture Faculty Students’ UnionMinimal. Bold. Iconic.“Wear Black.Confidence up.Represent Arch...
11/02/2026

🖤 COMING SOON 🖤

AFSU – Architecture Faculty Students’ Union

Minimal. Bold. Iconic.

“Wear Black.
Confidence up.
Represent Architecture.”

More than a T-shirt .
It’s the identity of our faculty.

Stay ready. The drop is near.

⭕️ වකුගඩුවක් අවශ්‍යයිමොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මවගේ දරුණු වකුගඩු රෝගයක් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව O+ ( ඕ පොසිට...
02/02/2026

⭕️ වකුගඩුවක් අවශ්‍යයි

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මවගේ දරුණු වකුගඩු රෝගයක් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව O+ ( ඕ පොසිටිව් ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතුව තිබේ.
මේ උතුම් පරිත්‍යාගයට දායක විය හැකි අයෙක් වේනම් අප අමතන්න.

0787788993 ( V.President AFSU )
0701420335 ( T.Kasun Chathuranga )

වාස්තුවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

CADENCE 2026 ✨A celebration of the senior talent show, proudly organized by the 24th Batch of the Faculty of Architectur...
15/01/2026

CADENCE 2026 ✨

A celebration of the senior talent show, proudly organized by the 24th Batch of the Faculty of Architecture to warmly welcome the 25th Batch.
Where creativity, rhythm, and unity come together.

Art Subcommittee
Architecture Faculty Students' Union

Happy Pongal ✨Warm Pongal wishes for a year filled with success, harmony, and abundance.Architecture Faculty Students' U...
15/01/2026

Happy Pongal ✨

Warm Pongal wishes for a year filled with success, harmony, and abundance.

Architecture Faculty Students' Union
University Of Moratuwa

11/01/2026

CADENCE 2026 ✨

A celebration of the senior talent show, proudly organized by the 24th Batch of the Faculty of Architecture to warmly welcome the 25th Batch.
Where creativity, rhythm, and unity come together.

Art Subcommittee
Architecture Faculty Students' Union

Address

University Of Moratuwa, Bandaranayake Mawatha
Katubedda

Alerts

Be the first to know and let us send you an email when AFSU - Architecture Faculty Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to AFSU - Architecture Faculty Students' Union:

Share