02/02/2026
*Data Analysis & Interpretation Certificate Course*📊📘
*Are you interested in Data Analysis?* 📊
Don’t miss this great opportunity to join the
*Certificate Course in Data Analysis & Interpretation for Professionals* conducted by SANASA Campus, Kegalle.
This short-term, beginner-friendly course covers *data collection, statistical analysis, data interpretation and data presentation* and is ideal for *students, undergraduates, teachers, researchers and government & private sector employees.*
📌 Medium: Sinhala
📌 Duration: 05 Days (20 Hours)
📌 Course Fee; Rs. 10,000
📲 Register now and strengthen your data skills for academic and professional success!
https://forms.gle/YTTWH8sNoBWHtc5P6
*දත්ත විශ්ලේෂණය ගැන ඔබ උනන්දුවක් දක්වන්නෙකුද? 📊💡*
කෑගල්ල සණස කැම්පස් විසින් පවත්වනු ලබන
*Data Analysis & Interpretation for Professionals සහතික පාඨමාලාවට* සම්බන්ධ වීමට,
මෙම කෙටි කාලීන, ආරම්භක මට්ටමේ පාඨමාලාව දත්ත රැස් කිරීම, සංඛ්‍යාත්මක විශ්ලේෂණය, දත්ත අර්ථකථනය සහ වාර්තා කිරීම ආවරණය කරන අතර
සිසුන්, උපාධි අපේක්ෂකයින්, ගුරුවරුන්, පර්යේෂකයින් සහ රජයේ/පෞද්ගලික සේවකයින්ට ඉතා සුදුසුය.
📌 මාධ්‍යය: සිංහල
📌 කාලය: දින 05 (පැය 20)
📌 පාඨමාලා ගාස්තුව: රු. 10,000
📈 ඔබගේ වෘත්තීය හා අධ්‍යාපනික කුසලතා දත්ත මත පදනම් කර ගන්න අදම මෙම පාඨමාලාවට එක්වන්න!
එමෙන්ම සණස සමිති සාමාජිකත්වය දරණ දෙමාපියන්ගේ දරුවන්ට 10% වට්ටමක් මේ සඳහා හිමිවේ