30/07/2026
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්න. අප වෙතින් පිවිසෙන්න. ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පී - NVQ 4 පූර්ණ කාලීන 06 මාසික පාඨමාලාව දැන් ඔබට කෑගල්ල කාර්මික විද්‍යාලයෙන් නොමිලේ හැදෑරීමට අවස්ථාව ඇත. විමසීම්
වෘත්තීය මාර්ගෝපදේශන අංශය
0352223319