01/05/2026
එරබඳු වසන්තයක් මැද
කොවුල් ගී නදින්
මියුරු සවන් පිනවන
කුමරාත් කුමරියත් එක් වී
ගම්මැද කිරුළු පළදින
💐🌞
❝හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, වසන්තයේ අසිරි කැන්දන හොරාව❞🪷
"සංස්කෘතියට මුල් තැන දෙමින් හෙළයේ මහා මංගල්‍යයේ අසිරිය විද ගන්නට *මැයි මස 08* වන දින *පූර්ව භාග 8.00ට සයිබේ ක්‍රීඩාංගනයට* ඔබත් එක්වන්න..."
*❝සැරිසර අවුරුදු, අවුරුදු...2026❞*♥️
☀️ _Desiged by - Rasindu Isuranga_
☀️ _Caption by_ -Amasha
☀️. Editing by. - Tharusi
Facebook - https://www.facebook.com/share/r/18kG6gAyaA/?mibextid=wwXIfr
#සැරිසර අවුරුදු