01/08/2026
Celebrating 50 Years of Excellence: BCom - Dana Pinkama
The Department of Commerce and Financial Management successfully organized a Dana Pinkam at the department premises to invoke blessings for the 50th anniversary of the BCom degree program and to remember the pioneers of the department.
The event was held with the participation of the academic and non-academic staff and undergraduates.
කැලණිය විශ්වවිද්‍යාලයේ, වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශය විසින්, වාණිජවේදී උපාධි පාඨමාලාවට වසර පනහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළා දානමය පින්කම අධ්‍යයන අංශ පරිශ්‍රයේදී පසුගිය දිනක ආචාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී