කැලණි Api

කැලණි Api UOK ♥️💫

01/08/2026

"මේ අවුරුද්දෙ වගේ ම ලබන අවුරුද්දෙත් මෙ කාලෙට ම මල් පිපෙනවා. ඒ මල් වැටෙනවා. මල් ඔටුනු හැදෙනවා. මමත් ඉන්නවා. එයත් ඉන්නවා ඒත් අපි නෑ"

-Foget me not-

"හිමින් ගිමින් ගග මුදුනට මම යන දාට ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට"-රත්න ශ්‍රී විජේසිංහ-
13/07/2026

"හිමින් ගිමින් ගග මුදුනට මම යන දාට
ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට"
-රත්න ශ්‍රී විජේසිංහ-

09/07/2026

කැළණි ඩෙංගු 😂
( Video credits go to the original owner)

"එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට දළඹු වෙසක් තිබුණා නේද සමනලයාට" -රත්න ශ්‍රී විජේසිංහ-Photo Credits goes to the rightful ...
30/06/2026

"එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට
දළඹු වෙසක් තිබුණා නේද සමනලයාට"
-රත්න ශ්‍රී විජේසිංහ-
Photo Credits goes to the rightful owner.

"නෙළන්නට බැරි වුණොත් දවසකදි පතපු මල කොහේ හෝ හමු වේවි වෙලා මහ රූස්ස" -ප්‍රබෝධ වන්නිආරච්වි-(Photo Credits goes to the righ...
28/06/2026

"නෙළන්නට බැරි වුණොත් දවසකදි පතපු මල කොහේ හෝ හමු වේවි වෙලා මහ රූස්ස"
-ප්‍රබෝධ වන්නිආරච්වි-

(Photo Credits goes to the rightful owner)

"කාගේවත් නොවන අවශේෂ තාරකා ඇත උන් කඩා වැටුනැයි අහසකට වුව වගක් නැත" Rangani Fernando
27/06/2026

"කාගේවත් නොවන අවශේෂ තාරකා ඇත උන් කඩා වැටුනැයි අහසකට වුව වගක් නැත"
Rangani Fernando

14/05/2026

Green 🌳🍃

Under the golden glow and the ancient shade,where student creativity takes center stage.රන්වන් ආලෝකය සහ ඉපැරණි සෙවණ යට, ...
08/05/2026

Under the golden glow and the ancient shade,where student creativity takes center stage.
රන්වන් ආලෝකය සහ ඉපැරණි සෙවණ යට, විද්‍යාර්ථ නිර්මාණශීලිත්වය වේදිකාගත වන මොහොතක්.

"ඔය ගස් හැම එකක් ම කතා නොකළට අපි එක්කල හරි හිතවත්"-මාණික්කාවත- ゚
07/05/2026

"ඔය ගස් හැම එකක් ම කතා නොකළට
අපි එක්කල හරි හිතවත්"

-මාණික්කාවත-

"මේ ගෙවෙන්නේ අපේ සරසවියේ ලස්සනම කාර්තුවක්"- කැලණි api -  ゚
30/04/2026

"මේ ගෙවෙන්නේ අපේ සරසවියේ ලස්සනම කාර්තුවක්"

- කැලණි api -

Address

University Of Kelaniya
Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when කැලණි Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share