Open university අපි

Open university අපි අචින්ති ධම්පි භවතී-චින්ති ධම්පි විනස්සතී.!! 🙏❤️
මේ ලෝකේ හිතන දේ වෙන්නෙත් නෑ.
වෙන දේ හිතා ගන්නත් බෑ.!!!💔🥀

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය 2026 වර්ෂය සදහා ...
18/08/2026

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

2026 වර්ෂය සදහා ඉදිරියේදී අයදුම් කල හැක.සියලු විස්තර නොමිලේ දැනුවත් වෙන්න පහත whatsapp Group එකට set වෙන්න.

https://chat.whatsapp.com/HSi4oDHInCu7E8WvlJlVHD

මේ කියන්න යන්නේ B ed ඩිග්‍රි ගොඩක් අතරින් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ උපාධිය ගැන නිසා අනිත් B ed ඩිග්‍රි එක්ක පටල ගන්න එපා.

අනික මේක ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිය ගැන කියන්නෙ. පොදුවෙ අහන ප්‍රශ්න කීපයකට දන්න විදියට උත්තර දෙන්නම්.

OUSL කියන්නේ රජයේ Campus එකක් ද?
සරලම උත්තරය ඔව්. හැබැයි අනිත් රජයේ කැම්පස් වගේ නෙවේ. මෙතනදි අපි ඉගන ගන්න ඕනේ යම්කිසි ගෙවීමක් කරලා.

OUSL එකේ ඩිග්‍රිවලට පිලිගැනීමක් තියෙනව ද?
නැතුව ඉතින්. මොකද ඒකත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක්. ඉතින් අනිත් කැම්පස්වල ඩිග්‍රි වගේ ම තමා.

ඔය උපාධියට රජයේ ගුරු පත්වීමක් ගන්න පුළුවන් ද?

ඔව්. අනිවාරෙන් ම ගන්න පුළුවන්ද අහන්න එපා. ඒක ගැන කියන්න දන්නෑ. හැබැයි පත්වීම් ගත්ත අය ඉන්නවා.
ඒ වගේම ටීචින් exam ලියන්න ඕන්නෑ.
Interview එකට විතරයි ෆේස් කරන්න ඕන.

මීට අමතරව කථිකාචාර්ය වෘත්තියට පිවිසීමට

අධ්‍යාපන පරිපාලන විභාග සදහා අයදුම් කිරීම

වයස ප්‍රශ්නයක් ද?
උපාධිය කරන්න වයස ප්‍රශ්නයක් නෑ. අවුරුදු 18ට වැඩිනම් කරන්න පුළුවන්. හැබැයි දන්න විදියට රජයේ ගුරු සේවයට බදව ගන්නේ අවුරුදු 35 වෙනකන් අය විතරයි.

කොච්චර කල් යනව ද?
සාමාන්‍යයෙන් ඕනෙ ම ගෞරව උපාධියක් අවුරුදු හතරයි.

අමාරුයි ද?

ඔව්. ඩිග්‍රි එකක් කියන්නෙ ලේසි දෙයක් නෙවේනේ ඉතින්. Credits 120ක් සම්පූර්ණ කරන්න ඕනේ.

කොච්චර මුදලක් යනව ද?

ලක්ශ දෙකාමාරකට තුනකට ආසන්න මුදලක් යයි.

කොහොමද apply කරන්නේ?

Advertisement එක ආවම website එකට ගිහින් online apply කරන්න ඕනේ. සිලෙක්ශන් ටෙස්ට් එකක් තියලා ගන්නේ.

සිලෙක්ශන් ටෙස්ට් එකට මොනාද එන්නේ?

GK & IQ - සාමාන්‍ය දැනීම සහ ගණිත ගැටලු තව ousl එක ගැන ප්‍රශ්න කීපයක් එනවා.

ලකුණු කීයක් ගන්න ඕනෙ ද?

ඒකනම් කියන්න බෑ. එකේක සෙන්ටර්වලට ගන්න ගාණ අනුව තමා කටෝෆ් මාර්ක් එක තීරණය කරන්නෙ එහෙන්.
උදාහරණයක් විදියට නාවලින් 100ක්නම් ගන්නෙ 2000ක් ලිව්වනම් මුල්ම ලකුණු වැඩිම 100 ගන්නවා.

ඉරි ගහන පේපරයක් ද එන්නේ?

ඒකත් නිශ්චිතවම කියන්න බෑ. අපිට ඉරි ගහන එකක් එනවා කියලා කිව්වට ආවේ කෙටි පිලිතුරු ලියන්න. පේපර් එක පැයයි. ප්‍රශ්න 40යි.

සුදුසුකම් මොනාද බලන්නෙ?

A/L ඕනෙම විශය ධාරාවකින් S 3ක් තියේනම් ඇප්ලයි කරන්න පුළුවන්.
ඒ ඇරුනාම OUSL එකේම ඩිප්ලෝමා එක කරලා තියේනම් පුළුවන්.

ලෙක්චර් වැටෙන්නෙ කවදා ද?

සෙනසුරාදා සහ ඉරිදා
Level 3,5 සෙනසුරාදා
Level 4,6 ඉරිදා

අනිත් දේ ඕපන් එකේ ලෙක්චර් නැ. තියෙන්නෙ day school. ඒකෙදි අනිත් කැම්පස්වල වගේ A to Z අපිට පාඩම කියලා දෙන්නෑ. අපි පාඩම කලින් බලන් ගියාම අපිට අමාරු දේවල් තමා එතනදි කියලා දෙන්නෙ.

එතකොට ousl එකේ මේ ඩිග්‍රි එකේ lectures නෙවේ තියෙන්නෙ. Day school
ඒවත් හැමදාම නෑ.

Registration එකෙන් පස්සෙ අපිට හැම විශයටම modules දෙනවා. නිකන් අපෙ ස්කෝලෙ අච්චු පොත් වගෙ.

මීට අමතරව assignment කරන්න තියනවා.
සබ්ජෙක්ට් එකකට assignment 2,3ක් තියනවා.ඒක සබ්ජෙක්ට් එකට තියන credit ගාණ අනුව වෙනස් වෙනවා.

මීට අමතරව ඩිග්‍රි එකේදි ඉංග්‍රීසි & ICT දෙකත් අනිවාරෙන්ම පාස් වෙන්න ඕනෙ

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්...
18/08/2026

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇

https://chat.whatsapp.com/I3bbPNftr9KDqDqlQwCwYg?s=cl&p=a&ilr=1

නොමිලේ දැනුවත් කිරීම දේශනය ඉදිරියේදී පැවැත්වේ👇

මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..

මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..

2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..

මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..

වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)

2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵 fans

මෙවර විවෘතයේ BMS උපාධිපාඨමාලා සදහා අයදුම් කල ඔබට තෝරා ගැනීමට පරීක්ෂණයට අදාළ https://chat.whatsapp.com/FZMkJ9gEVxV4QCXyfC...
17/08/2026

මෙවර විවෘතයේ BMS උපාධිපාඨමාලා සදහා අයදුම් කල ඔබට තෝරා ගැනීමට පරීක්ෂණයට අදාළ

https://chat.whatsapp.com/FZMkJ9gEVxV4QCXyfCF09u

විශේෂ දින තුනේ දේශන මාලාව සම්බන්ධ වීමට ඉහත සමූහයට එක් වන්න..

තෝරා ගැනීමේ පරීක්ෂණයට අදාල සියලුම දේ ආවරණය කර ගැනීමට දැන්ම සම්බන්ධ වන්න..

Free seminar

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්...
17/08/2026

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇

https://chat.whatsapp.com/I3bbPNftr9KDqDqlQwCwYg

නොමිලේ දැනුවත් කිරීම දේශනය ඉදිරියේදී පැවැත්වේ👇

මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..

මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..

2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..

මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..

වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)

2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵 @

Congratulations 🎓 විවෘතය හැඩ කරපු විවෘතයෙන් හැඩ උන ❤️
14/08/2026

Congratulations 🎓 විවෘතය හැඩ කරපු විවෘතයෙන් හැඩ උන ❤️

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය 2026 වර්ෂය සදහා ...
13/08/2026

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

2026 වර්ෂය සදහා ඉදිරියේදී අයදුම් කල හැක.සියලු විස්තර නොමිලේ දැනුවත් වෙන්න පහත whatsapp Group එකට set වෙන්න.

https://chat.whatsapp.com/JVnlux9642O5cSzZS7pn20

මේ කියන්න යන්නේ B ed ඩිග්‍රි ගොඩක් අතරින් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ උපාධිය ගැන නිසා අනිත් B ed ඩිග්‍රි එක්ක පටල ගන්න එපා.

අනික මේක ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිය ගැන කියන්නෙ. පොදුවෙ අහන ප්‍රශ්න කීපයකට දන්න විදියට උත්තර දෙන්නම්.

OUSL කියන්නේ රජයේ Campus එකක් ද?
සරලම උත්තරය ඔව්. හැබැයි අනිත් රජයේ කැම්පස් වගේ නෙවේ. මෙතනදි අපි ඉගන ගන්න ඕනේ යම්කිසි ගෙවීමක් කරලා.

OUSL එකේ ඩිග්‍රිවලට පිලිගැනීමක් තියෙනව ද?
නැතුව ඉතින්. මොකද ඒකත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක්. ඉතින් අනිත් කැම්පස්වල ඩිග්‍රි වගේ ම තමා.

ඔය උපාධියට රජයේ ගුරු පත්වීමක් ගන්න පුළුවන් ද?

ඔව්. අනිවාරෙන් ම ගන්න පුළුවන්ද අහන්න එපා. ඒක ගැන කියන්න දන්නෑ. හැබැයි පත්වීම් ගත්ත අය ඉන්නවා.
ඒ වගේම ටීචින් exam ලියන්න ඕන්නෑ.
Interview එකට විතරයි ෆේස් කරන්න ඕන.

මීට අමතරව කථිකාචාර්ය වෘත්තියට පිවිසීමට

අධ්‍යාපන පරිපාලන විභාග සදහා අයදුම් කිරීම

වයස ප්‍රශ්නයක් ද?
උපාධිය කරන්න වයස ප්‍රශ්නයක් නෑ. අවුරුදු 18ට වැඩිනම් කරන්න පුළුවන්. හැබැයි දන්න විදියට රජයේ ගුරු සේවයට බදව ගන්නේ අවුරුදු 35 වෙනකන් අය විතරයි.

කොච්චර කල් යනව ද?
සාමාන්‍යයෙන් ඕනෙ ම ගෞරව උපාධියක් අවුරුදු හතරයි.

අමාරුයි ද?

ඔව්. ඩිග්‍රි එකක් කියන්නෙ ලේසි දෙයක් නෙවේනේ ඉතින්. Credits 120ක් සම්පූර්ණ කරන්න ඕනේ.

කොච්චර මුදලක් යනව ද?

ලක්ශ දෙකාමාරකට තුනකට ආසන්න මුදලක් යයි.

කොහොමද apply කරන්නේ?

Advertisement එක ආවම website එකට ගිහින් online apply කරන්න ඕනේ. සිලෙක්ශන් ටෙස්ට් එකක් තියලා ගන්නේ.

සිලෙක්ශන් ටෙස්ට් එකට මොනාද එන්නේ?

GK & IQ - සාමාන්‍ය දැනීම සහ ගණිත ගැටලු තව ousl එක ගැන ප්‍රශ්න කීපයක් එනවා.

ලකුණු කීයක් ගන්න ඕනෙ ද?

ඒකනම් කියන්න බෑ. එකේක සෙන්ටර්වලට ගන්න ගාණ අනුව තමා කටෝෆ් මාර්ක් එක තීරණය කරන්නෙ එහෙන්.
උදාහරණයක් විදියට නාවලින් 100ක්නම් ගන්නෙ 2000ක් ලිව්වනම් මුල්ම ලකුණු වැඩිම 100 ගන්නවා.

ඉරි ගහන පේපරයක් ද එන්නේ?

ඒකත් නිශ්චිතවම කියන්න බෑ. අපිට ඉරි ගහන එකක් එනවා කියලා කිව්වට ආවේ කෙටි පිලිතුරු ලියන්න. පේපර් එක පැයයි. ප්‍රශ්න 40යි.

සුදුසුකම් මොනාද බලන්නෙ?

A/L ඕනෙම විශය ධාරාවකින් S 3ක් තියේනම් ඇප්ලයි කරන්න පුළුවන්.
ඒ ඇරුනාම OUSL එකේම ඩිප්ලෝමා එක කරලා තියේනම් පුළුවන්.

ලෙක්චර් වැටෙන්නෙ කවදා ද?

සෙනසුරාදා සහ ඉරිදා
Level 3,5 සෙනසුරාදා
Level 4,6 ඉරිදා

අනිත් දේ ඕපන් එකේ ලෙක්චර් නැ. තියෙන්නෙ day school. ඒකෙදි අනිත් කැම්පස්වල වගේ A to Z අපිට පාඩම කියලා දෙන්නෑ. අපි පාඩම කලින් බලන් ගියාම අපිට අමාරු දේවල් තමා එතනදි කියලා දෙන්නෙ.

එතකොට ousl එකේ මේ ඩිග්‍රි එකේ lectures නෙවේ තියෙන්නෙ. Day school
ඒවත් හැමදාම නෑ.

Registration එකෙන් පස්සෙ අපිට හැම විශයටම modules දෙනවා. නිකන් අපෙ ස්කෝලෙ අච්චු පොත් වගෙ.

මීට අමතරව assignment කරන්න තියනවා.
සබ්ජෙක්ට් එකකට assignment 2,3ක් තියනවා.ඒක සබ්ජෙක්ට් එකට තියන credit ගාණ අනුව වෙනස් වෙනවා.

මීට අමතරව ඩිග්‍රි එකේදි ඉංග්‍රීසි & ICT දෙකත් අනිවාරෙන්ම පාස් වෙන්න ඕනෙ

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්...
13/08/2026

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇

https://chat.whatsapp.com/I3bbPNftr9KDqDqlQwCwYg

නොමිලේ දැනුවත් කිරීම දේශනය ඉදිරියේදී පැවැත්වේ👇

මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..

මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..

2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..

මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..

වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)

2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරා ඔබ සරසවි වරම් ලැබුවත් නැතත් විවෘතය ඔබ වෙනුවෙන් විවෘතයිගුරු සිහිනයට පාර කියන විවෘතය...
08/08/2026

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරා ඔබ සරසවි වරම් ලැබුවත් නැතත් විවෘතය ඔබ වෙනුවෙන් විවෘතයි

ගුරු සිහිනයට පාර කියන විවෘතයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව

https://chat.whatsapp.com/JQR15rbvrFFKoXeNISjXUX

නිතී සිහිනයට පාර කියන නිතිවේදී ගෞරව උපාධිපාඨමාලා පාඨමාලාව

https://chat.whatsapp.com/IIgKohALH09Kw3YUdgJ9A4

ඉහත උපාධිපාඨමාලා පිළිබදව නොමිලේ දැනුවත් වීමට ඉහත සමූහයන්ට එකතු වෙන්න...

ඔබට දැන් හොදම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිපාඨමාලාවක්🫵

මේක complet කරාම ඔයාට A/L නැති උනත් BMS Degree programme එකට ඇතුළත් වෙන්න පුලුවන්
08/08/2026

මේක complet කරාම ඔයාට A/L නැති උනත් BMS Degree programme එකට ඇතුළත් වෙන්න පුලුවන්

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Open university අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share