ATI Kurunegala

ATI Kurunegala Advanced Technological Institute – Kurunegala is one of the leading institutes conducting Higher National Diplomas.

Advanced Technological Institute - Kurunegala is one of the leading institutes conducting Higher National Diplomas. It is governed by Sri Lanka Institute of Advanced Technological Education( SLIATE ) which is under the Ministry of Higher Education. ATI – Kurunegala was established in 1997 March 27, at the beginning of the ATI - Kurunegala, it conducted only Higher National Diploma in Accountancy (

HNDA) Course. Now we are Conducting (HNDA), Higher National Diploma in English (HNDE), Higher National Diploma in Management (HNDM) & Higher National Diploma in Information Technology (HNDIT).

අත්වැලක් වන්නට එක්වන්න... ❤️හෙට දින ATI කුරුණෑගලදී පැවැත්වෙන ගංවතුරෙන් අවතැන් වූ අපේම මිනිසුවෙන් වෙනුවෙන් කුරුණෑගල උසස් ...
02/12/2025

අත්වැලක් වන්නට එක්වන්න... ❤️

හෙට දින ATI කුරුණෑගලදී පැවැත්වෙන ගංවතුරෙන් අවතැන් වූ අපේම මිනිසුවෙන් වෙනුවෙන් කුරුණෑගල උසස් තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබන ඉගෙනුම ලැබූ සිසුන්ගේ ආධාර එකතු කිරීමේ වැඩසටහනට දායක වීමට ඔබ සැමට ආරාධනා!

අපට හැකි අයුරින් අපේම ජනතාව වෙනුවෙන් උදව් කරමු.

ඔබේ කුඩා ආධාරයත් අපට මහා ශක්තියක්! 💪

📍 ස්ථානය: ATI කුරුණෑගල

📅 දිනය: හෙට ( 2025/12/03)

අප විසින් ද්‍රව්‍යමය පරිත්‍යාග පමණක් බාර ගන්න අතර ඔබට සහාභාගි වීමට නොහැකි නම් යහලුවෙකු හරහා භාණ්ඩ ලබාදීමට කාරුණික වන්න!

💻IT Industry එකේ වැඩ්ඩෙක් වෙන්න  මෙන්න  අවස්ථාවක්!👨‍🎓📌Higher National Diploma in Information & Technology (HNDIT)  at AT...
03/07/2025

💻IT Industry එකේ වැඩ්ඩෙක් වෙන්න මෙන්න අවස්ථාවක්!👨‍🎓
📌Higher National Diploma in Information & Technology (HNDIT) at ATI Kurunegala⭕ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව.
පාඨමාලා කාලය වසර 2 මාස 6 කි.
⭕පූර්ණකාලීන පාඨමාලාව සදහා ගාස්තු අයකිරිමක් නොමැති අතර
අර්ධකාලීන (Part Time) පාඨමාලාව සදහා සමාසිකයකට රු.30,000/- බැගින් ගෙවිය යුතු වේ.
🎯පාඨමාලාව හදාරන වසර 2 මාස 6 තුළ අවසන් සමාසිකය ප්‍රායෝගික පුහුණුවක් සහිතය.
🎯අර්ධකාලීන පාඨමාලාව හදාරන සිසුන් හට පාඨමාලා කාලය වසර 2ක් වන අතර ප්‍රායෝගික පුහුණුවක් නොලැබේ.
🎯පූර්ණකාලීන සිසුන්ට සතියේ දිනවල දේශන පැවැත්වෙන අතර අර්ධකාලීන සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.
⭕පාඨමාලාව හැදෑරිමට අවශ්‍ය සුදුසුකම්
අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ ඉංග්‍රීසි භාෂාවට සහ ගණිතය යන විෂයන්ට සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා සිටීම.
මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.
🎯රැකියා අවස්ථා
1.Software engineer
2.Full-Stack developer
3.UI/UX Designer
4.Network Engineer
4.Web developer
5.QA engineer
අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...
🎯පහසුකම් රැසක් යටතේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගත හැක.
♦️ බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
♦️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
♦️ පුස්තකාල පහසුකම්
♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ බස් / දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
♦️ ක්‍රීඩා පහසුකම්,
මෙන්ම,
පාඨමාලා හදාරන ගමන් විෂ්‍යානූකූල ක්‍රියාවලට අමතරව විෂය බාහිර වැඩසටහන් රැසක් මගින් ඔබට මෙහි ගෙවන කාලය තවත් අර්ථවත්ව ගත කර ගැනිමට හැකිවේ .
රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...
🎯2024 හෝ ඊට පෙර උසස් පෙළ නිමා කර සමත් වූ ඔබට අයදුම් කල හැක.
අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2025.07.14
ඔබට සහය වන්නට අපි :
https://chat.whatsapp.com/EM5HhJoGqtj5I6AWKkQU1G

01/07/2025

Its Live on Now 🎉
We are Launched our official web now you can reach us via 👉
" studentsunionsliatekurunegala.web.lk "

if you have any academic or Institute related inconvenience contact us.

https://studentsunionsliatekurunegala.web.lk/

Spreading smiles and sharing love — our Human Values Project at the Asarana Sarana Home for the elder's  in Kurunegala w...
14/06/2025

Spreading smiles and sharing love — our Human Values Project at the Asarana Sarana Home for the elder's in Kurunegala was a day filled with care, laughter, and meaningful moments as we provided essentials, treats, and warm companionship to our beloved elders
A great work by the department of Tourism And Hospitality Management
by 1st Year Students of Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala


කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අධ්‍යන අංශය විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබූ මඤ්ඤොක්කා දන්සල සාර්ථක අයුරින් නි...
11/06/2025

කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අධ්‍යන අංශය විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබූ
මඤ්ඤොක්කා දන්සල සාර්ථක අයුරින් නිමාකරගැනීමට සහයෝගය ලබාදුන්
ඔබ සැමට අපගේ ස්තූතිය
ගණකාධිකරණ අධ්‍යන අංශය
උසස් තාක්ෂණ ආයතනය-කුරුණෑගල




07/06/2025

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීත පුරුක් අරගලය විශ්වාස කරලා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙයින් යකඩින් මර්ධනය කල නොහැකි බව ඔප්පු කොට නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් තම ජීවිත කොන්දේහි විරහිතව කැප කොට වර්තමාන ශිෂ්‍යන්ට දායද කරන ලදි.

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.✊❤️

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම යුතුකමක් නොව, අප උර මත වූ වගකීමකි.💪❤️

මහා ශිෂ්‍ය සංගමය
උසස් තාක්ශණ ආයතනය
කුරුණෑගල.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයSri Lanka Institute Of Advance Technological Educationඋසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා...
01/06/2025

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
Sri Lanka Institute Of Advance Technological Education
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා පාඨමාලාව
Higher National Diploma In Accountancy

කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයට 2024/2025 නවක සිසුන් බඳවාගැනීම.

තිබිය යුතු අවම සුදුසුකම් :
⭕ වාණිජ විෂය ධාරාව යටතේ ගිණුම්කරණ විෂයද සහිතව අ.පො.ස(උ/පෙළ) විභාගය එකවර සමත්වී තිබීම.
⭕ අ.පො.ස(සා/පෙළ) විභාගයේදී ගණිතය/ඉංග්‍රීසි විෂයන් සදහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තීබීම.

පාඨමාලාව :-
• 1990 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ අංක 46/90 මඟින් පිළිගත් විශ්ව විද්‍යාලයක වාණිජවේදි (B.Com) උපාධියක සාමාන්‍ය සාමාර්ථයකට සමාන වීම.
• සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කෙරේ.
• පාඨමාලා කාලසීමාව වසර 04 ක් වේ.
• පාඨමාලාව අවසාන කල පසු නොයෙකුත් රැකියා ක්ෂේත්‍ර තුළ වටිනා වෘත්තිකයෙක් වීමට හැකියාව ලැබේ.

රැකියා අවස්ථා :-
- පොදු සමාගම් හැර අනෙකුත් සමාගම් විගණනය කිරීමේ බලය ලැබීම.
- රාජ්‍ය විගණන සේවය .
- පෞද්ගලික විගණන ආයතනවල සේවය කිරීමට අවස්ථාව ලැබීම.
- විදේශ රටවල ගණකාධිකාරණ සේවයේ රැකියා සඳහා විශේෂ සුදුසුකමක් වීම.

මෙම ඩිප්ලෝමාව හා සම්බන්ධ වෙන ඔබට ලැබෙන වරප්‍රසාද 👇
• ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ(ICSL) Business Level හි විශයන් නිදහස් වීම.
• ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය පාඨමාලාවේ (AAT) පළමු හා දෙවන අදියරයන් නිදහස් වේ.
• සහතිකලත් කළමණාකරණ ගණකාධිකාරිවරුන්ගේ(CMA) Foundation Level හා Operation Level සම්පූර්ණයෙන්ම නිදහස් වීම. Management Level හි විශයන් 3ක් නිදහස් වීම.
• ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ විභාගයේ ව්‍යාපාර ගිණුම්කරණ විෂය නිදහස් වේ.
• HNDA ඩිප්ලෝමාධාරීන්ට Adelaide University (Aus) පවත්වන ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ අවුරුදු 1½ නිදහස් කිරීමක් ලැබීම.
• HNDA ඩිප්ලෝමාධාරීන්ට MBA හා PHD උපාධි හැදෑරීමට අවස්ථාව හිමි වේ.
• HNDA නිම කිරීම රජයේ ගණකාධිකරණ සේවයේ විභාගයට පෙනි සිටීමට සුදුසුකම් ලැබිම.
• HNDA නිම කිරීම රජයේ විගණන සේවයේ විභාගයට පෙනි සිටීමට සුදුසුකම් ලැබිම.

ආයතනික හා අනෙකුත් හිමිවන පහසුකම් 👇
• පූර්ණ කාලීන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව.
• මහපොළ ශිෂ්‍යත්වය හිමි වේ.
• උපාධිධාරී දේශක මඩුල්ල.
• Semester අනුව පවතින විභාගයන්.
• GPA අගයන් මත විභාග ලකුණු විශ්ලේෂණය.
• බස් හා දුම්රිය වාර ප්‍රවේශපත්.
• ක්‍රීඩා පහසුකම්.

Free for full time only
අයඳුම්පත් කැඳවීම ළඟදීම.…..

For more information contact 📞

Nalin : 0719438499
Shahir : 078 118 6592
Ishara : 070 448 2375
Sahan : 078 625 6466

"කෙදිරි ගාන තරප්පු" කුරුණෑගල උසස් තාක්ශණ ආයතනයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ  අංශ ප්‍රධානී සහකාර කථිකාචාර්‍ය ප්‍රදීප් වර්ණකුලසූ...
29/05/2025

"කෙදිරි ගාන තරප්පු" කුරුණෑගල උසස් තාක්ශණ ආයතනයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී සහකාර කථිකාචාර්‍ය
ප්‍රදීප් වර්ණකුලසූරිය මහතාගේ තෙලිතුඩින් රචිත කාව්‍ය සංග්‍රහය එලි දැක්වීම 2025.05.29 වන බ්‍රහස්පතින්දා දින පස්වරු 1.00 ට අප ආයතන ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

සාහිත්‍යකාමි ඔබ සැමට ආරාධනා...✍️

𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝗬𝗼𝘂𝗿 𝗙𝘂𝘁𝘂𝗿𝗲 𝘄𝗶𝘁𝗵 𝗙𝗿𝗲𝗲 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗮𝘁 𝗔𝗧𝗜 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮!𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 (𝗛𝗡...
26/05/2025

𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝗬𝗼𝘂𝗿 𝗙𝘂𝘁𝘂𝗿𝗲 𝘄𝗶𝘁𝗵 𝗙𝗿𝗲𝗲 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗮𝘁 𝗔𝗧𝗜 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮!

𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 (𝗛𝗡𝗗𝗠)

Are you ready to take the next step towards a successful career in management? At the Advanced Technological Institute - Kurunegala, we offer a comprehensive Higher National Diploma in Management that equips you with the skills and knowledge you need to thrive in today's competitive business world.

𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗚𝗿𝗼𝘂𝗽 - https://chat.whatsapp.com/FpJHljmHTY0I1DStOSaOMk

𝗙𝗼𝗿 𝗠𝗼𝗿𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
074 287 8617 - Nawodya
077 990 9169 - Kalindu

Course Specializations:
𝗛𝘂𝗺𝗮𝗻 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
𝗠𝗮𝗿𝗸𝗲𝘁𝗶𝗻𝗴 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁

Our HNDM program is fully funded by the Ministry of Education, ensuring that your education is completely free of charge. That's right—no tuition fees, no hidden costs. Just high-quality education accessible to all.

Student Benefits:

𝗠𝗮𝗵𝗮𝗽𝗼𝗹𝗮 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽: Financial support to help you focus on your studies.
𝗦𝗟𝗧𝗕 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝗧𝗶𝗰𝗸𝗲𝘁 Ticket: Free transportation to and from the institute.
𝗟𝗶𝗯𝗿𝗮𝗿𝘆 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀: Access to a wide range of books, journals, and research materials.
𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 𝗟𝗮𝗯 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀: Modern computer labs to enhance your learning experience.

Join us at ATI Kurunegala and start your journey towards a bright future in management today!

Enroll now and take advantage of free education and comprehensive facilities❤️

Address

Advanced Technological Institute, No. 1/22, Wilgoda Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

037-2224911

Alerts

Be the first to know and let us send you an email when ATI Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ATI Kurunegala:

Share