College Of Technology Kurunegala Student Union

College Of Technology  Kurunegala Student Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from College Of Technology Kurunegala Student Union, College & University, College Of Technology Kurunegala, Kurunegala.

මේ මාසයේ පුරාවට විසිරී ඇත්තේ රාමසාන් සමයේ ශුද්ධ වූ ආශිර්වාදයයි. ජාති ආගම් භේදයකින් තොරව මනුශ්‍යත්වය යන ධජය යටතේ බැදීම් අ...
26/03/2026

මේ මාසයේ පුරාවට විසිරී ඇත්තේ රාමසාන් සමයේ ශුද්ධ වූ ආශිර්වාදයයි. ජාති ආගම් භේදයකින් තොරව මනුශ්‍යත්වය යන ධජය යටතේ බැදීම් අලුත් වේ

Student Union

අවුරුදු උත්සවය 2026දිනය :- 30/31වේලාව :- 8.0030 වෙනි දින කඹ ඇදීමේ තරගය හා කොට්ට පොර තරග පැවැත්වේ. එදිනට ඒ තරග වලට සහභාගි...
26/03/2026

අවුරුදු උත්සවය 2026

දිනය :- 30/31
වේලාව :- 8.00

30 වෙනි දින කඹ ඇදීමේ තරගය හා කොට්ට පොර තරග පැවැත්වේ. එදිනට ඒ තරග වලට සහභාගි වන සිසුන් පමණක් පහසු ඇදුමක් රැගෙන එන්න. අනෙක් සිසුන් නිල ඇදුමින් පැමිනිය යුතුයි.

31 වෙනි දින අවුරුදු උත්සවය පැවැත්වේ. එදිනට ශිෂ්‍ය හැදුනුම්පත තියන සිසුන් අවුරුදු උත්සවයට ගැලෙපෙන ඇදුමින් පැමිනෙන්න. ශිෂ්‍ය හැදුනුම්පත නොමැති සිසුන් නිල ඇදුමින් පැමින , පසුව සුදුසු ඇදුමකට මාරු විය යුතුයි.

පිරිමි ලමුන් - සරම හා කමිසය
ගැහැනු ලමුන් - ක්‍රොප් ටොප් හා ලුන්ගි/සරම / ගවුම්

Student Union

2026 අපගේ කුරුණෑගල තක්ෂනික විද්‍යාලයේ පැවති ලේ දාන වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය. මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීමට කැපව...
09/03/2026

2026 අපගේ කුරුණෑගල තක්ෂනික විද්‍යාලයේ පැවති ලේ දාන වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.

මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීමට කැපවීමෙන් සහභාගී වූ වෛද්‍යවරුන්ට, ලේ දන් දීම කළ සියලු දෙනාට, සංවිධානය කළ සංගමයේ සාමාජිකයින්ට සහ තම හැකියාව අනුව උදව් කළ සියලු සිසුන්ට හා මේ කාර්යයට අත දෙමින් සහය ලබාදුන් හැමෝටම අපගේ හෘදයාංගම ස්තූතියි.

ඔබගේ මේ කුඩා දායකත්වය කෙනෙකුගේ ජීවිතයක් රැකගන්නට විශාල ශක්තියක් වේ.
එබැවින් මේ සත්කාරක කටයුත්තට එකමුතුවූ ඔබ සැමට අපගේ ගැඹුරු කෘතඥතාව!

Student Union

24/02/2026

කුරුණෑගල තාක්ෂණික විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය

❤️ වීරයෙක් වන්න – ජීවිත රකින්න! ❤️🩸අපිට අද කරන පුංචි ක්‍රියාවක් හෙට කෙනෙකුට අලුත් ජීවිතයක් වෙන්න පුළුවන් 🙏🩸 ලේ දානය 2026...
24/02/2026

❤️ වීරයෙක් වන්න – ජීවිත රකින්න! ❤️🩸

අපිට අද කරන පුංචි ක්‍රියාවක් හෙට කෙනෙකුට අලුත් ජීවිතයක් වෙන්න පුළුවන් 🙏

🩸 ලේ දානය 2026 🩸

📍 ස්ථානය: කුරුණෑගල තාක්ෂණ විද්‍යාලය
📅 දිනය: 2026 පෙබරවාරි 27 වන සිකුරාදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට

ලේ බිඳුවක් දෙන ඔබ, කෙනෙකුගේ ජීවිතයේ වීරයා වෙන්න පුළුවන් ❤️
මේක සරලයි, ආරක්ෂිතයි, විනාඩි කිහිපයක වැඩක් විතරයි — ඒත් එහි වටිනාකම ජීවිත කාලයක් පුරාවටම තියෙනවා.

🎓 සිසුන් සඳහා විශේෂ අවස්ථාවක් ලබාගත හැක!

එහෙනම් අපි හැමෝම එකතු වෙලා ජීවිත බේරාගන්න මේ පුණ්‍ය කටයුත්තට සහභාගී වෙමු ❤️

📢 සංවිධානය: ශිෂ්‍ය සංගමය – COT26

Address

College Of Technology Kurunegala
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when College Of Technology Kurunegala Student Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share