15/06/2026
දක්ෂ ගුරුවරු දන්නවා අධ්යාපනය කියන්නේ පන්ති කාමරයට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි කියලා
—ඒක ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ සාර්ථක partnership එකක්! 🤝
පළමු දවසේ පන්තියෙන් පස්සෙම, අපි හැමතිස්සෙම කැමතියි parents ලගේ අදහස් දැනගන්න. හැම දරුවෙක්ම ඉගෙනගන්න විදිය එකිනෙකාට වෙනස්. ඒ නිසා Day 1 ඉඳන්ම ඔබේ දරුවාගේ අවශ්යතා හරියටම තේරුම් අරගෙන, එයාලට සාර්ථක වෙන්න පුළුවන් හොඳම learning environment එක හදලා දෙන්න අපි කටයුතු කරනවා.❤️
ඔබේ අදහස් වලට ඇහුම්කන් දීලා, දරුවාට හොඳම start එකක් ලබා දෙන්න නිරන්තරයෙන් The Ark Education අපි කැපවෙනවා.
Great teachers know that education doesn’t stop at the classroom door—it’s a partnership! 🤝
After our very first class, we always want to hear from YOU. Every child learns differently, and by taking the time to understand your child's unique needs from Day 1, we can create the perfect environment for them to thrive. ✨
We are committed to listening, adapting, and giving your child the best possible start.
📞 Ready to join a class that truly cares? Message us today or call 077 629 2401