SipZone Hybrid Education Centre

SipZone Hybrid Education Centre The official page of SipZone Higher Education Centre (Malabe & Athurugiriya), a leading Institute of

❗📘 මේ පාර O/L ලියන ඔයාට…තාමත් හරියට වෙලාවට ගණන් පේපර් එකකට උත්තර ලියා ගන්න බැරුව😔 දුකින්ද ඉන්නේ…?✨ හිතන්න දෙයක් නෑ!ඔයා ල...
17/12/2025

❗📘 මේ පාර O/L ලියන ඔයාට…
තාමත් හරියට වෙලාවට ගණන් පේපර් එකකට උත්තර ලියා ගන්න බැරුව
😔 දුකින්ද ඉන්නේ…?

✨ හිතන්න දෙයක් නෑ!
ඔයා ලංකාවේ කොහේ හිටියත් 🌍
මෙන්න ඔයාට
📈 ගණන් පේපර් එක ගොඩ දාගන්න අන්තිම අවස්ථාව
💯 නොමිලේම ලැබිලා තියෙනවා…!

🎓 Seminar ආරම්භය
🖥️ Online හෝ 🏫 Physical ආකාරයට සම්බන්ධ විය හැක

🗓 2026 ජනවාරි 02
⏰ සවස 5.00 ට

📍 Physical Location
👉 මෙතනට පැමිණ සම්බන්ධ විය හැක 👇
🔗 https://maps.app.goo.gl/LShyyX25w1FYXACG7?g_st=ipc

👉 හංස සර්ගේ WhatsApp සමූහයක නොමැති දරුවන්
මෙතනින් එකතු වෙන්න 👇
🔗 https://chat.whatsapp.com/IW34oDJsV8d2XcH939z4WM?mode=hqrt3

📞 වැඩි විස්තර සඳහා
WhatsApp — 075 998 4855

🔁 මතක ඇතුව යාළුවන්ටත් share කරන්න!
📢 මේ අවස්ථාව අතපසු කරන්න එපා!

🌙 අලුත් සඳක්…III වාර විභාගයට ඔබව හොඳින් සූදානම් කරවන📘 11 ශ්‍රේණිය – සිංහල විෂය🎁 නොමිලේ Physical & Online Seminars🗓 නොවැම...
26/11/2025

🌙 අලුත් සඳක්…

III වාර විභාගයට ඔබව හොඳින් සූදානම් කරවන
📘 11 ශ්‍රේණිය – සිංහල විෂය
🎁 නොමිලේ Physical & Online Seminars

🗓 නොවැම්බර් 30 (ඉරිදා)
⏱ ප.ව. 3.30 – 6.00
🌍 දිවයින පුරා ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක!

🔴 ගුත්තිල කාව්‍යයෙන් – “සුරඟන වැනුම”
එදින සම්පූර්ණයෙන්ම, පිළිවෙළට, විවරණාත්මක ලෙස සාකච්ඡා කෙරේ.

ඔයත් එක්ක ඔයාගේ යාළුවන්ටත් මේ නොමිලේ seminar එකට අමතර දැනුම ගන්න අවස්ථාව ලබා දෙන්න. ❤️
WhatsApp සමූහයට Join වෙන ආරාධනා කරන්න.

📌 Physical Seminar Location
(ස්ථානයට පැමිණීමට)👇
https://maps.app.goo.gl/PtdpkSwXvCwnFMo36?g_st=ipc

📲 Online / WhatsApp Group Join Link👇
https://chat.whatsapp.com/L237DbtVWDs3S3bcVlpumm?mode=hqrt3

26/07/2025
🟪 2025 දී English Medium Science හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🟣 ශාලා පන්ති අකාරයෙන් පන...
19/01/2025

🟪 2025 දී English Medium Science හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🟣 ශාලා පන්ති අකාරයෙන් පන්ති පැවැත්වේ.

🟪 Starting From February

🔘 O/L Past papers, Provincial papers, Model papers, Exam targeted special papers will be discussed

🔘 Innovative and friendly teaching techniques

🔘 Training for time management

🔘 Special attention to develop the skills for designing, developing and writing answers

🔘 Innovative techniques to get higher marks in MCQ Paper

🔘 Difficult theory parts in both grade 10 and 11 will be discussed

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
🎓 Waruna Devinda
Bsc.(Hons)
____________________________________

🟦 2025 දී Kids ICT හොදට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🔵 6-9 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ Hybri...
19/01/2025

🟦 2025 දී Kids ICT හොදට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔵 6-9 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🔘 Computer Practicals සහ සිද්ධාන්ත සියල්ලම පන්තියේදිම ආවරණය

🔘 සියලුම ශ්‍රේණි සදහා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
පුන්සරණි අබේදාස
Bsc ( IT ) USJP
____________________________________

🟥 2025 දී නර්තන විෂයය හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🔴 6-13 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ H...
19/01/2025

🟥 2025 දී නර්තන විෂයය හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔴 6-13 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

♦️ සිසුන් කුමන මට්ටමක සිටියත් ක්‍රමානුකූලව පුහුණුවීම් මගින් දක්ෂයන් කිරීම

♦️ විෂය නිර්දේශය ආවරණය පුනරීක්ෂණ

♦️ සිත්ගන්නා සුළු ඉගැන්වීම් ක්‍රම මගින් 🅰️ සාමාර්ථයක් සඳහා සිසුන් රැගෙන යාම

♦️ ප්‍රායෝගික පරීක්ෂණ දක්වා නිවැරදි පුහුණුව

නර්තන විෂය හදාරණ ඔබ සඳහාමයි.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
මධුභාෂිණි කොඩිතුවක්කු
ප්‍රාසාංගික කලා (විශේෂ) උපාධිය
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය
____________________________________

🟦 2025 දී ජපන් භාෂාව හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🔵 ශාලා පන්ති හා Hybrid පන්ති යන ආකාර...
19/01/2025

🟦 2025 දී ජපන් භාෂාව හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔵 ශාලා පන්ති හා Hybrid පන්ති යන ආකාර දෙකෙන් ම පන්ති පැවැත් වේ.

🔷 අපේ ජපන් පන්තියේදී,

◼️ මුල සිට සරලව අකුරු පුහුණු පොත් සපයමින් නිවැරදි ව
අකුරු ලිවීමට හුරු කරවීම.

◼️ විශ්වාසයෙන් නොබියව අත්‍යවශ්‍ය භාෂා කුසලතා සංවර්ධනය සහ භාෂාව මනාව හැසිරවීමට හුරුකරවීම.

◼️ අමතර කරුණු සමගින් විෂයය නිර්දේශය ආවරණය කිරීම.

◼️ පුනරීක්ෂණ ප්‍රශ්නපත්‍ර, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, අනුමාන ප්‍රශ්නපත්‍ර කරවමින් විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වීම.

🟦 O/L විභාගයට හුරු කරවීම සහ N5 ප්‍රවීනතා පරීක්ෂනයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ට විභාහගයට අයදුම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සහ මගපෙන්වමින් අවශ්‍ය තොරතුරැ ලබාදීම.

🔷 විශිෂ්ට ප්‍රතිඵල සමගින් අනාගතයේ ජාත්‍යන්තරයට දොරටු විවෘතකරන අපේ ජපන් පන්තියට,
ඔබත් එන්න.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
සුභාෂි සුදසිංහ
(JLPT N3) Tokyo galaxy Japanese Language school, Tokyo, Japan.
0777734401
____________________________________

🟦 2025 දී ඉංග්‍රීසි හොඳට ඉගෙනගන්න.|| මාලබේට එන්න. || පෙබරවාරි 01 සිට නව පන්ති ඇරඹේ..🔵 ශාලා පන්ති | Hybrid පන්ති යන ආකාර ...
19/01/2025

🟦 2025 දී ඉංග්‍රීසි හොඳට ඉගෙනගන්න.|| මාලබේට එන්න. || පෙබරවාරි 01 සිට නව පන්ති ඇරඹේ..

🔵 ශාලා පන්ති | Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🔷 පන්ති සඳහා ආයතනයට පැමිණිය නොහැකි දින වලදී Live Zoom හරහා නිවසේ සිට එම අවස්ථාවේම හෝ පසුව රෙකෝඩින් නරඹා පාඩමට අඛණ්ඩව සම්බන්ධ වීමේ හැකියාව සහිතයි.

🔵 Physical පංති පැමිණෙන සිසුන්ට Online පංතිවලට නොමිලේ සහභාගීවීමේ අවස්ථාව

🔷 6-9 ශ්‍රේණි සදහා සතියට දින 3ක් බැගින්ද
🔷 10-11 ශ්‍රේණි සදහා සතියට දින 4ක් බැගින්ද පංති පැවැත්වේ.

‼️ ඉංග්‍රීසිවලට ලකුණු 75ට අඩු නම් අනිවාර්යයෙන් සම්බන්ධ කරන්න.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________

⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
☑️ WhatsApp || 075 99 84 855

____________________________________
◽️මෙහෙයවීම :
පසුගිය OL විභාගයෙන් A සාමාර්ථ 768ක් බිහිකල ගුරුවරයා

👨‍🎓ඉංජිනේරු තාරක සේනාධීර සර්
____________________________________

🟧 2025 දී දෙමළ හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ.🟠 ශාලා පන්ති ලෙස  පන්ති පැවැත්වේ.🟧 පුරා වසර...
19/01/2025

🟧 2025 දී දෙමළ හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ.

🟠 ශාලා පන්ති ලෙස පන්ති පැවැත්වේ.

🟧 පුරා වසර 15 කට වඩා අධික කාලයක් දැඩි වගකීමකින් සහ කැපවීමකින් දෙමළ විෂය සංවර්ධනය කරමින් එන ඔබේ ගුරුතුමිය,

🔶 දෙමළ භාෂාව ඉතා කැමැත්තෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම.

🔶 සෑම දරුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කිරීම.

🔶 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම දරුවෙක්ගේම දෙමළ අකුරු සහ වචන ලිවීමට සහ කියවීමට හුරු කිරීම.
( 6 වැනි ශ්‍රේණියට අවශ්‍ය මූලික අඩිතාලම ලබාදීම )

🔶 6 වෙනි ශ්‍රේණියේ සිට සෑම දරුවෙකුටම පාසල් විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම.

🔶 සෑම පාඩමක් අවසානයේදීම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ලබාදී එම ලකුණු මත සාකච්ඡා කිරීම.

🔶 දරුවන්ට පහසු වේලාවක් තෝරාගෙන දෙමළ පන්තියට පැමිණීමට පහසුකම් සැලසීම. (සිකුරාදා හෝ ඉරිදා)

🔶 O/L විභාගය සඳහා විෂය නිර්දේශය ආවරණය කිරීම, දරුවන්ට ක්‍රමානුකූලව ප්‍රශ්න පත්‍ර මගින් ඔවුන්ගේ දෙමළ භාෂා දැනුම සංවර්ධනය කිරීම සහ ස්ථීරවම "A" සාමාර්ථය කරා ගෙන යාම.

▪️එන්න, ඇවිත් බලන්න අපේ දෙමළ පන්තිය ට..▪️

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
☑️ WhatsApp || 075 99 84 855
____________________________________
ඔබේ ආදරණීය දෙමළ භාෂා ගුරුතුමිය
ශ්‍යාමා නිල්මිණී
——————————————————————

🟦 2025 දී සිංහල හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🔵 ශාලා පන්ති හා Hybrid පන්ති යන ආකාර දෙකෙ...
19/01/2025

🟦 2025 දී සිංහල හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔵 ශාලා පන්ති හා Hybrid පන්ති යන ආකාර දෙකෙන් ම පන්ති පැවැත් වේ.

🟦 පුරා වසර 25ක් පුරවරයේ වැඩිම 🅰️ නිර්මාණය කළ අද්දැකීම් සමගින්,,

🔷 අපේ සිංහල පන්තියේදී,

◼️ අත්‍යවශ්‍ය භාෂා කුසලතා සංවර්ධනය.

◼️ නිවැරදි ව අකුරු ලිවීමට හුරු හුරු කරවීම.

◼️ ප්‍රස්තාව පිරුළු,ඉඟි වැකි ආදී සිංහල සම්ප්‍රදාය හුරුකරවීම.

◼️ සාහිත්‍ය විචාර, ව්‍යාකරණ, රචනා ඇතුළු සියලු පාඩම් උගන්වමින් විෂයය නිර්දේශය ආවරණය කිරීම.

◼️ පුනරීක්ෂණ ප්‍රශ්නපත්‍ර, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, අනුමාන ප්‍රශ්නපත්‍ර කරවමින් විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වීම.

☑️ O/L විභාගයට හුරු කරවීම.

🔷 විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කරන
ඔබත් අපේ සිංහල පන්ති එන්න.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
ජී.විජයමුනිගේ
(LL.B University of Colombo)
____________________________________

🟪 2025 දී English Medium Mathematics හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🔘 ශාලා පන්ති සහ Hybr...
19/01/2025

🟪 2025 දී English Medium Mathematics හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🔘 ශාලා පන්ති සහ Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🔘 පන්ති සදහා ආයතනයට පැමිණිය නොහැකි දරුවන් හට නිවසේ සිට live zoom පන්ති සදහා සහභාගි විය හැක.

🔘 මගහැරෙන පාඩම් recording මගින් ආවරණය කර ගත හැකි වේ.

🔘 සියලුම ගණිත සිද්ධාන්ත සරලව සහ කෙටි ක්‍රම මගින් ආවරණය කරනු ලැබේ.

🔘 6-11 ශ්‍රේණි සදහා ඉංග්‍රීසි මාධ්‍යය ගණිතය විශය නිර්දේශය ආවරණය වන පරිදි සියලුම පාඩම් සදහා Tute ලබා දේ..

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
සජිනි විජයතිලක
(B.Sc(Hons),(AI.Chem.C)
____________________________________

🟧 2025 දී English Medium Science හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..🟠 6-10 ශ්‍රේණි සදහා ශාලා...
19/01/2025

🟧 2025 දී English Medium Science හොඳට ඉගෙනගන්න. || මාලබේට එන්න. || පෙබ. 01 සිට නව ශ්‍රේණි ඇරඹේ..

🟠 6-10 ශ්‍රේණි සදහා ශාලා පන්ති සහ 11 ශ්‍රේණිය සදහා Hybrid පන්ති යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වේ.

🟠 11 ශ්‍රේණිය සදහා විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති මගින් දරුවන්ව විභාගය සදහා පුහුණු කරයි.

🟠 සියලුම ශ්‍රේණි සදහා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.

🕋 සිප්Zone Hybrid Education Center || මාලබේ
____________________________________
⚠️ පහත WhatsApp button එක ක්ලික් කර, ශ්‍රේණිය යොමු කරන්න.
🔶 WhatsApp || 075 99 84 855
____________________________________
මධූෂ නවරත්න
(M.Sc Colombo,PGD.BM,B.Sc(Hons),(AI.Chem.C),Dip.Eng)
____________________________________

Address

No. 888/A, Athurugiriya Road
Malabe
10115

Opening Hours

Monday 14:30 - 21:00
Tuesday 14:30 - 21:00
Wednesday 14:30 - 21:00
Thursday 14:30 - 21:00
Friday 14:30 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 14:30 - 21:00

Telephone

+94716984855

Alerts

Be the first to know and let us send you an email when SipZone Hybrid Education Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SipZone Hybrid Education Centre:

Share