07/08/2026
🔴 විශේෂ නිවේදනයයි - BIT Campus (Criminal Psychology Course New Batch)
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අපගේ Criminal Psychology ප්රධාන WhatsApp සමූහය අක්රිය වී (Banned) ඇත.
අධ්යයන කටයුතු සහ ඉදිරි යාවත්කාලීන කිරීම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව WhatsApp සමූහයක් සකස් කර ඇත.
📌 ඔබ කළ යුත්තේ:
කරුණාකර මෙම අංකයට පහත තොරතුරු සහිතව සෘජු පණිවිඩයක් එවන්න :
071 712 2520 ☎️
070 567 2020 ☎️
1. ඔබේ සම්පූර්ණ නම :
2. ලියාපදිංචි අංකය :
පණිවිඩය ලැබුණු වහාම ඔබව නව සමූහයට එකතු කිරීමට කටයුතු කරන්නෙමු. සිදුවූ අපහසුතාවයට කණගාටුව ප්රකාශ කරමු.
BIT Campus