Alumni Association University of Ruhuna

Alumni Association University of Ruhuna matara

රුහුණ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ විධායක කමිටුව එහි සභාපති මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සහෝදරයාගේ ප්...
23/01/2026

රුහුණ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ විධායක කමිටුව එහි සභාපති මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 22 ප. ව. 5.00ට මාතර Unique ශ්‍රවනාගාරයේදී රැස්විය. එහිදී 2026 වර්ෂයට අදාල නිළධාරී මණ්ඩලය මහ සභාවේ අනුමැතියට නම්කරන ලදි.(මෙම විධායක කමිටුව විශ්ව විද්‍යාලයේ පීඨ නවයම නියෝජනය වනපරිදි සැකසී ඇත)

1-සභාපති ලෙස තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ සහෝදරයා,
2-ලේකම් ලෙස මානව ශාස්ත්‍ර පීඨයේ ඉරේෂා ගමගේ සහෝදරිය,
3-භාණ්ඩාගාරික ලෙස ඉංජිනේරු පීඨයේ හසරන්ග විදානපතිරණ සහෝදරයා,
4-උප සභාපති ලෙස කෘෂි විද්‍යා පීඨයේ උදය වික්‍රමසිංහ සහෝදරයා,
6-උප ලේකම් ලෙස සම සෞඛ්‍ය පීඨයේ ආචාර්ය සචින්ති අමරසිරි සහොදරිය,
7-ජාතික සංවිධායක ලෙස මානව ශාස්ත්‍ර පීඨයේ ධම්මි ලලිත් ගජනායක සහෝදරයා,
8-කැදවුම්කරු ලෙස මානව ශාස්ත්‍ර පීඨයේ අතුලසේන ගජසිංහ සහෝදරයා
විධායක කමිටුව විසින් මහ සභාවේ අනුමැතියට තෝර පත්කර ගන්නා ලදි.

නව නිළධාරී මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්.....

20/11/2025
08/10/2025
රැහුණ විශ්ව විදයාලයිය ආදි විදයාර්ථින්ගේ සංගමයේ ඉදිරි වර්ෂයේ සැලසුම් පිළිබඳව උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත මැතිතුමන් ...
03/10/2025

රැහුණ විශ්ව විදයාලයිය ආදි විදයාර්ථින්ගේ සංගමයේ ඉදිරි වර්ෂයේ සැලසුම් පිළිබඳව උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත මැතිතුමන් සමග සාකච්ඡාව සංගමයේ සභාපති මහාචාර්ය ටර්නි පුදිප් කුමාර සහෝදරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් . University Matara

Ruhuna විශ්ව විදයාලයිය ආදි විදයාර්ථින්ගේ සංගමයේ විධායක කමිටු හමුව එහි සභාපති මහාචාර්ය ටර්නි පුදිප් කුමාර සහෝදරයාගේ මුලික...
17/08/2025

Ruhuna විශ්ව විදයාලයිය ආදි විදයාර්ථින්ගේ සංගමයේ විධායක කමිටු හමුව එහි සභාපති
මහාචාර්ය ටර්නි පුදිප් කුමාර සහෝදරයාගේ
මුලිකත්වයෙන් අද දින පවත්වන ලදි.

Address

Matara

Telephone

94773882168

Website

Alerts

Be the first to know and let us send you an email when Alumni Association University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Alumni Association University of Ruhuna:

Share