ILBT Campus

ILBT Campus Your Gateway to Global Excellence!

26/08/2026

📸 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 𝐏𝐚𝐬𝐬𝐢𝐨𝐧 එක 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧 එකක් කරගන්න 𝐑𝐞𝐚𝐝𝐲ද?
𝐈𝐋𝐁𝐓 𝐂𝐚𝐦𝐩𝐮𝐬 එකෙන් 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 & 𝐂𝐨𝐥𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐢𝐧𝐠 🎨
👉 𝐁𝐚𝐬𝐢𝐜𝐬 ඉඳන් 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐋𝐞𝐯𝐞𝐥 දක්වා 𝐅𝐔𝐋𝐋 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠
🚀 𝐋𝐞𝐚𝐫𝐧:
✔ 𝐂𝐚𝐦𝐞𝐫𝐚 𝐇𝐚𝐧𝐝𝐥𝐢𝐧𝐠 & 𝐏𝐫𝐨 𝐒𝐞𝐭𝐭𝐢𝐧𝐠𝐬
✔ 𝐋𝐢𝐠𝐡𝐭𝐫𝐨𝐨𝐦 + 𝐂𝐨𝐥𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐢𝐧𝐠
✔ 𝐏𝐨𝐫𝐭𝐫𝐚𝐢𝐭 | 𝐄𝐯𝐞𝐧𝐭 | 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲
✔ 𝐁𝐮𝐢𝐥𝐝 𝐘𝐨𝐮𝐫 𝐎𝐰𝐧 𝐏𝐨𝐫𝐭𝐟𝐨𝐥𝐢𝐨
⏳ 𝐒𝐞𝐚𝐭𝐬 𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 – 𝐀𝐝𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧𝐬 𝐍𝐨𝐰 𝐎𝐩𝐞𝐧!
📅 𝐒𝐮𝐧𝐝𝐚𝐲 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 𝐎𝐧𝐥𝐲 (𝐁𝐮𝐬𝐲 අයට 𝐏𝐞𝐫𝐟𝐞𝐜𝐭)
📞 𝐂𝐚𝐥𝐥 𝐍𝐨𝐰: 𝟎𝟒𝟏𝟐𝟐𝟒𝟐𝟖𝟏𝟎
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +𝟗𝟒𝟕𝟎𝟓𝟔𝟔𝟗𝟗𝟐𝟐
👉 𝐃𝐨𝐧’𝐭 𝐌𝐢𝐬𝐬 𝐓𝐡𝐢𝐬 𝐂𝐡𝐚𝐧𝐜𝐞!
📸🔥

24/08/2026

𝐀/𝐋 ඉවරයිද? 𝐌𝐞𝐝𝐢𝐚 𝐅𝐢𝐞𝐥𝐝 එකට එන්න ආසයි නේද? 𝟏𝟎𝟎% නොමිලේ,
ඔයාගෙ අනාගතය ගොඩදාන 𝐏𝐚𝐭𝐡 එක හදාගන්න මෙන්න 𝐈𝐋𝐁𝐓 𝐜𝐚𝐦𝐩𝐮𝐬 අපෙන් 𝐜𝐡𝐚𝐧𝐜𝐞 එකක්!
ඔයා කැමති,
🎤 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐢𝐧𝐠
📰 𝐍𝐞𝐰𝐬 𝐑𝐞𝐚𝐝𝐞𝐫
🎭 𝐀𝐜𝐭𝐢𝐧𝐠
🎙️ 𝐃𝐮𝐛𝐛𝐢𝐧𝐠
🎶 𝐒𝐢𝐧𝐠𝐢𝐧𝐠 ද?
🎓 මේ ඕනෑම path එකක් තෝරාගෙන, 𝐌𝐞𝐝𝐢𝐚 ක්ෂේත්‍රයේ වසර ගණනාවක 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 තියන අයගෙන් ඉගෙන ගෙන් ඔයාගේ 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐏𝐥𝐚𝐧𝐬 වලට යන්න 𝐈𝐋𝐁𝐓 𝐂𝐚𝐦𝐩𝐮𝐬 මගින් මේ 𝐅𝐫𝐞𝐞 දෙන 𝐂𝐡𝐚𝐧𝐜𝐞 එක මිස් කරගන්න එපා!
👉 අදම 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 වෙන්න!
📲 0741591797

🚀 ඩිජිටල් අලෙවිකරණ පාඨමාලාව – ILBT CAMPUS 🎓👨‍🎓 ILBT Campus විසින් පවත්වනු ලබන Advance Certificate Digital Marketing Cour...
24/08/2026

🚀 ඩිජිටල් අලෙවිකරණ පාඨමාලාව – ILBT CAMPUS 🎓

👨‍🎓 ILBT Campus විසින් පවත්වනු ලබන Advance Certificate Digital Marketing Course සඳහා නව කණ්ඩායම් ආරම්භ වේ!

📲 අපගේ WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/JFGXbNKjqQSG7SwnJ9YTzn?mode=gi_t

🔴 පාඨමාලාව තුළින් ඔබ ඉගෙන ගන්නා දේ:

✅ Social Media Marketing – Facebook, Instagram, TikTok, LinkedIn
✅ Social Media Management
✅ SEO – Search Engine Optimization
✅ SEM – Search Engine Marketing
✅ Email Marketing
✅ Content Creation & Content Marketing
✅ Google Ads
✅ Meta Ads & Meta Business Suite
✅ Digital Marketing Analytics
✅ Personal Branding
✅ Freelancing සඳහා අවශ්‍ය Digital Marketing Skills (Fiverr, Upwork, Freelancer)

📚 ආරම්භකයින් සඳහාද සුදුසුයි!

මූලික දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට පාඨමාලාව මුල සිටම සැලසුම් කර ඇත.

🎯 පාඨමාලාව අවසානයේදී ඔබට:

💼 ව්‍යාපාර සඳහා Digital Marketing Strategies සැලසුම් කිරීමට
📱 Social Media Pages වෘත්තීය මට්ටමින් කළමනාකරණය කිරීමට
🚀 ඔබේ Personal Brand එක වර්ධනය කිරීමට
💻 Freelancing Platforms හරහා Digital Marketing සේවා ලබා දීමට
📈 Online Marketing Campaigns කළමනාකරණය කිරීමට

අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාගත හැක.

🎓 ILBT CAMPUS – Advance Certificate In Digital Marketing

🚨 නව කණ්ඩායම් මෙම මාසයේදී ආරම්භ වේ!

📌 පාඨමාලා කාලය: මාස 03 යි
📌 පන්ති වේලාව: 09:00 AM | 11.00 AM

🔥 විශේෂ පාඨමාලා ගාස්තුව: 15000/=

🎁 අමතර ප්‍රතිලාභ:

📚 Study Materials – PDF නිබන්ධන සහ අභ්‍යාස
🏆 Certificate – පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු සහතිකයක්

🚀 Digital Marketing ක්ෂේත්‍රයට ඔබේ පළමු පියවර අදම තබන්න!

📲 WhatsApp Group එකට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/JFGXbNKjqQSG7SwnJ9YTzn?mode=gi_t

🎓 ILBT CAMPUS

🎓 A/L විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට ILBT Campus වෙතින් උණුසුම් සුබ පැතුම්! 💙ඔබ මෙතෙක් කැපවී කළ මහන්සියට වටිනා ප්‍ර...
11/08/2026

🎓 A/L විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට ILBT Campus වෙතින් උණුසුම් සුබ පැතුම්! 💙

ඔබ මෙතෙක් කැපවී කළ මහන්සියට වටිනා ප්‍රතිඵලයක් ලැබේවා!
✨ විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න.
✨ අවධානයෙන් ඔබේ උපරිමය කරන්න.
✨ ඔබේ සිහින ජයගන්න!

ඔබේ අනාගතය ඔබේ අතේයි. ඔබට ජයග්‍රාහී විභාගයක් වේවා! 💙🎓

📞 070 566 9922

/L2026

08/08/2026

🌸 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🌸

ඔබ වෙනුවෙන් දෙමාපියන්ගේ ආදරයත්, ගුරුභවතුන්ගේ ආශිර්වාදයත්, සියලු දෙනාගේ සුබ පැතුම්ත් සමඟ…

ඔබ සැමට ඉහළම සාර්ථකත්වයක් ලැබේවා! ❤️🎓

“විශ්වාසයෙන් ලියන්න… ජයග්‍රහණය ඔබේ පියවර අසලම ඇත.” 💯

#ශිෂ්‍යත්වවිභාගය #ශිෂ්‍යත්වය #දරුවන්ටසුබපැතුම් #සුබපැතුම් #විභාගය #විභාගයටසුබපැතුම් #දරුවන්ගේඅනාගතය #දරුවන්ගේජයග්‍රහණය #අධ්‍යාපනය

📸 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 𝐏𝐚𝐬𝐬𝐢𝐨𝐧 එක 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧 එකක් කරගන්න 𝐑𝐞𝐚𝐝𝐲ද?𝐈𝐋𝐁𝐓 𝐂𝐚𝐦𝐩𝐮𝐬 එකෙන් 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 & 𝐂𝐨𝐥𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐢𝐧𝐠 🎨👉 𝐁𝐚𝐬𝐢𝐜...
08/08/2026

📸 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 𝐏𝐚𝐬𝐬𝐢𝐨𝐧 එක 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧 එකක් කරගන්න 𝐑𝐞𝐚𝐝𝐲ද?

𝐈𝐋𝐁𝐓 𝐂𝐚𝐦𝐩𝐮𝐬 එකෙන් 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 & 𝐂𝐨𝐥𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐢𝐧𝐠 🎨
👉 𝐁𝐚𝐬𝐢𝐜𝐬 ඉඳන් 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐋𝐞𝐯𝐞𝐥 දක්වා 𝐅𝐔𝐋𝐋 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠

🚀 𝐋𝐞𝐚𝐫𝐧:
✔ 𝐂𝐚𝐦𝐞𝐫𝐚 𝐇𝐚𝐧𝐝𝐥𝐢𝐧𝐠 & 𝐏𝐫𝐨 𝐒𝐞𝐭𝐭𝐢𝐧𝐠𝐬
✔ 𝐋𝐢𝐠𝐡𝐭𝐫𝐨𝐨𝐦 + 𝐂𝐨𝐥𝐨𝐫 𝐆𝐫𝐚𝐝𝐢𝐧𝐠
✔ 𝐏𝐨𝐫𝐭𝐫𝐚𝐢𝐭 | 𝐄𝐯𝐞𝐧𝐭 | 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲
✔ 𝐁𝐮𝐢𝐥𝐝 𝐘𝐨𝐮𝐫 𝐎𝐰𝐧 𝐏𝐨𝐫𝐭𝐟𝐨𝐥𝐢𝐨

⏳ 𝐒𝐞𝐚𝐭𝐬 𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 – 𝐀𝐝𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧𝐬 𝐍𝐨𝐰 𝐎𝐩𝐞𝐧!
📅 𝐒𝐮𝐧𝐝𝐚𝐲 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 𝐎𝐧𝐥𝐲 (𝐁𝐮𝐬𝐲 අයට 𝐏𝐞𝐫𝐟𝐞𝐜𝐭)

📞 𝐂𝐚𝐥𝐥 𝐍𝐨𝐰: 𝟎𝟒𝟏𝟐𝟐𝟒𝟐𝟖𝟏𝟎
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +𝟗𝟒𝟕𝟎𝟓𝟔𝟔𝟗𝟗𝟐𝟐
👉 𝐃𝐨𝐧’𝐭 𝐌𝐢𝐬𝐬 𝐓𝐡𝐢𝐬 𝐂𝐡𝐚𝐧𝐜𝐞!

📸🔥

01/08/2026

🎓 අඛණ්ඩව වසර දෙකක් ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ලංකාවෙම දෙමාපියන්ගේ විශ්වාසයත් දරුවන්ගේ ආදරයත් දිනාගත් ත්‍රෛමාසික 𝐈𝐂𝐓 පාඨමාලාව නැවතත්!

🇱🇰 ලංකා ජපන් කොරියන් මිත්‍රත්ව පදනම විසින් මෙහෙයවන,
වැඩිම දරුවන් පිරිසක් සහතිකපත් ලබාගත් ත්‍රෛමාසික 𝐈𝐂𝐓 පාඨමාලාව

දැන් භෞතික ආකාරයෙන් – 𝐈𝐋𝐁𝐓 මාතර.

🏫 සුවපහසු පන්තිකාමර
🖥️ නවීන පරිගණක විද්‍යාගාරය සමඟ ප්‍රායෝගික පුහුණුව
දැනට 𝟕, 𝟖 ශ්‍රේණි වල සිටින දරුවන්ටත් සම්බන්ධ විය හැක

📅 පළමු කණ්ඩායම
අගෝස්තු 𝟏𝟓 සිට
සෑම සෙනසුරාදාවකම
🕐 හවස 𝟏.𝟎𝟎 ට

📅 දෙවන කණ්ඩායම
අගෝස්තු 𝟏𝟖 සිට
සෑම අඟහරුවාදාවකම
🕒 හවස 𝟑.𝟎𝟎 ට

🧿ලංකාවටම Online හරහා
📅 ආරම්භය: අගෝස්තු 𝟏𝟓 සිට
🕖 දිනය: සෑම සෙනසුරාදාවකම රාත්‍රී 𝟔.𝟎𝟎 ට

📚 පාඨමාලාවේ අන්තර්ගතය
✅ මූලික 𝐈𝐂𝐓 දැනුම
✅ 𝐆𝐦𝐚𝐢𝐥 නිර්මාණය සහ භාවිතය
✅ 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐖𝐨𝐫𝐝, 𝐄𝐱𝐜𝐞𝐥 & 𝐏𝐨𝐰𝐞𝐫𝐏𝐨𝐢𝐧𝐭
✅ 𝐀𝐈 තාක්ෂණය නිවැරදිව භාවිත කිරීම

👨‍🏫 ප්‍රධාන දේශක:
ලංකාවෙම පොඩ්ඩන් 𝐈𝐂𝐓 වැඩ්ඩන් කරවන
රුවන් සේනානායක

🏅 සහතික ප්‍රදානය:
කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේ දී

💰 මාස 𝟑ටම රු. 𝟑,𝟎𝟎𝟎/- පමණි.

🎓 ILBT Campus Graduation Ceremony 2026 🎉A proud day, a powerful milestone, and the start of something bigger!Today we ce...
30/07/2026

🎓 ILBT Campus Graduation Ceremony 2026 🎉
A proud day, a powerful milestone, and the start of something bigger!

Today we celebrate the dedication, late nights, challenges, and victories of our graduates who successfully achieved their certificates and completed their journey at ILBT Campus 👏✨

From learning to leading — you’ve proven your commitment and passion. This achievement is not just a certificate, it’s your gateway to new opportunities, careers, and dreams 🌍🚀

We are incredibly proud of each and every one of you. Keep pushing forward and make your mark on the world! 🌟

📸 Swipe through the memories of this unforgettable day!

🤝 In Collaboration With:


🪷 පින්බර ඇසළ පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏මෙම උතුම් පෝය දිනයේ සිත් පහන් වන යහපත් සිතුවිලි, සාමය, සතුට සහ සෞභාග්‍යය ඔබ සැමග...
29/07/2026

🪷 පින්බර ඇසළ පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏

මෙම උතුම් පෝය දිනයේ සිත් පහන් වන යහපත් සිතුවිලි, සාමය, සතුට සහ සෞභාග්‍යය ඔබ සැමගේ ජීවිතයට උදා වේවායි ILBT Campus අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමු. 🤍

දැනුමෙන් දිදුලන, යහපත් මග පෙන්වන පින්බර ඇසළ පෝය දිනයක් වේවා! 🌕✨

25/07/2026

LANKA JAPAN KOREAN FRIENDSHIP FOUNDATION

Award Ceremony 2026 | 🔴 LIVE NOW

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when ILBT Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share