18/01/2026
සුබපැතුම් පණිවිඩය
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම ගමන ඉදිරියට ගෙන යන ජේ.එම්. මීඩියා (JM Media) ආයතනයේ සභාපතිතුමාට අපගේ හෘදයාංගම සුබපැතුම්!
කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයනය සහ නීති උපාධිය සම්පූර්ණ කර ඇති එතුමා, මේ වන විට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබාගෙන ඇත.
නීති සහ මාධ්‍ය ක්ෂේත්‍ර ඔස්සේ ඔබ මෙරටට ඉටුකරන සේවය මෙන්ම, සෙසු ක්ෂේත්‍රයන්හි ද ඔබගේ සේවාවන් අතිමහත් ලෙස සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
දෙවියන්ගේ ආශිර්වාදය ඔබට හිමිවේවා!
නීතිවේදී රාෂිඩ් මල්හර්ඩීන් (Rashid Malhardeen) මහතාණනි, ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!