14/04/2026
🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Happy New Year 2026!🌞
සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් උදාවූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරමු! 🌾✨
රබානක හඬත්, කොවුල් නාදයත් සමඟින් උදාවන මේ අසිරිමත් අවුරුද්ද, ඔබ සැමගේ සිත් සතුටින් පුරවන, අලුත් බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන වසරක් වේවා. සහෝදරත්වයේ හා එකමුතුකමේ දෑත් ශක්තිමත් කරමින්, දේශීය උරුමය අභිමානයෙන් සමරමු. 🎉️✨️
ඔබ සැමට සාමය,සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා'යි AHRMS අපේ පැතුමයි!
As the golden sun begins its journey into a new zodiac cycle, we embrace a season of renewal, gratitude, and cultural harmony. May this Sinhala and Tamil New Year fill your home with the fragrance of tradition and your heart with the joy of togetherness.
From the auspicious lighting of the hearth to the shared laughter at the festive table, may every moment of this year lead you toward success and serenity. Let’s celebrate our rich heritage and step into 2026 with renewed energy and unity.
AHRMS wishes you all a peaceful and happy new year!