RUBIC - Rajarata University of Bioprocess & Innovation Community

RUBIC - Rajarata University of Bioprocess & Innovation Community Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RUBIC - Rajarata University of Bioprocess & Innovation Community, College & University, Rajarata University Bioprocess & Innovation Community/RUBIC, , Department of Bioprocess Technology, , Faculty of Technology, , Rajarata University of Sri Lanka, Mihintale.

07/09/2025
A heartfelt Thank you to Our Amazing Volunteers and Guiding Mentors 🤝Your time, energy, and dedication make a world of d...
20/08/2025

A heartfelt Thank you to Our Amazing Volunteers and Guiding Mentors 🤝

Your time, energy, and dedication make a world of difference. Every smile you share and every helping hand you offer brings our mission to life. We couldn’t do it without you.

A special thank you to Prof. Chathuranga Bamunuarachchige, Dr.Ajith Rathnayaka , and Dr. Asha Wijegunawardhana for your invaluable guidance and support.

Step To Success වැඩසටහන මේ තරම් අතිසාර්ථකව නිමා කිරීමට සහය ලබා දුන් සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය.🤝 ඔබගේ කාලය, ශක්තිය සහ කැපවීම විශාල වෙනසක් ඇතිකල බව සතුටින් දැනුම් දෙන්නෙමු.

💖 Celebrating the Strength of Our Organizing CommunityWe extend our sincere appreciation to the Organizing Committee of ...
18/08/2025

💖 Celebrating the Strength of Our Organizing Community

We extend our sincere appreciation to the Organizing Committee of Step to Success Awarness Programme , held on 12 of August at S502 lecture hall, for their exceptional dedication and hard work in making the event a resounding success.

From planning and coordination to ex*****on and follow-up, the committee demonstrated remarkable teamwork, commitment, and professionalism. Their collective efforts ensured that every aspect of the event ran smoothly, creating a memorable experience for all participants.

We are deeply grateful to each member of the Organizing Committee for their valuable contribution and for upholding the spirit and excellence of RUBIC Association.💐💖

පසු ගිය අගෝස්තු මස 12 වන දින පැවති Step To Success වැඩසටහන අති සාර්ථක අයුරින් නිමාවට පත් කිරීම්ට සිය නොමද සහයෝගය ලබා දුන් සංවිධායක මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය!!💐💖

# BPT

14/08/2025

Step To Success Awarness Programme 2025 💖💫

හෙට ලොව ජයගන්න තාක්ෂණිකයන්ගේ නිවහනට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටි සිසුන් හට තාක්ෂණවේදය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම අරමුණ කර ගනිමින් step to success වැඩසටහන තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්වුණි.✨

Step To Success Awarness Programme 2025 💖💫

The Step to Success program, which aims to provide a proper understanding of technology to those of you who are hoping to join the home of technicians and conquer the world tomorrow, will be held at the Faculty

Step To Success Awarness Programme 2025 - Happening Today💖💫හෙට ලොව ජයගන්නතාක්ෂණිකයන්ගේ නිවහනට එක් වීමට බලාපොරොත්තුවෙන් ස...
12/08/2025

Step To Success Awarness Programme 2025 - Happening Today💖💫

හෙට ලොව ජයගන්න
තාක්ෂණිකයන්ගේ නිවහනට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තාක්ෂණවේදය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම අරමුණ කර ගනිමින් පැවැත්වෙන step to success වැඩසටහන අද දින උදෑසන 9 ට තාක්ෂණ පීඨ පර්යේෂණයේදී පැවැත්වේ.✨

Step To Success Awarness Programme 2025 -Happening Today💖💫

The Step to Success program, which aims to provide a proper understanding of technology to those of you who are hoping to join the home of technicians and conquer the world tomorrow, will be held at the Faculty of Technology Research at 9 am today.


Step to Success Awarness Programme 2025 -✨ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ  තාක්ෂණ පීඨයේ ජෛව සැකසුම් තාක්ෂණ දෙපාර්තමේන්තු...
11/08/2025

Step to Success Awarness Programme 2025 -✨

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජෛව සැකසුම් තාක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් RUBIC සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලබන Step To Success Awarness programme වැඩසටහන හෙට දිනයේදී පැවැත්වේ.තාක්ෂණය පිළිබඳව තාක්ෂණිකයන්ගෙන් දැන ගන්න රැදී සිටින්න RUBIC සංගමයේ අප සමග.💫

Step to Success Awarness Programme 2025-Happening Tomorrow ✨

The first ever Step To Success Awarness programme organized by the RUBIC Association, Department of Bioprocess Technology, Faculty of Technology, Rajarata University of Sri Lanka, will be held tomorrow. Stay tuned with us at the RUBIC Association to learn about technology from the technicians.💫


# Step to Success

Guest talk 💫💖 step to success awarness  වැඩසටහනට සමගාමීව Dr.ආශා විජේගුණවර්ධන මහත්මිය විසින් පවත්වන ලීෂ්මනයසිස්  රෝගය පිළ...
10/08/2025

Guest talk 💫💖

step to success awarness වැඩසටහනට සමගාමීව Dr.ආශා විජේගුණවර්ධන මහත්මිය විසින් පවත්වන ලීෂ්මනයසිස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අගෝස්තු මස 12 වන දින උදෑසන 9 ට පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.

Guest talk💫💖

Dr. Asha Wijegunawardena will conduct an awarness program on Leishmaniasis disease in conjunction with the Steps to Success awareness program on August 12th at 9 pm at the faculty premises.


to success

Step to Success Awarness Programme 2025 - 3 days more3⃣✨ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ  තාක්ෂණ පීඨයේ ජෛව සැකසුම්  තාක්ෂ...
10/08/2025

Step to Success Awarness Programme 2025 - 3 days more3⃣✨

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජෛව සැකසුම් තාක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් RUBIC සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන Step To Success Awerness වැඩසටහනට තව දින 3ක් පමණි.තාක්ෂණයේ රස මුසු තැන් සොයා යන්න රැදී සිටින්න RUBIC සංගමයේ අපත් සමග.

Step to Success Awarness Programme 2025 - 3 days more3⃣✨

Only 3 days left for the first ever Step To Success Awareness Programme organized by the RUBIC Society, Department of Bioprocess Technology, Faculty of Technology, Rajarata University of Sri Lanka. Stay tuned with us at the RUBIC Society to explore the exciting world of technology.

# BioProcessTechnolgy
to Success

Step To Success Awarness Programme-2025💫💖ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ජෛව සැකසුම් තාක්ෂණ දෙපාර්තමේන්තුව...
08/08/2025

Step To Success Awarness Programme-2025💫💖

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ජෛව සැකසුම් තාක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් RUBIC සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරන Step To Success Awareness Programme 2025 ව්‍යාපෘතිය Dr.ආශා විජේගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 12 දින පැවැත්වීමට නියමිතයි.
එහිදී පාසල් සිසු සිසුවියන්ට අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේද විෂය ධාරාව පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීම මූලික අරමුණවේ. මෙම අවස්තාවට අරාධිත පාසල් කිහිපයක සිසු සිසුවියන් සම්බන්ධ වීමට නියමිතයි.✨✨

Step To Success Awarness Programme-2025 💫💖

Step To Success Awareness Programme 2025 project, organized for the first time by the RUBIC Association of the Department of Bioprocess Technology, Faculty of Technology, Rajarata University of Sri Lanka, is scheduled to be held on August 12th under the patronage of Dr. Asha Wijegunawardena.
The primary objective is to provide a proper understanding of the technology stream to School Students.✨✨

# Departmentofbioprocesstechnology

RUBIC "Exploring the wonders of Biotechnology! 🧬🌱 From intricate cell models to sustainable innovations, our association...
26/02/2025

RUBIC

"Exploring the wonders of Biotechnology! 🧬🌱

From intricate cell models to sustainable innovations, our association's exhibition showcases the beauty of science and creativity. Join us in celebrating the future of biotech!

Address

Rajarata University Bioprocess & Innovation Community/RUBIC, , Department Of Bioprocess Technology, , Faculty Of Technology, , Rajarata University Of Sri Lanka
Mihintale
50300

Website

Alerts

Be the first to know and let us send you an email when RUBIC - Rajarata University of Bioprocess & Innovation Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to RUBIC - Rajarata University of Bioprocess & Innovation Community:

Share